යටගිය_දවස phone මිල

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    sirama 4n eka..:yes: ape akka gaththa mathaka widiyata K750k.... patta camera eka.. slider eka off ON thibba.SonY Erricsson wala Walkman serious ekak awa W630 da koheda kiyala orange button thiyena.. ado pattama asai ban e kale... :D

    ඒ කාලේ මගෙත් ප්‍රියතම ෆෝන් එක K310 එක... :yes:

    මම දැනටත් පාවිච්චි කරන්නව මෙයින් එකක්...:love:

    2nPCoUBw0x.jpg

    ඒත් එකෙ බ්ලූටුත් නැති නිසා පුදුම දුකක් වින්දෙ.. :dull:
    ක්ලාස් යන කාලෙ තව එකෙක්ගෙන් infrared වලින් සින්දුවක් එහෙම ශෙයාර් කර ගන්න උනාම වෙලාවකට බස් එකේ වැඩිපුරත් හෝල්ට් එකක් ගිහින් බහින්න වෙනවා...:lol:

    ඊට පස්සෙ ආවේ මේක..
    K510

    Sony-Ericsson-K510-01.jpg

    මේක ගන්න සල්ලි එකතු කර කර ඉඳල තමයි අන්තිමට W200 එකට බැස්සේ..:P
    වෝක්මන් ප්ලේයර් එකේ Mega bass එක්ක ඔරිජිනල් හෑන්ඩ් ෆ්‍රී එකෙන් සින්දු අහන්න පුදුම පෙරේතකමක් තිබුණේ ඒ කාලේ..:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    meka supiri machan.man gawath tibuna.
    sound ehema maxa
    anika e kale hetiyata istharam phone ekak:):):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    meka supiri machan.man gawath tibuna.
    sound ehema maxa
    anika e kale hetiyata istharam phone ekak:):):)

    දැන් කාලෙ හැටියටත් මට මේක හෙන ඉස්තරම් බං...:lol:
    ඕක කාලයක් අපේ තාත්තත් පාවිච්චි කලා...:dull:
    පස්සේ
    2000කට මයික්‍රොමැස්සෙක් අලුතෙන්ම අරන් දීල මම ඕක ආයෙත් ඉල්ල ගත්ත...:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වැඩිම කාලයක් පාවිච්චි කරපු එක (4 years)ඒ කාලේ හැටියට හොදම කැමරා ෆෝන් එකක්

    sonyericsson-k608-00.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් කලර් ඩිස්ප්ලේ එහෙම කිව්වම කස්ටිය කොර ඒ කාලේ.
    ඊට පස්සේ කැමරා තිය්න ඒවා .

    පස්සේ කාලේ ආව ටීවී පේන චයිනීස් ෆොන්
    :lol::lol::lol:
    ඇයි බං MP3 ප්ලේ කරන්න පුළුවන් ෆෝන් ආපු කාලෙ.. අපේ උන්ට පිස්සු වගේ.. මං ගාව විතරයි ෆෝන් තිබ්බෙ නැත්තෙ.. දැනටත් නෑ..:rofl:

    මගේ යාලුවෙක් ගාව තිබ්බා නොකියද කොහෙද ෆෝන් එකක්.. ටිකක් ලොකුයි.. ඒක ගේම් ගහන්නම වගේ හදලා තියෙන්නෙ.. ඒ ෆෝන් එකේ වර්ගය මොකක්ද බං.. තවම එනවද..? :dull: තව එකෙක් ගාව තිබ්බා.. ඒකත් නොකියා එකක්.. කැමරාව තියෙන්නෙ කීපෑඩ් එක යට සයිඩ් එකේ.. ඒක Rotate කරන්න පුළුවන්..:baffled:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    :lol::lol::lol:
    ඇයි බං MP3 ප්ලේ කරන්න පුළුවන් ෆෝන් ආපු කාලෙ.. අපේ උන්ට පිස්සු වගේ.. මං ගාව විතරයි ෆෝන් තිබ්බෙ නැත්තෙ.. දැනටත් නෑ..:rofl:

    මගේ යාලුවෙක් ගාව තිබ්බා නොකියද කොහෙද ෆෝන් එකක්.. ටිකක් ලොකුයි.. ඒක ගේම් ගහන්නම වගේ හදලා තියෙන්නෙ.. ඒ ෆෝන් එකේ වර්ගය මොකක්ද බං.. තවම එනවද..? :dull: තව එකෙක් ගාව තිබ්බා.. ඒකත් නොකියා එකක්.. කැමරාව තියෙන්නෙ කීපෑඩ් එක යට සයිඩ් එකේ.. ඒක Rotate කරන්න පුළුවන්..:baffled:

    ah N-gage ekada koheda?
    thefuture.jpg
     
    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    machan T10 eka awe 65,000 kata 98/99 wala.... endenawa neda.... oke gana nam.. poddak hari adui..........:lol::lol::lol::lol::lol:
     
    මගෙ 1st ෆෝන් එක E Tel KN-B 58 TV ෆෝන් එකක්. රුපියල් 9990/= කට. ඒකේ ෆොටෝ එකක් වත් දැන්නෑ නෙට් එකේ. දැන් යූස් කරන්නෙ ඇපල් අයි ෆෝන් 5එස් එකක්. ඒත් ඉති E Tel එක ගත්ත කාලෙ වගේ දැන් මේවා ගනන් ගන්නෙ නෑ.
    11825198_961728217222474_8691732542339406017_n.jpg
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Tv phone ආපු කාලෙ මතකද ? 2007-08 වගේ, හම්මේ ඉතින් Tv phone එකක් තියෙනව කියන්නේ සුපිරි පොරක්.:cool: 50000 ක් විතර උනා, චයිනිස් ටීවී කබල්. :rofl:
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    color display phn ekak dakkama magic wage...thawa sindu kaallakuth ring tone akta dammama u thmai pora :D :D