sirama 4n eka..ape akka gaththa mathaka widiyata K750k.... patta camera eka.. slider eka off ON thibba.SonY Erricsson wala Walkman serious ekak awa W630 da koheda kiyala orange button thiyena.. ado pattama asai ban e kale...
![]()
ඒ කාලේ මගෙත් ප්‍රියතම ෆෝන් එක K310 එක...

මම දැනටත් පාවිච්චි කරන්නව මෙයින් එකක්...

ඒත් එකෙ බ්ලූටුත් නැති නිසා පුදුම දුකක් වින්දෙ..

ක්ලාස් යන කාලෙ තව එකෙක්ගෙන් infrared වලින් සින්දුවක් එහෙම ශෙයාර් කර ගන්න උනාම වෙලාවකට බස් එකේ වැඩිපුරත් හෝල්ට් එකක් ගිහින් බහින්න වෙනවා...

ඊට පස්සෙ ආවේ මේක..
K510
මේක ගන්න සල්ලි එකතු කර කර ඉඳල තමයි අන්තිමට W200 එකට බැස්සේ..

වෝක්මන් ප්ලේයර් එකේ Mega bass එක්ක ඔරිජිනල් හෑන්ඩ් ෆ්‍රී එකෙන් සින්දු අහන්න පුදුම පෙරේතකමක් තිබුණේ ඒ කාලේ..





50000 ක් විතර උනා, චයිනිස් ටීවී කබල්. 
