යන්න අවසරයි ....

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    giphy.gif
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :shocked::shocked::shocked:
    තෝත් යනවද..? හරි සෝක්..
    රිදිලා ගියා.. තනුජක ගියා.. Rcccc ගියා.. තව දන්න උන් කීප දෙනෙක් ගියා..
    නෑවිත් ඉන්න එපා.. ඇවිල්ලා ඉන්න වෙලාව අඩු කරපං..
    එතකොට හරි..
    දවසට පැයක්, පැය භාගයක් වගේ ඉඳලා පලයන්..
    අනික කොහොමත් රෑට ෆ්‍රී නේහ්..
    දහයට ඇවිත් දොළහට පලයං..
    සිම්පල්..

    යකෝ මාත් හම්බානෙක වැඩ තියෙන එකෙක්..
    වැඩ කරන ගමන් මේ යසට එන්නෙ..
    වැඩ පාඩු කරගන්නෙත් නැහැ..

    :yes::yes::yes::yes::yes:

    අලුත් වැඩේට සුබ පතනවා.... ඇවිත් යන්න වරෙන්...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලොකු දෙයක් යන එක. ආයෙ පස් පාගන්නෙපා මේ පැත්තෙ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ දවස් 4 විතරයි ෆ්‍රී තියෙන්නේ...
    ඊට පස්සේ එක දිගට වැඩ...
    බොහෝ විට ට්‍රාන්සර් එකක් ලැබෙන්නත් පුළුවන්...
    ඒ නිසා අයිත් එළකිරි, ෆේස්බුක් පැත්තේ එන එක ගොඩක් දුරට අඩු වෙයි...
    ඒ හැම දේම සීමා කරන්න වෙනවා...
    ඒ වගේම ක්‍රීම් හවුස් එකක් පටන් ගන්න සුදානමින් ඉන්න නිසා කොහොමටවත් විනෝදාංශ එක්ක ජිවත් වෙන එක නුවනට හුරු නැහැ...

    ඉස්සෙල්ලම ආව දවසේ නොදන්නා දේ කියල දුන්නේ ක්‍රේසිබඩි...
    එතන ඉඳල ආව ගමනේ කොටු 11යි..
    රෙප් පවර් එක 10යි...
    ටෝටල් රෙප් 6581...
    ටෝටල් පෝස්ට් 7077.....

    ගොඩක් යාලුවෝ හම්බ උනා... අක්කල නංගිලා අයියල මල්ලිලා....
    ෆන් ගත්තා... ගොඩක් විනෝද උනා...
    ප්‍රශ්නයක් ආවම සේරම එකා වගේ උදවු කළා...
    රෙප් ලැබුනා.. මගේ ගොඩක් රෙප් කපල තිබුනා...
    නොකරපු වැරදි වලට අපේ අම්ම පවා බැනුම් අහල තිබුනා..:lol:
    සමාජේ විවිධ කාණ්ඩ වල මිනිස්සු හම්බ උනා...
    චාමලී, අස්මි, පැරිස්, ලයිසියම් වගේ අක්කල නංගිලා....
    දොස්තර මහත්වරු...
    එකී මෙකි නොකී සියලු දෙනා...

    ඒත් හැමදාම මෙහෙම ඉන්නවට වඩා අපිට කියල දෙයක් කරගන්න තමයි යන්නේ...
    කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ....
    ඇඩ්මින්ලා ඇතුළු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි සුහදව රැඳිලා හිටියට....
    අපි යනවා එහෙනම්...
    බුදු සරණයි...
    ජේසු පිහිටයි...

    ඕනේ මගුලක පලයන්,
    හැබැයි අඩුගානේ සතියට සැරයක් රේඩියෝ එකටවත් සෙට් වෙයන්..
    අත්දැකීමෙන් කියන්නේ,
    මාත් අවුරුදු දෙක හමාරක් ගිහින් හිටියා,
    ආයේ එන්න හිත හදා ගන්න එක ලේසි නැ,
    ඒ නිසා අඩුගානේ රේඩියෝ එකටවත් වරෙන් මචන්,

    අනික ලුල්ලු නැති වලේ රජ වෙන්න බලාගෙන කනයෝ තොගයක් ඉන්නවා,
    ඒ නිසා පුළුවන් හැම වෙලේම වරෙන්,

    එනිවේ, ලින්ක් වලට තැන්ක්ස් මචන්,,,
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ගියොත් නේ බලාගන්නේ උස්සනවා ගෙදරටම ඇවිත් වැඩි දුරකුත් නෑනේ :growl::growl:

    කොච්චර වැඩ තිබුනත් විනාඩි 10 වත් ඇවිත් යන්න වරෙන් අය්යේ :(
    එහෙම කියල වැඩ පාඩු කරගන්න කියනවා නෙවෙයි :)
    හොද විදියට සියල්ල සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!


    මම නම් එදත් අදත් හෙටත් එලකිරිය සමගයි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hithe dukata eka paratama kiya une epa kiyala
    palayan mahansi wela wada karala diyunu weyan
    aye dawasak waren
    edata samahara wita kihipa denek nati wei
    kotinma mama nati wei
    diyunuwen duyunuwatama palayan
    kawadawath kuhakakamakata nemei hadawathinma kiyanne
    budusaranai ubata
     

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    වෙලාවක් ලැබුනම වරෙන්. මොනා උනත් උඹේ වැඩ ටික හොදට කරපන්....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19469301 said:
    ඕනේ මගුලක පලයන්,
    හැබැයි අඩුගානේ සතියට සැරයක් රේඩියෝ එකටවත් සෙට් වෙයන්..
    අත්දැකීමෙන් කියන්නේ,
    මාත් අවුරුදු දෙක හමාරක් ගිහින් හිටියා,
    ආයේ එන්න හිත හදා ගන්න එක ලේසි නැ,
    ඒ නිසා අඩුගානේ රේඩියෝ එකටවත් වරෙන් මචන්,

    අනික ලුල්ලු නැති වලේ රජ වෙන්න බලාගෙන කනයෝ තොගයක් ඉන්නවා,
    ඒ නිසා පුළුවන් හැම වෙලේම වරෙන්,

    එනිවේ, ලින්ක් වලට තැන්ක්ස් මචන්,,,

    තරිඳුගේ රේඩියෝ අහන්න එනවා...
    කිඹුල් එෆ් එම් අහන්න එන්න වෙන්නේ නැහැ බං... එදාට නයිට් වැටෙනවා.. රේඩියෝ අහගෙන නිදියන්න බැහැනේ..:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සදහටම යන්න නෙමෙයිනේ උඹ යන්නේ.ඉඳලා හිටලාවත් ඇවිත් පලයන්.මංඤඤ් උයන පැත්තට,රේඩියෝ එකටවත් ඇවිත් පලයන්.
    උඹ අලුතින් පටන් ගන්න හදන ජීවිතය පතන අයුරින්ම සාර්ථක වේවා.​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හැමදාටම යන්න ඕනේ නැනේ බං ඉදලා හිටලා අපිව බලන්නත් වරෙන් සහෝ :) Cream Shop එක Open කරාම අනිවා අපිට කියන්න Down South නිසා අනිවා එනවා :rofl:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    හැමදාටම යන්න ඕනේ නැනේ බං ඉදලා හිටලා අපිව බලන්නත් වරෙන් සහෝ.. Cream Shop එක Open කරාම අනිවා අපිට කියන්න Down South නිසා අනිවා එනවා