යන්න අවසරයි ....

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දැන් රෙප් කීයද..? :dull::dull:
    දැන් නම් 10යි බන්. රීලොඩ් එකක් දාගත්තා මේ දැන්.. ඒකයි. නැත්තන් ගොඩක් තිබුනා :dull::dull:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    යන එක ගැනනම් අනේමන්දා:(:sorry:
    මොනවා වුනත් ජීවිතේ හොද සතුටින් ගත කරන්න අයියේ.(අයියේ කියන අන්තිම පාර:()
    කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි මචන්.:):sorry:

    (තනුජක සහෝදරයට අන්තිමට දුන්න රෙප් එකම තමයි උබටත් දුන්නේ):(
     
    • Like
    Reactions: labu gediya

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යන්නම යන්නේ නැතුව වැඩ වැඩි නම් එන එක අඩු කරපං.
    සතියකට දවසක් දෙකක්, පැයක් හමාරක් ආවා කියලා වැඩ වලට පාඩු වෙන්න විදිහක් නෑනේ බං.


    :yes::yes::yes:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹ එළකිරියෙන් යන එකට, උඹ දාලා තියෙන හේතු වලට අමතරව මම කියපු දෙයක් සෘජුව ම හෝ වක්‍රව බලපෑවා නම් මචන්
    මට සමාවෙයන්,,, 

    උඹ දාපු එකට රිදුනා, ඒ නිසා quote කරලා දාන්නම් reply එකක්,.. :lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තම්ගේම කියල බිස්නස් එකක් පටන් ගන්න එකනම් ලොකු දෙයක් මචන්.
    එක එකාට කඹුරන්නේ නැතුව.

    ඒත් ඉතින් මේ පැත්තේ නෑවිත් ඉන්න එපා.
    නොදන්නා දෙයක් දැනගන්න තියෙන්නෙ මෙතන විතරයි.

    වෙලා තියෙන විදිහට ඔලුව දාල යමං බං

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ක්‍රීම් හවුස් කියන්නෙ මොකක්ද ?
    tumblr_ljbd2paOD81qzrvd9.jpg
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    දැන් ඉතින් EK එකෙ ඉතුරු වෙන්නෙ ගෙදරට ආපු කොල්ල අතින් ඇල්ලුවා,,එක්කො කාගෙ හරි කොල්ලෙක්ගෙ කෙල්ලව බලන්න වෙන කොල්ලෙක් ඇවිල්ල ඌ කෙල්ලගෙ අත අල්ලල,,එක්කො කෙල්ලගෙ තාත්ත ත්‍රෙඩ් එකක් දාවි ගෙදරින් කතා කරපු කොල්ල කෙල්ලගෙ අත අල්ලල කියල,,හය්යො,,ඔය වගෙ උට්ටල තමයි ඉතුරු වෙන්නෙ ,,, අපරාදෙ තමයි ඉතින්,,, :growl::growl:

    මේ කොහොමහරි උබ ලග තියෙ කිව්ව කොග්ගල නිලමෙ 3 උබ ගාව තියෙන ටික EK එකට දාපන් :) :)

    එලකිරි,වැඩ කරගනින් :) :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ක්‍රීම් හවුස් කියන්නෙ මොකක්ද ?

    ෆලුඩා, අලි පේර ජුස් වගේ එවුව තියෙන්නේ බං,
    අලුත් පලතුරු, අයිස් ක්‍රීම් වගේ දේවල් සෙට් කරලා දෙන තැන් තමයි ක්‍රීම් හවුස් කියන්නේ...
    දැකල ඇතිනේ...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යන්නම යන්නේ නැතුව වැඩ වැඩි නම් එන එක අඩු කරපං.
    සතියකට දවසක් දෙකක්, පැයක් හමාරක් ආවා කියලා වැඩ වලට පාඩු වෙන්න විදිහක් නෑනේ බං.

    :)