මොනාද බන් අලුත් අව්රුද්දක් පටන් ගන්ඩ හදද්දිම උබ දාන දේවල්...ෆේස් බුක් එකේ වත් ඉන්නව නේද.....![]()
![]()




රත්තරං;19472313 said:ඔන්න මේ පාරනම් ගෑනු සම්බන්දව බෙල්ලෙන් උඩ කොටසෙන් තීරන ගනින්... බෙල්ලෙන් යට කොටසෙන් එපා.... ඉනෙන් පහල කොටසින් තීරන ගත්තත් කමක් නෑ. හැබැයි ඉනෙන් උඩ බෙල්ලෙන් පහල කොටසෙන්නම් ආයේ එපා![]()

රත්තරං;19472306 said:ඉදල හිටලවත් ඇවිල්ල පලයන් මචන්
රත්තරං;19472313 said:ඔන්න මේ පාරනම් ගෑනු සම්බන්දව බෙල්ලෙන් උඩ කොටසෙන් තීරන ගනින්... බෙල්ලෙන් යට කොටසෙන් එපා.... ඉනෙන් පහල කොටසින් තීරන ගත්තත් කමක් නෑ. හැබැයි ඉනෙන් උඩ බෙල්ලෙන් පහල කොටසෙන්නම් ආයේ එපා![]()
apila wage thun kalen theerana ganna epa mathiya![]()


අව්රුදු 6යේ කෑල්ලක් ඉන්නවනම් ප්රපෝශල් එකක් ගෙනෙන්කෝ බන් මටapila wage thun kalen theerana ganna epa mathiya![]()

බොලත් පොඩි එවුන් වගේ බන්... එලකිරියට ඇවිත් ඔලුව දාල ත්‍රෙඩ් එකකට Bump කියල කොටන්න මහා වෙලාවක් යනවද බන්.. එහෙම බැලුවාම මමත් මේකෙන් ගිය එකෙක්. මොකද පහුගිය ටිකේ එලකිරියට ආවේ බොහොම අඩුවෙන්.
ලබු ගෙඩියෝ .. උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි දැම්මේ නැති උනත් උඹ මම ත්‍රෙඩ් එකකදී හමු උනේ නැති උනත් උඹේ ඉතිහාසේ ඉඳන්ම දන්නා තවත් එක මෙම්බර් කෙනෙක් මම. මම හිතුව උඹ පහුගිය කාලේ උඹේ ජීවිතේ වටේ සිද්දවෙච්ච දේවල්වලින් පන්නරයක් අරගෙන කියල. එත් මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මම නැවතත් තීරණය කරනවා උඹ ඒ හිටපු පරණ තත්වෙන් උඩට එක අඩියක් ඇවිත් නැහැ කියල.
උඹට දෝශාරෝපනය කරලා ත්‍රෙඩ් එකක යමක් ලියල තියනවා මම දැක්ක. මම දන්නේ නැහැ එතස කව්ද හරි කව්ද වැරදි කියන දේ.. එත් මේ සමාජය ඇතුලේ ජීවත්වෙන්න නම් අටලෝ දහමේ නොසැලී ඉන්න පුරුදු වෙයන්, උත්සහ ගනින්..
දුක සැප
නින්දා ප්‍රසංසා
ලාභ අලාභ
යස අයස
කියන අටලෝදහම ඇතුලේ නොසැලී ඉන්න උත්සහ කරපන්... මේ 8 ඇතුලේ සැලුනොත් කවදාවත් මනුස්සයෙකුට සතුටින් ජීවත් වෙන්න බැහැ . මම කියපු දේ ටිකක් හිතට ගනින්. අටලෝදහම ගැන කියන්නේ මම නෙවෙයි බුදුරජානන් වහන්සේ.. ඒ හින්දවත් ටිකක් ඒ ගැන හිතල බලහන්.. උඹ යන්නේ ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් උනත් උඹේ නික්මයාම ඇතුලේ මම දකින දේ වෙනස් නිසයි මම මේ ටික ලිව්වේ. උඹ අටලොදහමේ සැලෙන පුද්ගලයෙක්නම් උඹට බැහැ කවදාවත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න. මොකද ව්‍යාපාරයක් කරනකොට ඔය කරුණු අටට දිනපතා මහුණ දෙන්න වෙන නිසා..ව්‍යාපාරිකයෙක් අත්දැකීම් සම්භාරයක් තියන නිසයි උඹට මේ ටික කියන්නේ.
හිතල බලහන්.. මේ ටික ලිව්වේ උඹව එළකිරියේ තියාගන්න කියන අදහසින් නෙවෙයි. උඹේ දුර්වල තැන පෙන්වීමේ අදහසින්. උඹ ගියත් මම ගියත් මේ එලකිරිය ඇඩ්මින්ලා සල්ලි ගෙවල එලකිරිය නඩත්තු කරනකම් උඹෙයි මගෙයි අඩුවක් එලකිරියට වෙන්නේ නැහැ කියන දේ විතරක් තේරුම් ගනින්. නැවතත් අටලෝදහම ගැන හිතපන්..
නව ව්‍යාපාරයට සුභපැතුම්....![]()
