කුමාරයා තාම ඉන්නවද..? පලයන්කෝ බන්![]()

කේක් ඕඩර් එක ලෑස්තියි නේද? උඹ ඒක ගැන බලාගනින්..මම යන දවසට යන්නම්..හැබැයි එදාට ලස්සනට වෙලාවට කලාවට කේක් ටික ඕනි හරියැ...

වරෙන්කො කියල දෙන්න....![]()
![]()
![]()
![]()
![]()


යන්න කාලය ඇවිත් කියද්දී මන් හිතුවේ කුමාරයට හීනෙන් සුදුකොඩි පෙනවවත්ද කියල![]()
දැන්නේ දන්නේ හුටපටේ
අනේ ඉතින් කොයිතරම් දෙයක්ද බන් කසාදයක් බැඳමවත් පිළිවෙලකට ඉන්න බලපන් බන්
මොසිල සුදාව අමතක කරන එපා බන්
හෙහෙ කොම උනත් මගෙනුත් හදපිරි සුබපැතුම් මචන්![]()




මම කොලුසීන් නතර කරා බන්..දැන් බැදල ගෑනිත් එක්ක පවුල් කන්න යන්නේ..



මෙන්න කුමාරි අක්කේ.....
පේනව නේද මෙයා කරලා තියෙන දේවල්....
හොඳ වෙලාවට බඳින්න කලින් අහු උනේ.....
නැත්තන් සොරිම තමා....
![]()
![]()
![]()
![]()
![]()
![]()


මම හිතුවේ යන්න කාලය හරි කිව්වම දවස් 7ක් ශේප් කියලා
මේ ත්රෙඩ් එක කියෙව්වාම ලැට් වලක පන්නමයි හිතෙන්නේ
හරි හරි සුබ පැතුම් කුමා![]()

උඹලත් අපි වලකජ්ජ ගහනකල් බලන් ඉන්නේ..



මගුලක් කතා කරනවා කොහොමත් ඉතින් හැට පැන්නමඋඹලත් අපි වලකජ්ජ ගහනකල් බලන් ඉන්නේ..

