යන්න කාලය ඇවිත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයා තාම ඉන්නවද..? පලයන්කෝ බන් :P

    :frown::frown: කේක් ඕඩර් එක ලෑස්තියි නේද? උඹ ඒක ගැන බලාගනින්..මම යන දවසට යන්නම්..හැබැයි එදාට ලස්සනට වෙලාවට කලාවට කේක් ටික ඕනි හරියැ...:angry::angry:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    යන්න කාලය ඇවිත් කියද්දී මන් හිතුවේ කුමාරයට හීනෙන් සුදුකොඩි පෙනවවත්ද කියල :baffled:
    දැන්නේ දන්නේ හුටපටේ
    අනේ ඉතින් කොයිතරම් දෙයක්ද බන් කසාදයක් බැඳමවත් පිළිවෙලකට ඉන්න බලපන් බන්
    මොසිල සුදාව අමතක කරන එපා බන් :(

    හෙහෙ කොම උනත් මගෙනුත් හදපිරි සුබපැතුම් මචන් :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන්න කාලය ඇවිත් කියද්දී මන් හිතුවේ කුමාරයට හීනෙන් සුදුකොඩි පෙනවවත්ද කියල :baffled:
    දැන්නේ දන්නේ හුටපටේ
    අනේ ඉතින් කොයිතරම් දෙයක්ද බන් කසාදයක් බැඳමවත් පිළිවෙලකට ඉන්න බලපන් බන්
    මොසිල සුදාව අමතක කරන එපා බන් :(

    හෙහෙ කොම උනත් මගෙනුත් හදපිරි සුබපැතුම් මචන් :P

    අඩෝ මේක මොසිලයට ගිය ත්‍රෙඩ් එකක් වුනානේ..:growl::growl:
    ස්තූතියි සුබ පැතුම් වලට මචං:lol::lol:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...

    මම කොලුසීන් නතර කරා බන්..දැන් බැදල ගෑනිත් එක්ක පවුල් කන්න යන්නේ..:lol::lol:

    මෙන්න කුමාරි අක්කේ.....

    පේනව නේද මෙයා කරලා තියෙන දේවල්....

    හොඳ වෙලාවට බඳින්න කලින් අහු උනේ.....

    නැත්තන් සොරිම තමා....
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මම හිතුවේ යන්න කාලය හරි කිව්වම දවස් 7ක් ශේප් කියලා :baffled:
    මේ ත්‍රෙඩ් එක කියෙව්වාම ලැට් වලක පන්නමයි හිතෙන්නේ :P
    හරි හරි සුබ පැතුම් කුමා :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න කුමාරි අක්කේ.....
    පේනව නේද මෙයා කරලා තියෙන දේවල්....
    හොඳ වෙලාවට බඳින්න කලින් අහු උනේ.....
    නැත්තන් සොරිම තමා....
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    කුමාරි අක්කේ.??:oo::oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතුවේ යන්න කාලය හරි කිව්වම දවස් 7ක් ශේප් කියලා :baffled:
    මේ ත්‍රෙඩ් එක කියෙව්වාම ලැට් වලක පන්නමයි හිතෙන්නේ :P
    හරි හරි සුබ පැතුම් කුමා :)

    :growl::growl:උඹලත් අපි වලකජ්ජ ගහනකල් බලන් ඉන්නේ..:frown::frown:
    එල එල ස්තූතියි මචං:lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එළකිරිය ඩවුන් වෙලා තිබ්බ නිසා මුන් දෙන්නව අමතක වෙලා හිටියේ..
    බම්ප්z