යන්න තැනක් නැත්තන් මොකද කරන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යන්න තැනක් නැත්තන් මොකද කරන්නෙ

    6 ට කලින් ගෙදර යන්නත් බැරිනම් මේ ඉන්න පැත්තෙ නවතින්න තැනකුත් නැත්තන් මොකද කරන්නෙ. කූඩුවෙද ඉන්න වෙන්නෙ :confused:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    6 ට කලින් ගෙදර යන්නත් බැරිනම් මේ ඉන්න පැත්තෙ නවතින්න තැනකුත් නැත්තන් මොකද කරන්නෙ. කූඩුවෙද ඉන්න වෙන්නෙ :confused:

    ow polici aran yanawa paare giyoth.. office eke hitu
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    if possible get a photocopy of the NIC , and get a pass from nearest police station , i think this is good idea , guys u're idea plz :confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    if possible get a photocopy of the NIC , and get a pass from nearest police station , i think this is good idea , guys u're idea plz :confused:

    Good idea . අපේ නෑදෑ නන්ගි කෙනෙක් දියතලාවෙන් කෝච්චියෙ නැගල . දැන් ආපහු යන්න කාලෙකුත් නෑ කොලබ එන්න වෙලාවකුත් නෑ . පට්ට කේස් එක :oo:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපිත් දවස් 3ක රවුමක් ගහලා දැං ගෙදර යාගන්ඩ බැරිව ඉන්නෙ බං . නෑදෑ ගෙදරක ඉඳලා ුද යන්න හිටියෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    Good idea . අපේ නෑදෑ නන්ගි කෙනෙක් දියතලාවෙන් කෝච්චියෙ නැගල . දැන් ආපහු යන්න කාලෙකුත් නෑ කොලබ එන්න වෙලාවකුත් නෑ . පට්ට කේස් එක :oo:

    Train eke thawa minissu athi ney bn
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    6 ට කලින් ගෙදර යන්නත් බැරිනම් මේ ඉන්න පැත්තෙ නවතින්න තැනකුත් නැත්තන් මොකද කරන්නෙ. කූඩුවෙද ඉන්න වෙන්නෙ :confused:

    පොලිසියට ගිහින් ලියුමක් ලියල දීල
    යන්න ඕනි තැනට අවසර පත්‍රයක් ලියාගෙන ඇඳිරිනීතිය වෙලාවේ යන්න පුළුවන්
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Good idea . අපේ නෑදෑ නන්ගි කෙනෙක් දියතලාවෙන් කෝච්චියෙ නැගල . දැන් ආපහු යන්න කාලෙකුත් නෑ කොලබ එන්න වෙලාවකුත් නෑ . පට්ට කේස් එක :oo:

    nangige number eka dihan
    monawa hari karanna balamu:yes: