යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහ&#3

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහ&#3

    යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහල්ලකෝ?

    මේ ඊයේ ආප්ප කෑවේ 15 ට , ආණ්ඩුව නම් කිවුවේ 10 යි කියල....

    කෙප්ප ගජබින්න ආණ්ඩුවට අප්පයක පාලන මිලක් දාලත් මිල පාලනය කරගන්න බැරිනම් කොහොමද බන් රටක් පාලනය කරන්නේ?

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනාද බන් මේ ලැජ්ජා නැති වැඩ. කැව බිව්ව ඒවල බිල් දාන්නේ. රුපියල් 10ට ආප්ප නොදුන්න හින්දා ආන්ඩුව පෙරලන්නද උබ ලන්කාවේ මිනිස්සුන්ට කියන්නේ.. ඇබොර්ජීන්වරු උබලට වඩා දියුනුයි බන්..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මොනාද බන් මේ ලැජ්ජා නැති වැඩ. කැව බිව්ව ඒවල බිල් දාන්නේ. රුපියල් 10ට ආප්ප නොදුන්න හින්දා ආන්ඩුව පෙරලන්නද උබ ලන්කාවේ මිනිස්සුන්ට කියන්නේ.. ඇබොර්ජීන්වරු උබලට වඩා දියුනුයි බන්..

    මම අහන්නේ ආණ්ඩුව කිව්ව පාලන මිල කෝ කියල ගොබ්බයො.මේක එකක් විතරයි අඩු කරා කියපු ගොඩක් දේවල් අඩු නැහැ.වැඩකට නැති කොත්තමල්ලි උම්බලකදවත් අඩු නැහැ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    uba kiyanne anduwen rs.10 ubata appa puchchala denna kiyalada..anduwen badu mila adu karala dunna..kada karayo sadacharamthamaka wenna ona eka kiriyathmaka karanna
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මහරගම bus stand එක ඉස්සරහ තියෙන මාතර කඩේ බෝඩ් එකක් ගහල තියෙනවා විශේෂ ආප්ප රුපියල් 20.00 කියලා :lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මොනාද බන් මේ ලැජ්ජා නැති වැඩ. කැව බිව්ව ඒවල බිල් දාන්නේ. රුපියල් 10ට ආප්ප නොදුන්න හින්දා ආන්ඩුව පෙරලන්නද උබ ලන්කාවේ මිනිස්සුන්ට කියන්නේ.. ඇබොර්ජීන්වරු උබලට වඩා දියුනුයි බන්..

    ආප්ප බාස් කෙනෙක්වත් පඩේකටවත් ගනං ගන්නෙ නැති පාණ්ඩුවක් මේක.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මොනාද බන් මේ ලැජ්ජා නැති වැඩ. කැව බිව්ව ඒවල බිල් දාන්නේ. රුපියල් 10ට ආප්ප නොදුන්න හින්දා ආන්ඩුව පෙරලන්නද උබ ලන්කාවේ මිනිස්සුන්ට කියන්නේ.. ඇබොර්ජීන්වරු උබලට වඩා දියුනුයි බන්..

    අප්පයක පාලන මිලක් දාලත් මිල පාලනය කරගන්න බැරිනම් කොහොමද බන් රටක් පාලනය කරන්නේ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    අප්පයක පාලන මිලක් දාලත් මිල පාලනය කරගන්න බැරිනම් කොහොමද බන් රටක් පාලනය කරන්නේ?

    :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ආණ්‌ඩුව හිටි හැටියේම සිහිනයකින් අවදි වූවාක්‌ මෙන් මෙසේ කියයි. හෙට සිට ප්ලේන්ටියක්‌ රුපියක්‌ 10 කි. ආප්පයක්‌ රුපියල් 10 කි. කිරි තේ එකක්‌ රුපියල් 25 කි.

    වෙළෙන්දා එතෙක්‌ කලක්‌ ආප්පයක්‌ වික්‌කේ රුපියල් 20 ට ය. ප්ලේන්ටියක්‌ දුන්නේ රුපියල් 15 ට ය. කිරි කහට එකක්‌ අලෙවි කළේ රුපියල් 40 ට ය. ආණ්‌ඩුව ඒ බඩුවල මිල ගණන් අඩු කළ බව රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හා පත්තරවලින් කී පමණින් වෙළෙන්දා ඒ බඩු අඩු කරන්නේ ද? නැත. තමන්ට රුපියල් පහ, දහය, පහළොව බැගින් පාඩු වන බිස්‌නස්‌වලට ඔහු සූදානම් නැත. ඔබ හෝටලයකට ගොස්‌ ආණ්‌ඩුවේ මිලට ප්ලේන්ටියක්‌ ඉල්ලූ විට වෙළෙන්දා කියන්නේ පාරිභෝගික අධිකාරියට ගොස්‌ එම මිලට ප්ලේන්ටි ලබා ගන්නා ලෙස ය. අඩු මිලට ආප්ප කෑමට නම් ගෙදරම ආප්ප හදා ගන්නා ලෙස ය.

    පාලන මිල කුණු කූඩයට ගොස්‌ ඇති බවත්, කොළඹ හෝටල්වල ආප්ප සහ කිරි තේ හිතූ හිතූ මිලට අලෙවි කරන බවත් කියෑවෙන පුවතක්‌ ඊයේ (24 දා) 'දිවයිනේ' පළවිය. මෙවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ආහාර සුරක්‍ෂතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා ඇතැයි ද ඊයේ (24 දා) දිවයිනේ ම පළවී තිබේ. වෙළෙඳසල් හිමියන් තමන් විකුණන හැම භාණ්‌ඩයකම මිල දර්ශනයක්‌ ප්‍රදර්ශනය කළ යුතු බව ද ඇමැතිවරයා පවසා තිබේ. ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමා ඉතාම රසවත් කතන්දර කියන දේශපාලනඥයකු බවට පත්ව තිබේ. එතුමා කියන පරිදි මේ රටේ උසාවි දැන් ඉතින් නීති කඩන වෙළෙන්දන්ගෙන් පිරී ඉතිරී යනවා ඇත. ඔවුන් වෙනුවෙන් නඩුවලට පෙනී සිටීම සඳහා දැනට සිටින නීතිඥයන් ප්‍රමාණවත් නො වන නිසා අලුතින් නීතිඥයන් බිහි කරනු පිණිස නීති විද්‍යාලය පුළුල් කිරීමට සිදුවනවා ඇත. එහෙත් මේ සියල්ල අවසන් ඵලයේදී මිථ්‍යා කතන්දරයක කොටසක්‌ බවට පත් වන්නේ ය යන්න අපි සියලු දෙනා ම දන්නෙමු. ඇමැතිතුමා කීවාට, නීති විරෝධී ලෙස වැඩි මිලට බඩු අලෙවි කරන වෙළෙඳුන් අල්ලන කෙනෙක්‌ නැත. එම වෙළෙඳුන් උසාවි දමන කෙනෙක්‌ ද නැත. එසේ ම එම වෙළෙඳුන් යන හිරගෙයකුත් නැත. අවසානයේදී අපි සුපුරුදු පරිදි වැඩි මිලට ආප්ප කා, වැඩි මිලට තේ බී ගෙවල් බලා යමු.

    ශ්‍රී ලංකාවේ වෙළෙන්දා යනු කිසිසේත්ම මර්දනය කිරීමට බැරි ප්‍රපංචයකි. මාකට්‌ එක පාලනය කිරීමේ සමස්‌ත අධිකාරිය ඔහු සතු ය. ආණ්‌ඩුව බඩු මිල වැඩි කළත් නැතත් තමන්ට අවශ්‍ය තීරණය ගෙන තමන්ට අභිමත පරිදි බඩු මිල වැඩි කිරීමේ පරම අයිතිය ඔහු සතු ය. ගෑස්‌ සිලින්ඩරයක්‌ රුපියල් 100 කින් මිල ඉහළ ගිය වහාම ආප්පයක මිල රුපියල් 5 කින් ද, ප්ලේන්ටියක මිල රුපියල් 2 කින් ද, මිල වැඩි කිරීම ශ්‍රී ලංකාවාසී වෙළෙඳ ප්‍රජාවගේ සිරිත ය. ගෑස්‌ සිලින්ඩරයකින් ආප්ප දහසක්‌ පමණ සෑදිය හැකි බැවින්, ගෑස්‌ සිලින්ඩරයේ වැඩි වූ රුපියල් 100 වෙනුවෙන් රුපියල් 1000 ක පමණ ලාභයක්‌ ඇල්ලීමට වෙළෙන්දාට පුළුවන. ප්ලේන්ටි වලින් ඇල්ලිය හැකි ලාභය නිමක්‌ නැත. මේ ගැන ප්‍රශ්න කළොත් හෝටල් හිමියන්ගෙන් සහ වේටර්ලාගෙන් ගුටි කන්නට සිදු වන තරමට තත්ත්වය බරපතළ ය. ඒ නිසා වෙළෙඳ සමාජය තුළ දී තමන්ට සිදු වන අසාධාරණය ගැන කතා කිරීමට පාරිභෝගික සමාජය සූදානම් නැත. වෙළෙඳ සමාජය හරියටම ප්‍රයිවට්‌ බස්‌ එකක්‌ මෙනි. එතුළදී ඉතිරි සල්ලි නොදී මඟහරින කොන්දොස්‌තරගෙන් ඒ ගැන ප්‍රශ්න කළේ නම් මඟියාට සිදු වන්නේ ගුටි කන්නට ය. ඒ අනුව අපේ සමාජය තල්ලු වෙමින් පවතින්නේ දෙන දෙයක්‌ කා වෙන දෙයක්‌ බලාගෙන සිටීමේ ෂේප්වාදී ප්‍රතිපත්තියට ය.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන් මන් උබට ආප්ප කෙසේ වෙතත් උඹලගේ කාලේ රු. 163 ක් දීලා ගත්ත දෙයක් රු. 117 ට ගන්න පුලුවන් තැනක් කියන්නද :no::no::no::no::no::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කඩවත විපුලසිරි හෝටලේ තියෙනවා රු.10.00 ට ආප්ප. කොල්ලුපිටිය හන්දියේ “හොටලේ සීතා“ එකෙත් තියෙනවා රු. 10.00 ට ආප්ප.
     
    • Like
    Reactions: toiya

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කඩවත විපුලසිරි හෝටලේ තියෙනවා රු.10.00 ට ආප්ප. කොල්ලුපිටිය හන්දියේ “හොටලේ සීතා“ එකෙත් තියෙනවා රු. 10.00 ට ආප්ප.

    kohen kewath sinhala kadekin kapan machn!!!:)
     
    Sep 25, 2008
    757
    35
    0
    මහරගම bus stand එක ඉස්සරහ තියෙන මාතර කඩේ බෝඩ් එකක් ගහල තියෙනවා විශේෂ ආප්ප රුපියල් 20.00 කියලා :lol::lol::lol::lol:

    avatar529216_2.gif
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කඩවත විපුලසිරි හෝටලේ තියෙනවා රු.10.00 ට ආප්ප. කොල්ලුපිටිය හන්දියේ “හොටලේ සීතා“ එකෙත් තියෙනවා රු. 10.00 ට ආප්ප.
    කොල්ලුපිටියෙ පලකො ලාබෙට ආප්ප කන්න:oo::oo::oo::oo:
    අනේ අපොය්
    :growl::growl::growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    janawari 8 ta issella umba appayak kawe Rs 9 ta da. eh kale appa kapu bill nadda apita balanna :)

    issara fuel milei dan milei wenasen umbata labena labe umba lokka wenuwen trust fund ekaka dala ithuru karanawa da