යහපාලනයේ_ මළගම

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Main+cartoon+11.jpg
     

    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    කට්ටියක් මහින්දගෙ අැටේ ලොවනවා.තව කට්ටියක් රනිල්ගෙ අැටේ ලොවනවා.එ් අස්සෙ තව උන් කට්ටියක් අනුර කුමාරගෙ අැටේ ලොවනවා.අන්තිමට රටේ බත් කන හරක් තුන් පැත්තකට බෙදිලා මරාගන්නවා.මහින්දයයි රනිලයි අනුරයි මෙහෙමත් හරක් කිය කිය පුක උඩ දාන් හිනාවෙනවා.ඉතින් රටක් හැදෙයිද බන්?:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකටද චන්දයක්.ඊලග පෝයට ආණ්ඩුව වට්ටමු.:lol::lol::lol:

    මොකෝ බන් චන්දයක්වත් තියාගන්ඩ කොන්ද පන නැද්ද උබ්ලගෙ පාන්ඩුවට...උබලම කියන විදිහට මිනිස්සු සතුටුනම් පාන්ඩුවෙ කෙරුවාවට..මොකෝ මේ රිවස් ජියර්...බයට නෙමේ නේද???:rofl:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ruchira55:22008412 said:
    ponnyage thani ate lowana ekek awilla :rofl::rofl::rofl:


    ko yako ubalage yahapalane ? ube ammata H*kanwada ge athule ? :oo::oo:


    mona hu*tta dammath wadak na dan anduwa iwaray puthi :D
    :D:D

    කො කවද්ද පෙරලෙන්නෙ. මේ පෝයටද ලබන පෝයටද? ආමි එකෙන් ඇවිල්ලා බලේ අල්ලපු වෙලාවෙ බයියන්ගෙ බලාපොරොත්තු සුනේ සුන්. දැන් ඉතින් වේදනාවට මෙතන විලාප දෙනවා. ඔය මදියි බන්. තව හයියෙන් තව හයියෙන් :lol::lol: උබලා මර විකල්ලෙන් කියවන දේවල් බලන් ඉන්නත ආසයි බන් :love::love:


    සදුන් බුවා ෆේක්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    අැයි බන් මේකෙ උන් මෙච්චර එක එක දේසපාලුවන්ට කඩේ යන්නේ?උන්ට මොනවද හම්බෙන්නේ මෙහෙම පුක ඉරාගෙන කඩේ යනව කියල.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකෝ බන් චන්දයක්වත් තියාගන්ඩ කොන්ද පන නැද්ද උබ්ලගෙ පාන්ඩුවට...උබලම කියන විදිහට මිනිස්සු සතුටුනම් පාන්ඩුවෙ කෙරුවාවට..මොකෝ මේ රිවස් ජියර්...බයට නෙමේ නේද???:rofl:

    ඇයි චන්දයක් ඉතින් ආණ්ඩුව වට්ටමුකෝ..:rofl::rofl:
     

    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    ඔය මොන අාන්ඩුව අාවත් එන්නෙ මිනිස්සුන්ට අාදරේකට නෙවෙයිනෙ.එහෙම අාවනම් මේක අැමරිකාව එංගලන්තෙ වෙන්න තිබ්බා.ඔය චන්ද ගන්න හැම එකාම එන්නෙ උන්ගෙ වාසියට.එ්ක තේරුම්ගන්න බැරුව රටේ උන් පිල් බෙදිලා මරා ගන්නවා.අන්තිමට හම්බෙන ලබ්බකුත් නෑ.
     

    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    ඇයි චන්දයක් ඉතින් ආණ්ඩුව වට්ටමුකෝ..:rofl::rofl:

    උඹ අැයි ඔයතරම් දැන් තියන අාණ්ඩුවට කඩේ යන්නෙ?මොන අාන්ඩුව අාවත් මොන පක්ෂෙක හිටියත් හම්බෙන ලබ්බක් නෑ.දැන් උඹට මොනවද හම්බවෙලා තියෙන්නෙ මෙච්චර කඩේ ගියා කියල?ලංකාවෙ දේසපාලුවො ඔක්කොම හොරු.හොරුන්ට හුරේ කියන උඹලවගේ හරක් වෙන රටවල නැතුව අැති.
     
    • Like
    Reactions: sidathsaumya