හෙළයෙක්;17794530 said:මට සතුටට කාරණාවක් උබේ නොමග යෑම.
ලක්ෂ 57කට මොටර් බයික් පිස්සු හැදෙයි.
Dan ethakota uba kiyanne Mahinda oya laksha 57 gaththe kisima deyak denne nathuwa kiyalada?LMAO

හෙළයෙක්;17794530 said:මට සතුටට කාරණාවක් උබේ නොමග යෑම.
ලක්ෂ 57කට මොටර් බයික් පිස්සු හැදෙයි.

දැන් එතකොට උබ කියන්නෙ මෛත්‍රී ඔය ලක්ශ හැට දෙක ගත්තෙ කිසිම හොර ගිවිසුමක් නැතුව කියද?LMAODan ethakota uba kiyanne Mahinda oya laksha 57 gaththe kisima deyak denne nathuwa kiyalada?LMAO![]()

හෙළයෙක්;17794577 said:දැන් එතකොට උබ කියන්නෙ මෛත්‍රී ඔය ලක්ශ හැට දෙක ගත්තෙ කිසිම හොර ගිවිසුමක් නැතුව කියද?LMAO![]()

මතෙ කොහෙද වෙනස් උනෙ මම කියන්නෙ කවුරු උනත් අපි නෙමෙ කියලා ඇග බෙර ගන්න හදනවානම් වැරදි කියලා ඔනම මි ගොනෙකුට උනත් තෙරෙනවා මයි3 ව බලයට ගෙන්න ජෙවිපි කරපු මෙහෙය ඉතින් එතනින් දවස් 100 ට ඇමතිකම් ඔන නැහැ කියලා ආන්ඩුවෙ ඇමතිකම් නොගත්තාට ඔය හවුලෙ ඉන්නවා එහෙම ඉන්න ගමන් එලියට ඇවිල්ලා චන්ද ටිකක ඩැහැ ගන්න ඔහොම කියන එක වැරදි එතනින් අදහස් වෙන්නෙ නැහැ මම ජෙවිපි එකට පක්ශ පාති නැහැ කියලා තමත් ජෙවිපි එකෙ තම්යි අනිත් පක්ශ දෙකට වඩ හොද දෙශපාලකයො ඉන්නෙ එහෙම එකෙ අර දෙකෙ උන් වගෙ හැසිරෙනවනම් අපි අනුමත කරන්නෙ නැහැ එ පක්ශ දෙක එපා වෙලා නිස තම්යි ජෙවිපි උන්ට චන්දය දෙනවා කිව්වෙ
අනික උබලගෙ උනත් කිසි වැඩ පිලිවෙලක් නැහැ මහින්ද නැතිව යුඇන්පි එකට යන්නත් බැරිව ඉන්න චන්ද දයකයන් දිනා ගන්න වැඩ පිලිවෙලක් මෙ යහාපලනය විවෙචනය කරන උන්වත් බත් ගොට්ටෙක් කියලා අයින් කරනවා විතරයි උබලා කරන්නෙ උන්ව දිනා ගන්න කිසිම වැඩ පිලිවෙලක් නැහැ


ජවිපෙ එක ල0කාවට ගලපන්න කලින් ල0කාවෙ හරියට ක්‍රියාත්මක වෙන එක දෙයක් කියමු බලන්න? දූෂිත දුශ්ඨ සමාජ ක්‍රමයක් ඇතුලෙ ඒකට අනුවර්තනය වෙන්න කියලද කියන්නෙ? ඊටවඩා ජවිපෙ විසිරුවා හරින එක නම්බුයි.
ඒ වගෙම ඔය යෝජනාව ඉදිරිපත්කරන්නෙ ජවිපෙ විනාශකිරීමේ අරමුනින්![]()
Dan ethakota uba kiyanne Mahinda oya laksha 57 gaththe kisima deyak denne nathuwa kiyalada?LMAO![]()

හෙළයෙක්;17794577 said:දැන් එතකොට උබ කියන්නෙ මෛත්‍රී ඔය ලක්ශ හැට දෙක ගත්තෙ කිසිම හොර ගිවිසුමක් නැතුව කියද?LMAO![]()

ඉතින් මහත්තයො ඔයාට අමුතුවෙන් කියල දෙන්න දෙයක් මෙතන නැහැ. ජවිපෙ එක පොදු අපේක්ෂක සන්ධානෙට සහයෝගය දුන්නද? නැහැ. ආන්ඩු පැත්තෙ අසුන් ගත්තද? නැහැ ඇමතිකම් ගත්තද? නැහැ එතකොට මොකක්ද මේ කර අරින කතාව. ජවිපෙ මේ ආන්ඩුවෙත් ඉන්නෙ විපක්ෂෙ කියන එක අමතක කරන්න එපා.![]()
kattiya wate yanawa wage, ayeth ekama thanata.![]()
අනෙ මන්දා බන් කොහොම උනත් ඉදිරියට ආතල් කාලයක් එන්නෙ බුලත අත හැරලා සිනුවයි අලියයි කෙල ගනිවිද මන්දා
එ අස්සෙ මයි3 ස්‍රි ලංකා එක ගොඩ දා ගනිද?
මොනවා වෙයිද මන්දා 
අවුලක් නෑ උන්ට තියෙන්නෙ පරන පොත් පත් අවුස්සල කෙළගන්න හැටි මතක් කරගන්න විතරයිනෙ.අනෙ මන්දා බන් කොහොම උනත් ඉදිරියට ආතල් කාලයක් එන්නෙ බුලත අත හැරලා සිනුවයි අලියයි කෙල ගනිවිද මන්දා
එ අස්සෙ මයි3 ස්‍රි ලංකා එක ගොඩ දා ගනිද?
මොනවා වෙයිද මන්දා
![]()
හෙළයෙක්;17794636 said:අවුලක් නෑ උන්ට තියෙන්නෙ පරන පොත් පත් අවුස්සල කෙළගන්න හැටි මතක් කරගන්න විතරයිනෙ.


මතෙ කොහෙද වෙනස් උනෙ මම කියන්නෙ කවුරු උනත් අපි නෙමෙ කියලා ඇග බෙර ගන්න හදනවානම් වැරදි කියලා ඔනම මි ගොනෙකුට උනත් තෙරෙනවා මයි3 ව බලයට ගෙන්න ජෙවිපි කරපු මෙහෙය ඉතින් එතනින් දවස් 100 ට ඇමතිකම් ඔන නැහැ කියලා ආන්ඩුවෙ ඇමතිකම් නොගත්තාට ඔය හවුලෙ ඉන්නවා එහෙම ඉන්න ගමන් එලියට ඇවිල්ලා චන්ද ටිකක ඩැහැ ගන්න ඔහොම කියන එක වැරදි එතනින් අදහස් වෙන්නෙ නැහැ මම ජෙවිපි එකට පක්ශ පාති නැහැ කියලා තමත් ජෙවිපි එකෙ තම්යි අනිත් පක්ශ දෙකට වඩ හොද දෙශපාලකයො ඉන්නෙ එහෙම එකෙ අර දෙකෙ උන් වගෙ හැසිරෙනවනම් අපි අනුමත කරන්නෙ නැහැ එ පක්ශ දෙක එපා වෙලා නිස තම්යි ජෙවිපි උන්ට චන්දය
දෙනවා කිව්වෙ
අනික උබලගෙ උනත් කිසි වැඩ පිලිවෙලක් නැහැ මහින්ද නැතිව යුඇන්පි එකට යන්නත් බැරිව ඉන්න චන්ද දයකයන් දිනා ගන්න වැඩ පිලිවෙලක් මෙ යහාපලනය විවෙචනය කරන උන්වත් බත් ගොට්ටෙක් කියලා අයින් කරනවා විතරයි උබලා කරන්නෙ උන්ව දිනා ගන්න කිසිම වැඩ පිලිවෙලක් නැහැ
ආණ්ඩුව පිහිටුවන්න සහය දුන්නයි කියල ඒ ආණ්ඩුවට ප්රශස්ති ගායනා කරන්න ඕනෙද?හෙළයෙක්;17794636 said:අවුලක් නෑ උන්ට තියෙන්නෙ පරන පොත් පත් අවුස්සල කෙළගන්න හැටි මතක් කරගන්න විතරයිනෙ.
kohomada mahindage gottonge tikiri mole..
ක්‍රියාත්මක වීමක් ගැන නෙමෙයි මම කිව්වේ.. මම කිව්වේ උන්ගේ දේශපාලන භාවිතාව ගැන...
දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නං ඌ දැනගන්න ඕනේ නැෂනල් පූල් එකට එන්න පාර කපාගන්න..
එහෙම නැතුව මැච් එකක සංගක්කාර අවුට් වෙනකං ඉදල ශික් අර බලපන්කො ගහපු පාර මම හිටියනං ඕක නෙමෙයි මම හිටියනං ගහන්නේ මේ පාර කිව්වයි කියල ඌ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්නේ නෑ..
දක්ෂ වෙන්න නං A team ගිහිං B team සිලෙක්ට් වෙලා සංග අවුට් වෙච්ච බෝලේටම ඌ හයේ පාරක් ගහල පෙන්නන්න ඕනේ...
යාන්ත්‍රණයක් තුල ක්‍රියාත්මක වීමේ ගැටළුවක් JVP එකට නෑ.. තියෙන්නේ ගැලපෙන දේශපාලන භාවිතාවක් නැති එක...
ඔය උබ කියන දූෂිත දුෂ්ඨ සමාජ ක්‍රමයට අනුගත නොවී රටේ බලය අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ උන් දක්ෂ නං...
නැෂනල් ටීම් එකට එක එකාට ගොටු අල්ලපු උන් තේරෙනවා තමයි... එත් ඇත්තටම දක්ෂ කමෙන් ආපු එවුන් නැතුව නෙමෙයි නේ...
රට දුෂිතයි, පාලනය දුෂ්ඨයි, ජන්ද දූෂිතයි කියල කෑගහන එක නෙමෙයි... ඒවා පරයා ප්රජාතන්ත්රවාදී පාලන රාමුවක් තමන් අතට ගැනීම තමයි දක්ෂ දේශපාලන සංවිධානයක් කරන්න ඕනේ...
රනිල්ට පහුගිය ටිකේ මොනවද නොකිව්වේ.. ඕක පිම්පිය නපුංසකය කියල දාහක් කතා කිව්වා... නමුත් මිනිහ කොහොමහරි මොන දහන් ගැටේ දාල හරි ආයේ අගමැති වෙන්න පාර ගත්ත බිංදුවේ ඉදල...
UNP එකේ නායක කමෙනුත් එලවන්න යද්දී කොහොමහරි ජාතික නායක කමක් පටලවන් එකේ එල්ලිලා ඉදපු මිනිහ අද රටේ අගමැති... අන්න එක තමයි දක්ෂ දේශපාලන භාවිතාවක් කියන්නේ..
දැන් අවුරුදු කීයක්ද? කෝ ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් JVP එකට...
ඔය උබ කියපු කිසම එකකට අනුවර්ථනය වෙන්න ඕනේ නෑ.. දක්ෂ දේශපාලන භාවිතාවක් තියෙන ඕනෑම එකෙකුට ලංකාවේ බලයට එන්න පුළුවන්... වෙලා තියෙන්නේ JVP එක අසාර්ථකයි... ප්‍රශ්නේ එතනයි...



මට තියෙන්නෙ ප්‍රශ්නේ මේ මැජික් එකේ අයිතිකාරය ජේවීපී එකද චන්ද්‍රිකා මැඩමද කියන එකයි.Ow ow Mahindage un wali kanne ekata thama.dan uba unath meka duwagena awith meke damme ekane.kohomada mahindage gottonge tikiri mole..
![]()
අනුර කුමාර පවතින ආණ්ඩුවේ සීමා ගැන නේ ඔය කියන්නේ ඉතින් ඒක වැරදිද?ආණ්ඩුව පිහිටුවන්න සහය දුන්නයි කියල ඒ ආණ්ඩුවට ප්රශස්ති ගායනා කරන්න ඕනෙද?
මතෙ කොහෙද වෙනස් උනෙ මම කියන්නෙ කවුරු උනත් අපි නෙමෙ කියලා ඇග බෙර ගන්න හදනවානම් වැරදි කියලා ඔනම මි ගොනෙකුට උනත් තෙරෙනවා මයි3 ව බලයට ගෙන්න ජෙවිපි කරපු මෙහෙය ඉතින් එතනින් දවස් 100 ට ඇමතිකම් ඔන නැහැ කියලා ආන්ඩුවෙ ඇමතිකම් නොගත්තාට ඔය හවුලෙ ඉන්නවා එහෙම ඉන්න ගමන් එලියට ඇවිල්ලා චන්ද ටිකක ඩැහැ ගන්න ඔහොම කියන එක වැරදි එතනින් අදහස් වෙන්නෙ නැහැ මම ජෙවිපි එකට පක්ශ පාති නැහැ කියලා තමත් ජෙවිපි එකෙ තම්යි අනිත් පක්ශ දෙකට වඩ හොද දෙශපාලකයො ඉන්නෙ එහෙම එකෙ අර දෙකෙ උන් වගෙ හැසිරෙනවනම් අපි අනුමත කරන්නෙ නැහැ එ පක්ශ දෙක එපා වෙලා නිස තම්යි ජෙවිපි උන්ට චන්දය
දෙනවා කිව්වෙ
අනික උබලගෙ උනත් කිසි වැඩ පිලිවෙලක් නැහැ මහින්ද නැතිව යුඇන්පි එකට යන්නත් බැරිව ඉන්න චන්ද දයකයන් දිනා ගන්න වැඩ පිලිවෙලක් මෙ යහාපලනය විවෙචනය කරන උන්වත් බත් ගොට්ටෙක් කියලා අයින් කරනවා විතරයි උබලා කරන්නෙ උන්ව දිනා ගන්න කිසිම වැඩ පිලිවෙලක් නැහැ
අග හෙරගැනීම ක් නැහැ සහෝ. මහින්ද පරදන්න කියනකොටම අපි කිවුව මයිති ගෙන එමෙන් පමණක් යහපලනය ඇති කරන්න බැරි බව. ඔයාට එක මතක ඇතිනේද? එතකොට හිතල බලන්න ඇග බෙරගනිමක්ද කියලා. කතා කරපු හැම තනකම කියලා තියනවා මයිති හෝ මහින්ද කුරු දින්නත් සටනකින් බලකිරීමකින් තොරව කිස්දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. මහින්දව පරද්දන්න වදෛඅ බරක් ඇද්ද එක ඇත්ත එහෙම කියලා කිසිම විටකදී මයිත්‍රී එකක්ක සනදනගත වීමක් සිදු කරලා නැහැ. එක ජන්ද ටික දහගන්න එකියට ඇවිත් කතා අකරනවා කියන එක වැරදි. අනිකjvp එක ස්දින 100 සහය දෙනවා ඒවගේම විවේචන කරනවා. ජ්ව්ප් එක සහය දුන්නනම් දුන්නේ මොන අරමුනින්ද කියන එක කියලා තියනවා. නිකම් මිනිස්සු යහපාලනය කියල සිහින් සයුරක ගිල්වන්නේ නතුව. මම ඔයාට එවපු ලින්ක් එකේ තිබ්බ ත්‍රෙඩ් එක බැලුවද. මෙතැන් ආපි කරන්නේ මේ ආණ්ඩුව හෝ වැඩ පිළිවෙල නරකයි කියන එක නෙමෙයි ඒ වැඩ පිළිවෙන පිලි පනිනවනම් මිනිස්සු මොකද්ද කරන්න ඕනි කියන කත්කවත්ත් එක්ක. සම්පුර්ණ කතාව අහලා බලන්න සහෝ. ඔයාට ත්රෙයි එතකොට
ඔය jvp එකට චන්දේ නොදෙනවද ඇහුවේ ඔය විවේචනය නිසා නෙමයි. ඔය කියලා තිබුනා විෂවාෂ නැති හෝ එපා වෙනවා වගේ කතාවක්. එපා වෙනවනම් චන්දේ දෙන්නේ නැහැනේ. එකයි මම හේතුව ඇහුවේ
මම රතුපාට කරලා තියන එකේ අත්තක් තියනවා මචං. එත් උබ හරි. මාත් ඔය විවේචනයේ ඉන්නව. එත් ඉන්න ගමන් මතවාදය ව්‍යාපත් කරන්න සහාය දෙනවා. එකෙක් හරි හදාගන්න පුළුවන් උනත් එක හොද දෙයක්,
යහපාලනයයේ අඩුපාඩු මත විව්වෙච්නය කරනවා. අර ත්‍රෙඩ් එක බලන්න.මහින්ද ගැන කතා කරන කෙනෙක් උනත් විච්රශීලි විදියට යම් මතයක් දරන්න පුළුවන් කෙනෙක් නම් බත් ගොට්ටෙක් වෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ට කවදාවත් බත් ගොට්ටෝ කියලා නැහැ. බත් ගොට්ටෝ කියලා හදුන්වන නිර්ණායක ඔයා දන්නවා. දැන් තියන තත්වය අනුව බත් ගොට්ටෙක් හදන්න යන එක අපහසුයි. එත් මහින්දට චන්දේ දීපු විචර ශීලි මතයක් දරන මිනිහෙක් හදන්න පුළුවන්. එහෙම මිනිසුන්ට කවදාවත් බත් ගොට්ටෝ කියන්නේ නැහැ කවුරුත්
ප්රශස්ති ගායනා කරන්න ඔන නැහැ එ වගෙම අපි කිවුවෙ නැහැ මයි3ට චන්දය දෙන්න අපි ඔවාට වග කියන්නෙ නැහැ කියලා ඇග බෙර ගන්න එකත් හොද නැහැ ගොඩාක් අය මයි3 ජනදිපති කරෙ ජෙවිපි එකයි චම්පිකයි රතන හාමුදුරුවො නිසයි (මහ්න්දගෙ සිංහල චන්ද) මොකද උබලා කිවුවෙ ජෙවිපි එකයි චම්ප්කයි රතන හාමුදුරුවොයි ඉන්න නිසා රනිල්ලාට නටන්න වෙන්නෙ නැහැ කියලා
yap matath dana gana oni ai kiyala.මෙ උබෙ ත්‍රෙඩ් එකෙ ටිකක්
මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
පාර්ලිමේන්තුවේ
ව්‍යවස්ථාවේ
නීතියේ ,
මාධ්‍යයේ ,
රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති
ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.
ඔය ටික වෙනවනම් ඉතින් ආයෙ වෙන කවුරුවත් මොකටද යහපලනය වෙනුවෙන් ඔය ටික සම්පුර්න වෙනව කියන්නෙ 75% යහාපලනය ඇති වෙලා ඉතුරු වෙලා තියෙන්නෙ රටෙ ජනතාව ආකල්ප හා හැදියව තුලින් ඉදිරියට යැම විතරයි ඉතින් ආයෙ ඔකට එහෙනම් ජෙවිපි එක ඔන නැහැ බන් ඔය ටික මයි3 කරනවනම් මොකටද ආයෙ වෙනසක් ඔයිට වඩාත් සුරපුරයක් කරන කණ්ඩායමක් රටෙ පවතිනවාද?