ඔව් බන් යුනි කොල්ලොත් ඔය එකතු වෙලා තියෙන්නෙ උන්ගෙ තරුණ කමට තියෙන ආවෙගය නිසා ඔය කාලෙ පිකටින් කරන එකත් විර කමක් නිසා මොකද ඔය වයසෙ ඉන්න උන් හොරකමට වංචාවට විරුද්දයි ජෙවිපි එකත් විරුද්දයි ඉතින් එක මග යැමක් තියෙනවා නමුත් පිකටින් වලින් එහාට යැමක් නැහැනේ යුනි වල ඉන්න කොල්ලන්ට ? එ කොල්ලොම තම්යි අවසානයෙ රජයෙ තනතුරු වලට පත් වෙලා හොරකම් කරන්නෙ තමන් යුනි කාලෙ දිනා ගන්න හදපු දෙවල් වලක්වන්නෙත්යුනි වලෙන් පස්සෙ ජෙවිපි දෙශපාලනයෙ අනාතයන් බවට පත් වෙනවා





මිනිස්සුන්ගෙ වැරදිවලට ජවිපෙ පලි නැහැ.
යුනි වලෙන් පස්සෙ ජෙවිපි දෙශපාලනයෙ අනාතයන් බවට පත් වෙනවා


