මහින්ද ඉන්න කාලේ මේවා කිසි කරදරයක් නැතිව ගෙනාවා.දැන් පලතුරක්වත් ගේන්න දෙන්නේ නෑ මිනිහෙක්ට.පුදුම හරක් නේ ආන්ඩුව කරන්නේ
ඇයි බං රේගුවෙ උන්ගෙ මෙච්චර බඩ? අවේනික ලක්ෂණයක්ද?

අනේ මචන් මේ මමත් රට ඉන්නේ.මම උනත් එනකොට ගේනවා ස්ට්‍රෝබෙරි එහෙම.හැබැයි packs තුනක් වගේ.කවදාවත් මාව චෙක් කරලා නැහැ.ඔය වගේ පෙට්ටි,බාල්දි පිටින් උස්සන් එනකොට කවුද බන් ඕවා ගන්නේ නැත්තේ.මම උනත් ගෙනාපු දේ කවදා හරි දැකලා ගතහොත් මම ඒක වීඩියෝ කර කර FB දාන්නේ නැහැ.මොකද මම කරේ වැරදි වැඩක් නිසා.ගොඩක් රටවල් වල ෆ්‍රෙෂ් දේවල් වෙන රටකින් ගේන්න තහනම්.ඇමරිකාවට කරපිංචා කොළයක්වත් ගෙනියන්න බැහැ උන් ගන්නවා.ලංකාවේ ඔය හොදයි.තමන් වැරද්දක් කරන්නේ කියලා නොදැන ගෙනල්ලා ඒ වැරැද්ද පෙන්නලා දුන්නට පස්සේ ඒක වීඩියෝ කරලා ඒ මිනිහට බණින එක නෙමෙයි කරන්න ඕන.වැරැද්ද පිළිගන්න එක.

Thats illegal according to the law, And mahindage kaleth ehama thamai.

මේක මහ ආතබූත ලෝකයක්නේ. ඇපල් ගෙඩියක් ගෙනියන එක ඔච්චර අවදානමක් නම්, එක රටකින් තව රටකට මිනිහෙක් යන එක කොච්චර අවදානම්ද? එහෙමනම් මිනිස්සු යන එක නවත්තමුකො. සත්තුන්ට ශාක වලට විතරද තහනම්.ඉතින් ඇපල් කෑල්ලක් කටේ තියාගෙන ආවොත් මොකද කරන්නේ? ඇපල් කෑල්ලෙත් පනුවෙක් ඉන්න පුලුවන්නේ. නොදකින් මොන පකය්ද මේ වගේ නීති .මහින්ද උත්තමය ආපහු ගේන්න ඕන
ඊටත් වඩා මොලේ නෑ.