යහපාලනේ සැපද?

NB2020

Member
Jul 24, 2018
95
12
0

මහින්ද ඉන්න කාලේ මේවා කිසි කරදරයක් නැතිව ගෙනාවා.දැන් පලතුරක්වත් ගේන්න දෙන්නේ නෑ මිනිහෙක්ට.පුදුම හරක් නේ ආන්ඩුව කරන්නේ
 
  • Like
Reactions: netlife007

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඇයි බං රේගුවෙ උන්ගෙ මෙච්චර බඩ? අවේනික ලක්ෂණයක්ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක තියෙන ආන්ඩුව මත තියෙන නිතියක් නෙවෙයි කොහොමත් තියෙන නිතියක්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනේ මචන් මේ මමත් රට ඉන්නේ.මම උනත් එනකොට ගේනවා ස්ට්‍රෝබෙරි එහෙම.හැබැයි packs තුනක් වගේ.කවදාවත් මාව චෙක් කරලා නැහැ.ඔය වගේ පෙට්ටි,බාල්දි පිටින් උස්සන් එනකොට කවුද බන් ඕවා ගන්නේ නැත්තේ.මම උනත් ගෙනාපු දේ කවදා හරි දැකලා ගතහොත් මම ඒක වීඩියෝ කර කර FB දාන්නේ නැහැ.මොකද මම කරේ වැරදි වැඩක් නිසා.ගොඩක් රටවල් වල ෆ්‍රෙෂ් දේවල් වෙන රටකින් ගේන්න තහනම්.ඇමරිකාවට කරපිංචා කොළයක්වත් ගෙනියන්න බැහැ උන් ගන්නවා.ලංකාවේ ඔය හොදයි.තමන් වැරද්දක් කරන්නේ කියලා නොදැන ගෙනල්ලා ඒ වැරැද්ද පෙන්නලා දුන්නට පස්සේ ඒක වීඩියෝ කරලා ඒ මිනිහට බණින එක නෙමෙයි කරන්න ඕන.වැරැද්ද පිළිගන්න එක.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Same for Malaysia and UK. Strictly no curry leaves allowed. Ex: karapincha and rampe. But i bought a lot with me illeagally anyway.

    Maldives accepts cooked food bringing into the country via cabbin luggage.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අනේ මචන් මේ මමත් රට ඉන්නේ.මම උනත් එනකොට ගේනවා ස්ට්‍රෝබෙරි එහෙම.හැබැයි packs තුනක් වගේ.කවදාවත් මාව චෙක් කරලා නැහැ.ඔය වගේ පෙට්ටි,බාල්දි පිටින් උස්සන් එනකොට කවුද බන් ඕවා ගන්නේ නැත්තේ.මම උනත් ගෙනාපු දේ කවදා හරි දැකලා ගතහොත් මම ඒක වීඩියෝ කර කර FB දාන්නේ නැහැ.මොකද මම කරේ වැරදි වැඩක් නිසා.ගොඩක් රටවල් වල ෆ්‍රෙෂ් දේවල් වෙන රටකින් ගේන්න තහනම්.ඇමරිකාවට කරපිංචා කොළයක්වත් ගෙනියන්න බැහැ උන් ගන්නවා.ලංකාවේ ඔය හොදයි.තමන් වැරද්දක් කරන්නේ කියලා නොදැන ගෙනල්ලා ඒ වැරැද්ද පෙන්නලා දුන්නට පස්සේ ඒක වීඩියෝ කරලා ඒ මිනිහට බණින එක නෙමෙයි කරන්න ඕන.වැරැද්ද පිළිගන්න එක.

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Thats illegal according to the law, And mahindage kaleth ehama thamai.

    අන්න එහෙම තේරෙන බාසාවෙන් කියන්න ඕන :lol::lol:

    එක පාරකුත් මතකයි පෑන් පැන්සල් සෙල්ලම් බඩු වගේ දේවල් ඩෝසර් කරනකොට අපේ උන් දීපු වදන්. ඒ ගැන බුකිය පුරාම කවි ලිව්වා නිසදැස් ලිව්වා. ඔව්වා තමයි කොරන්න දන්නෙ. එහෙම කරන්නෙ වෙලා තියෙන්නෙ ඇයි කියලා හොයලා බලන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    හෑන්ඩ් ලගේජ් ගෙනාවොත් ගන්නවා, මම හිතන්නේ මුං කරල තියන වැරැද්ද ඒක. ලගේජ් වල දාල කොච්චර කෑම ගේනවද අනික හරියට සීල් කරල තිබ්බනම් උන් ඒවා ගන්නේ නෑ .
     
    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    මේක මහ ආතබූත ලෝකයක්නේ. ඇපල් ගෙඩියක් ගෙනියන එක ඔච්චර අවදානමක් නම්, එක රටකින් තව රටකට මිනිහෙක් යන එක කොච්චර අවදානම්ද? එහෙමනම් මිනිස්සු යන එක නවත්තමුකො. සත්තුන්ට ශාක වලට විතරද තහනම්.ඉතින් ඇපල් කෑල්ලක් කටේ තියාගෙන ආවොත් මොකද කරන්නේ? ඇපල් කෑල්ලෙත් පනුවෙක් ඉන්න පුලුවන්නේ. නොදකින් මොන පකය්ද මේ වගේ නීති .මහින්ද උත්තමය ආපහු ගේන්න ඕන
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක මහ ආතබූත ලෝකයක්නේ. ඇපල් ගෙඩියක් ගෙනියන එක ඔච්චර අවදානමක් නම්, එක රටකින් තව රටකට මිනිහෙක් යන එක කොච්චර අවදානම්ද? එහෙමනම් මිනිස්සු යන එක නවත්තමුකො. සත්තුන්ට ශාක වලට විතරද තහනම්.ඉතින් ඇපල් කෑල්ලක් කටේ තියාගෙන ආවොත් මොකද කරන්නේ? ඇපල් කෑල්ලෙත් පනුවෙක් ඉන්න පුලුවන්නේ. නොදකින් මොන පකය්ද මේ වගේ නීති .මහින්ද උත්තමය ආපහු ගේන්න ඕන

    උබ වගේ ආකල්ප තියෙන එකෙක්ට හරකා කියන එකත් නම්බුවක්. :lol: ඊටත් වඩා මොලේ නෑ.