යහපාලනේ----H*කලා--මාට්‍ටුයි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැසිල්, ගෝටා, චමල් ලට එදා ගමන් බිමන් යන්න හෙලිකොප්ටර් දුන්නා, ඒ ඔවුන් ඇමති, ආරක්ෂක ලේකම් සහ කතානායක කියන තනතුරු දරපු නිසා...
    ඒත් වැලිගොඩ දාන මිනිස්සුන්ව ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ඒ දවස් වල එහෙ මෙහෙ ගෙනිච්චේ නෑ... අනේ මන්ද, යහපාලනය කියන්නේ ඒක වෙන්න ඇති....

    "පසුව ඒ මහතා හිඟුරක්‌ගොඩ ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානයකින් කොළඹ ගෙනවිත් තිබේ."

    මේ රටේ ඉන්න අනිත් වැලි බිස්නස් කරන මිනිස්සුත් ප්‍රතිකාර ගැනීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් ඉල්ලලා වර්ජනය කරයිද මන්දා.....
    :baffled::baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    cc28.jpg

    යන්නේ කොහෙද කියන තීරණය මැඩම් අතේ....:rofl::rofl:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බැසිල්, ගෝටා, චමල් ලට එදා ගමන් බිමන් යන්න හෙලිකොප්ටර් දුන්නා, ඒ ඔවුන් ඇමති, ආරක්ෂක ලේකම් සහ කතානායක කියන තනතුරු දරපු නිසා...
    ඒත් වැලිගොඩ දාන මිනිස්සුන්ව ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ඒ දවස් වල එහෙ මෙහෙ ගෙනිච්චේ නෑ... අනේ මන්ද, යහපාලනය කියන්නේ ඒක වෙන්න ඇති....

    "පසුව ඒ මහතා හිඟුරක්‌ගොඩ ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානයකින් කොළඹ ගෙනවිත් තිබේ."

    මේ රටේ ඉන්න අනිත් වැලි බිස්නස් කරන මිනිස්සුත් ප්‍රතිකාර ගැනීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් ඉල්ලලා වර්ජනය කරයිද මන්දා.....
    :baffled::baffled:

    ප්‍රශ්නේ හෙලිකොප්ටරේ යන එක නෙමෙයි.. ඒවාට ගෙවීම් කරනවද කියන එක.. උබට උනත් ඕනේ නම් හෙලිකොප්ටර් එකක් හයර් කරලා ඕනේ තැනකට යන්න පුළුවන් සල්ලි තිනවා නම්.. එත් ඉස්සර උනේ එහෙම නෙමෙයිනේ... තාම රාජපක්ෂ පරපුරේ කට්ටියගෙන් එයාර්ෆොස් එකට අය වෙන්න ඕනේ කොටි ගානක් ය වෙලා නැ..CTB එකට කොටි ගානක් අය වෙන්න තිනවා..රුපවාහිනි ITN ලේක්හවුස් වලට බිලියන ගණන් අය වෙන්න තිනවා... ඒවා එක්ක බලද්දී මේක බොහොම පොඩි දෙයක් ඔය වගේම ඒවා ගැනත් කතා කරන්න කොන්දක් තිබ්බා නම් තමයි වටින්නේ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආහ්හ්...කට්ටිය නිදාගෙන නෑ වගේ...:lol:

    මලගෙදර නයිට ගැහුවද...?:P:(:(:(

    අනේ..අනේ...තමන්ගෙ ගෙදර නැති යහපාලනේ කොහෙද යකෝ රටේ තියෙන්නෙ...මෝඩ මන්ද බුද්ධික ටොයියෝ...:lol::lol::lol:

    රෑ පුරාවට අප්පොච්චට පාන අල්ලල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්
    151019_hamil10.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රශ්නේ හෙලිකොප්ටරේ යන එක නෙමෙයි.. ඒවාට ගෙවීම් කරනවද කියන එක.. උබට උනත් ඕනේ නම් හෙලිකොප්ටර් එකක් හයර් කරලා ඕනේ තැනකට යන්න පුළුවන් සල්ලි තිනවා නම්.. එත් ඉස්සර උනේ එහෙම නෙමෙයිනේ... තාම රාජපක්ෂ පරපුරේ කට්ටියගෙන් එයාර්ෆොස් එකට අය වෙන්න ඕනේ කොටි ගානක් ය වෙලා නැ..CTB එකට කොටි ගානක් අය වෙන්න තිනවා..රුපවාහිනි ITN ලේක්හවුස් වලට බිලියන ගණන් අය වෙන්න තිනවා... ඒවා එක්ක බලද්දී මේක බොහොම පොඩි දෙයක් ඔය වගේම ඒවා ගැනත් කතා කරන්න කොන්දක් තිබ්බා නම් තමයි වටින්නේ...

    සල්ලි තියෙනවා නම් පෞද්ගලික හෙලිකොප්ටර් වලින් යන්න පුළුවන් නම් තමයි... හැබැයි මම ආස හිඟුරක්‌ගොඩ ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානයකින් යන්න... ඒකට කීයක් යයිද?:rolleyes::rolleyes:

    අනික ඔය ගෙවීම් කරන්නේ වැලි සිරාගේ පවුලේ උදවිය වෙන්න ඇති...
    :D වැලි හාරලා සල්ලි ඇතිනේ ගොඩක්...
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කෝ බන් මහින්දගේ පවුල් පාලනේ වැරදි හොයපු අයියලා.. සිරාගේ මල්ලි පොරෝ පාර කාලා කජ්ජ ගැහුවට ශෝකේ පල කරලා පෝස්ට් එකක් දාන්නවත් ටොයියෙක් නෑනේ.. මෙවුවට කොයි දොරෙන්ද හිනා වෙන්ඩ ඕනේ.. හොරකම් නවත්තන්න ෆුල්ෆේස් තහනම් කොර්නවා වගේ හොර ගෑනු එක්ක බුදියන එක නවත්තන්න පොරෝ තහනම් කොරපියවු...
     
    • Like
    Reactions: funkyguy89

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සල්ලි තියෙනවා නම් පෞද්ගලික හෙලිකොප්ටර් වලින් යන්න පුළුවන් නම් තමයි... හැබැයි මම ආස හිඟුරක්‌ගොඩ ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානයකින් යන්න... ඒකට කීයක් යයිද?:rolleyes::rolleyes:

    අනික ඔය ගෙවීම් කරන්නේ වැලි සිරාගේ පවුලේ උදවිය වෙන්න ඇති...
    :D වැලි හාරලා සල්ලි ඇතිනේ ගොඩක්...

    ගාන නම් දන්නේ නැ.. sri lanka air force heli tours එකෙන් අහලා බලපන් කියක් යනවද කියලා... එතනින් හයර් කරන්න පුළුවන් එයාෆෝස් එකේ හෙලිකොප්ටර්ස්... මැදමුලන වලව්වේ සල්ලි වලින් ගෙවන්න හිතන් බිලියන ගණන් එයාෆෝස් එකට CTB එකට රජයේ මාද්‍ය වලට පාඩු කරපු බල්ලෝ ගෙන්න වෙනම ප්ලේන් යවපු.. උන්ගේ කුක්කෝ මේවා ගැන කතා කරද්දී හරි හිනා.. :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ බන් මහින්දගේ පවුල් පාලනේ වැරදි හොයපු අයියලා.. සිරාගේ මල්ලි පොරෝ පාර කාලා කජ්ජ ගැහුවට ශෝකේ පල කරලා පෝස්ට් එකක් දාන්නවත් ටොයියෙක් නෑනේ.. මෙවුවට කොයි දොරෙන්ද හිනා වෙන්ඩ ඕනේ.. හොරකම් නවත්තන්න ෆුල්ෆේස් තහනම් කොර්නවා වගේ හොර ගෑනු එක්ක බුදියන එක නවත්තන්න පොරෝ තහනම් කොරපියවු...
    :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගාන නම් දන්නේ නැ.. sri lanka air force heli tours එකෙන් අහලා බලපන් කියක් යනවද කියලා... එතනින් හයර් කරන්න පුළුවන් එයාෆෝස් එකේ හෙලිකොප්ටර්ස්... මැදමුලන වලව්වේ සල්ලි වලින් ගෙවන්න හිතන් බිලියන ගණන් එයාෆෝස් එකට CTB එකට රජයේ මාද්‍ය වලට පාඩු කරපු බල්ලෝ ගෙන්න වෙනම ප්ලේන් යවපු.. උන්ගේ කුක්කෝ මේවා ගැන කතා කරද්දී හරි හිනා.. :rofl::rofl:

    sri lanka air force heli tours එකට කෝල් කරපු ගමන් එනවද මචන්? පොරෝ පාර ගහන්න කලින්ම එහෙනම් ටිකට් එකක් book කරලා තියාගන්න ඇති... :D:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    sri lanka air force heli tours එකට කෝල් කරපු ගමන් එනවද මචන්? පොරෝ පාර ගහන්න කලින්ම එහෙනම් ටිකට් එකක් book කරලා තියාගන්න ඇති... :D:D

    ඉතිං මොඩ කමනේ පෙනන්නේ උබ... ඔය වගේම කට තිබ්බා නම් ඒ කාලේ දේවල් වලටත්.. උබ මේ මහින්දානන්දයට පත් වෙලා උන්ගේ වැරදි දකින් නැතුව.. ජනාදිපතිගේ මල්ලිව අසාද්‍ය නිසා හෙලිකොප්ටර් එකකකින් කොලබට ගෙනාපු එක ගැන කියවනවා...... එතකොට ඔය මහින්දගේ කාලේ එක එක උන් ලෙඩ උණහම හෙලිකොප්ටර් වලින් ඉස්පිරිතාල වලට ගෙනාපුවා එහෙම කතා කරපංකෝ අපි ඒවා ගැන හොයන්නේ නැනේ.. එච්චර පහත් මට්ටමකට වැටෙන්න එපා.. ලැජ්ජයි.. හිතට එකගව කතා කරපන් පිරිමියෙක් වගේ... එයාෆෝස් එකට බිලියන ගණන් පාඩු කරපු එකෙක්ට සුදු හුණු ගාන්න හදනවා මෛත්රිගේ මල්ලි හෙලිකොප්ටරෙන් කොලබ ගෙනාපු එක අල්ලන්... උබලා වගේ උන් නම් අනේ මන්දා :lol::lol:
     
    ඔය එක දේශපාලුවෙක්වත් ඕවෑ යනවට සල්ලි දෙන්නේ නෑ බොල.දුන්නත් දෙන්න අමාත්‍යාන්ශයෑන්. ඔය ඔක්කොම මාද්‍ය නාටක. :P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    sri lanka air force heli tours එකට කෝල් කරපු ගමන් එනවද මචන්? පොරෝ පාර ගහන්න කලින්ම එහෙනම් ටිකට් එකක් book කරලා තියාගන්න ඇති... :D:D

    ඉතිං මොඩ කමනේ පෙනන්නේ උබ... ඔය වගේම කට තිබ්බා නම් ඒ කාලේ දේවල් වලටත්.. උබ මේ මහින්දානන්දයට පත් වෙලා උන්ගේ වැරදි දකින් නැතුව.. ජනාදිපතිගේ මල්ලිව අසාද්‍ය නිසා හෙලිකොප්ටර් එකකකින් කොලබට ගෙනාපු එක ගැන කියවනවා...... එතකොට ඔය මහින්දගේ කාලේ එක එක උන් ලෙඩ උණහම හෙලිකොප්ටර් වලින් ඉස්පිරිතාල වලට ගෙනාපුවා එහෙම කතා කරපංකෝ අපි ඒවා ගැන හොයන්නේ නැනේ.. එච්චර පහත් මට්ටමකට වැටෙන්න එපා.. ලැජ්ජයි.. හිතට එකගව කතා කරපන් පිරිමියෙක් වගේ... එයාෆෝස් එකට බිලියන ගණන් පාඩු කරපු එකෙක්ට සුදු හුණු ගාන්න හදනවා මෛත්රිගේ මල්ලි හෙලිකොප්ටරෙන් කොලබ ගෙනාපු එක අල්ලන්... උබලා වගේ උන් නම් අනේ මන්දා :lol::lol:

    machanla helicopter eke neme genawe.Harbin Y-12 ekakaka genawe.eka air force ekak.airforce helitours eke ekak neme.
    owata maraganna epa ban.kohomath thiyena eka owa wala thama yanne.yanne naha kiwuwath
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    machanla helicopter eke neme genawe.Harbin Y-12 ekakaka genawe.eka air force ekak.airforce helitours eke ekak neme.
    owata maraganna epa ban.kohomath thiyena eka owa wala thama yanne.yanne naha kiwuwath

    මම දන්නා විදිහට නම් helitours එක airforce එකට අනුබද්දයි... උබ කියන දේම තමයි මෙච්චර වෙලා කිව්වේ තියෙන නිසානේ ඕවයේ යන්නේ... අනික තමන්ගේ මල්ලි වෙනුවෙන් ඒ වෙලේ ඒ වගේ දෙයක් වත් කරන්න බැරි නම් වැඩක් නැ.. අනික ඩඩ්ලි සිරිසේනලා කියන්නේ ලංකාවේ ඉන්න සුපිරි සල්ලි කාරයෙක්.. ඒ වගේ එකෙක්ගේ සහෝදරයෙක් වෙච්චි අයියා ජනාදිපති වෙච්චි උව පන අදිද්දී හෙලිකොප්ටර් එකකින් කොලබට ගෙන්න බැරි නම් උන්ගේ ඇති වඩේ මොකක්ද ... බයියෙක් මේ පොඩි දෙයක් අල්ලන් බුරනවා.. අච්චර එයාෆෝස් එකට බිලියන් ගණන් පාඩු කරපු මැරිච්ච එකෙක්ට සුදු හුණු ගාන්න... :lol::lol::lol:
     
    airforce eken karanne.salli thiyena eka,balaya thiyena hama ekama ohoma karanawa.owa mona andu awath wenas karanna baha.raviya katharagama dewaleta yannath MI17 helicopter dekak genichcha eke owa monada.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ලොල්... මහින්දයා ඒ කාලෙ ප්ලේන් එකෙන් ගියා අරකෙන් ගියා මේකෙන් ගියා කිව්ව උන් සිරිසේනයව සාධාරනීකරණය කොරන්න එනවා... කොච්චර සල්ලි තිබ්බත් එයාර් ෆෝස් එකේ බඩු එහෙම එකප‍ාර ගන්න‍ෙ කොහොමද ඔියි? :rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    airforce eken karanne.salli thiyena eka,balaya thiyena hama ekama ohoma karanawa.owa mona andu awath wenas karanna baha.raviya katharagama dewaleta yannath MI17 helicopter dekak genichcha eke owa monada.

    එක තමයි බං.. මොන ආණ්ඩු ආවත් වෙනස් වෙන් නැ ඕවා.. එත් ටිකක් හරි අඩු වෙලා තින එක එක අතකින් හොදයි....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලොල්... මහින්දයා ඒ කාලෙ ප්ලේන් එකෙන් ගියා අරකෙන් ගියා මේකෙන් ගියා කිව්ව උන් සිරිසේනයව සාධාරනීකරණය කොරන්න එනවා... කොච්චර සල්ලි තිබ්බත් එයාර් ෆෝස් එකේ බඩු එහෙම එකප‍ාර ගන්න‍ෙ කොහොමද ඔියි? :rofl::rofl::rofl:

    අයියා ජනාදිපතිනේ බුරුවො.. සහෝදරයා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න බැරි ද. අනික මු අස්සයෝ පදින්න නෙමෙයිනේ හෙලිකොප්ටරෙන් ගියේ.. අනේ තෝ වගේ ගොන් බයියෙක්.. තෝ වගේ නාම්බෙක් එක්ක නම් තර්ක කරන එකත් ගොන් වැඩක්... මේකේ දැකපු අංක එකේ මි හරකා උබ :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලොල්... මහින්දයා ඒ කාලෙ ප්ලේන් එකෙන් ගියා අරකෙන් ගියා මේකෙන් ගියා කිව්ව උන් සිරිසේනයව සාධාරනීකරණය කොරන්න එනවා... කොච්චර සල්ලි තිබ්බත් එයාර් ෆෝස් එකේ බඩු එහෙම එකප‍ාර ගන්න‍ෙ කොහොමද ඔියි? :rofl::rofl::rofl:

    බලන ගියාම කොයිකත් එකයි බං..යහපාලානේ පටන් ගත්තා විතරනේ තාම...තව ඉස්සරහට පරණ තත්වෙටම එනවා ඔන්න බලපන්කො...රන්ජන්ලා පුක උඩ දාගෙන දැන් කෑ ගැහුවට තව ඉස්සරහට නැට්ට ගහගෙන ඉදි..ඔන්න ඕකයි ලංකාවේ දේශපලෙනේ තත්වේ..ඔක්කොම හොරු...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තමයි බං.. මොන ආණ්ඩු ආවත් වෙනස් වෙන් නැ ඕවා.. එත් ටිකක් හරි අඩු වෙලා තින එක එක අතකින් හොදයි....

    උඹල ඒකට රට බිල්ලට දුන්නා.... බොහොම හොදයි....