බැසිල්, ගෝටා, චමල් ලට එදා ගමන් බිමන් යන්න හෙලිකොප්ටර් දුන්නා, ඒ ඔවුන් ඇමති, ආරක්ෂක ලේකම් සහ කතානායක කියන තනතුරු දරපු නිසා...
ඒත් වැලිගොඩ දාන මිනිස්සුන්ව ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ඒ දවස් වල එහෙ මෙහෙ ගෙනිච්චේ නෑ... අනේ මන්ද, යහපාලනය කියන්නේ ඒක වෙන්න ඇති....
"පසුව ඒ මහතා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානයකින් කොළඹ ගෙනවිත් තිබේ."
මේ රටේ ඉන්න අනිත් වැලි බිස්නස් කරන මිනිස්සුත් ප්රතිකාර ගැනීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් ඉල්ලලා වර්ජනය කරයිද මන්දා.....