ඉතින් මොකක්ද ප්රශ්නේ?
හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරා කියල වැරැද්දක් නැහැනේ?
දැන් එහෙම අයත් ඉන්නවා, ඉස්සර එළකිරි ආපු, ඒ කියන්නේ අර සල්ලි තියෙන උගත්
(ඔයාගේ හැඳින්වීමෙන්) අයත් එළකිරි එනවා...
ඒ උගත් අයට තවම පුළුවන් නේ පුරුදු විදිහට මේකේ කමෙන්ට් කරන්න...![]()
විවෘත සමාජ ජාලා වෙබ් අඩවියකට බැරියර් දාන්න බෑ... විවිධ තරාතිරමේ, විවිධ සමාජ මට්ටමේ අය ලොග්වෙනවා... මම නම් හිතන්නේ අනුන් විවේචනය කර කර ඉන්නවාට තමන් වැඩක් කරලා ආදර්ශයක් පෙන්වන එකයි..

හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරා කියල වැරැද්දක් නැහැනේ?
දැන් එහෙම අයත් ඉන්නවා, ඉස්සර එළකිරි ආපු, ඒ කියන්නේ අර සල්ලි තියෙන උගත්