යළි නැගිටවමු.. අපේ එළකිරිය..

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :P:P ඉතින් මොකක්ද ප්‍රශ්නේ? :rofl: හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරා කියල වැරැද්දක් නැහැනේ? :rolleyes: දැන් එහෙම අයත් ඉන්නවා, ඉස්සර එළකිරි ආපු, ඒ කියන්නේ අර සල්ලි තියෙන උගත් :rolleyes::rolleyes::rofl: (ඔයාගේ හැඳින්වීමෙන්) අයත් එළකිරි එනවා... :yes:

    ඒ උගත් අයට තවම පුළුවන් නේ පුරුදු විදිහට මේකේ කමෙන්ට් කරන්න...:dull:

    විවෘත සමාජ ජාලා වෙබ් අඩවියකට බැරියර් දාන්න බෑ... විවිධ තරාතිරමේ, විවිධ සමාජ මට්ටමේ අය ලොග්වෙනවා... මම නම් හිතන්නේ අනුන් විවේචනය කර කර ඉන්නවාට තමන් වැඩක් කරලා ආදර්ශයක් පෙන්වන එකයි.. :yes:
     
    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    [FONT=&quot]මේ සිනියර් අම්බලම්වාසින් බහුතරයක් දැන් පවුල් පන්සල් වෙලා දැනමුතුකම්වලින් යුත් ජීවින් කොට්ඨාශයක් වෙලා. ඒගොල්ලන්ගෙන් සමහරක්ට මේ අම්බලම ගැන කැක්කුමක් තියෙනවා. ඉතිං අම්බලම පිරිසිදුව ලස්සනට තියාගන්න හෙන ට‍්‍රයි එකක් දෙනවා. ඔවුන් සතියකට වරක්වත් අම්බලමට ගොඩවෙලා ඒකේ තත්වය ගැන හොයල බලනවා. අලූතෙන් ගොඩ වැදුනු එවුන්ට අම්බලමේ වටිනාකම කියල දෙනවා. ඉතිං ඒ අයව අගය කරන්න ඕන. ඒ අතර අතලොස්සක් සීනියර් අම්බලම්වාසින් ටිකක් ඉන්නවා. උන් නම් මාර ඩයල් කියල හිතෙනවා. ඒ අතලොස්ස හිතාගෙන ඉන්නේ එළකිරි අම්බලම සින්නක්කරව ඒගොල්ලන්ට ලියල දීල කියල. අම්බලමේ ඇතුලේ බලකොටු ගහගෙන නැති තත්වයක් පෙන්නන්න උත්සහා කරනවා. අපේ කාලේ මෙහෙම නෑ. එදා මේක අම්බලමක් නෙවෙයි රජ මාලිගාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අද ලපයි සිපයි එවුන් ඇවිල්ල මේක විනාශ කරනවා කියලා නූලක් ඇදල තමන් තමන්වම මාකට් කරන්න ට‍්‍රයි කරනවා. බලපුවහම මේ ගොල්ලෝ දන්න කාලෙක අඩුම තරමේ අම්බලමේ බිමවත් අතුගාලා නෑ. ඉතිං එදා මේකට දොස්තරල ආවා. ලෝයර්ස්ලා ආවා දැන් උන් මේකට එන්නේ නැත්තේ අම්බලම ජරාවාස වෙලා නිසා කියා සෝ සුසුම් හෙලනවා. ඉතිං මේ කුලකයේ අම්බලම්වාසින් හිතන් ඉන්නේ අම්බලමක් කියන්නේ මැරෙනකම්ම ලැගගෙන ඉන්න ඕන තැනක් කියලයි. ඒ වගේ මරුමුස් කතා දොඩවන වෙලාවේ හො[/FONT][FONT=&quot]`[/FONT][FONT=&quot]ද නූලක් ඇදල ඒක හිට් කරල අම්බලමට එළියක් දෙන්න ඕන කියල ඒගොල්ලන්ට හිතෙන්නේ නැත්තේ අම්බලම්වාසියෙක් බව අමතක වී අම්බලමට සින්නක්කර ඔප්පු ලියාගන්න යන නිසයි. ඒකට සිංහලෙන් කියන්නේ වංසෙ කබල් ගානවා කියලා. බජාර් එකේ කියන්නේ කයියයි පොයියයි කියලා.[/FONT]
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :lol::lol: මේ තියෙන්නේ කියල...අපි හැමදාම කරේ ඕකනේ...අපේ ඉස්සර රජවරු මෙහෙමයි..අරක මෙහෙමයි..මේක මෙහෙමයි කියා කියා අනුන් කරපුව තමන් කරා වගේ තමන්ට නමක් ගන්න හෝ මානසික තෘප්තියක් ගන්න දඟලන එකනේ :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විවෘත සමාජ ජාලා වෙබ් අඩවියකට බැරියර් දාන්න බෑ... විවිධ තරාතිරමේ, විවිධ සමාජ මට්ටමේ අය ලොග්වෙනවා... මම නම් හිතන්නේ අනුන් විවේචනය කර කර ඉන්නවාට තමන් වැඩක් කරලා ආදර්ශයක් පෙන්වන එකයි.. :yes:

    :yes::yes::yes: හැමෝම එනවා යනවා..අපිට නවත්තන්න බැහැ..සයිට් එකකකට ඒ එන හැම එකාවම වටිනවා..උනුත් එන්නේ නැත්තම් මේක මෙලහකට වැටිලා නේ..:yes:
     
    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    අසහන කාරයෝ ඔක්කොම එලවලා දාන්න ඔනේ නැත්තම් හරියන්නේ නෑ.:angry:

    මෙන්න ලොකුම අසහන්කාරයොන්ගෙන් කෙනෙක්
    Capture-JAixg8v7.1475741341.PNG

    Capture-JAixg8v7.1475740090.PNG

    ආර් පතිරණ කියන්නේ ලස්සන පුංචි දුවෙකුගේ තාත්තා කෙනෙක්. නමුත් මානසික විකුර්තියකින් පෙලෙනවා...එයා දාල තියෙන ත්‍රෙඩ් දිහා බැලුවම ඒක තේරුම් ගන්න පුලුවන්..

    Code:
    http://elakiri.com/forum/search.php?searchid=23111391
    මෙයාගේ තව ෆේක් ගොඩාක් තියෙනවා...
    ඒ වගේම බණ්ඩාරවෙල පැත්තේ එලවලු බක්කියක් කරනවා කියාගෙන හිටපු AntiBBS මතකද? අන්න එයා මේකේ කොටු එකොලහම සම්පූර්ණ කරපු hacker කෑල්ලක් ඈඳාගත්තු තවත් මානසික ලෙඩෙක්.. මෙයාගෙත් තව ෆේක් ගොඩාක් තියෙනවා.. මෙයා අර සීනියර් අකවුන්ට් එකෙන් බොහෝම පරිත්‍යාගශීලී ක්‍රියාකාරී මෙම්බර් කෙනෙක්. නමුත් සැබෑ ස්වරූපය ගොඩක් වෙනස්.. මෙහෙම කියන්න ගියොත් මහා සෙනගක් ඉන්නවා කියන්න..මේකට විසඳුම් විදියට මෙන්න මේවා ගන්න පුලුවන් වේවි..

    • එලකිරියේ සාමාජිකභාවය ලබා ගැනීමට ජීමේල් වැනි විද්‍යුත් ලිපින පමණක් වලංගු කිරීම..(will help to reduce the fake account count)

    • රෙප් ක්‍රමවේදය ඉවත් කිරීම හෝ ඒ වෙනුවට thank you බට්න් ඇතුලත් කිරීම

    • සක්‍රීය මොඩරේටර් වරයෙකු හෝ කීපදෙනෙකු පත් කිරීම (යාලුකම් වලට කඩේ නොයන)

    • ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන හැකර්වරයකුගේවරුන්ගේ සහයෙන් ඉහත දැක්වූ පරිදි (fake accounts with all original accounts attached to it)Expose කිරීම..

    මේ යන විදියට ගියොත් ලස්සනට තිබ්බ එලකිරිය තනිකරම වැල සයිට් එකක් වෙනවා ලඟදීම. ඇඩ්මින් අයියේ කරුණාකරලා මේකට පියවරක් ගන්න..යම් මුදලක් වැය වෙනවානම් අපි එකතු කරලා හරි දෙන්නම්..:(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    umba puka denne ntiwa palayan pons yanna
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එළකිරියේ සීනියර්ස්ලා සුහදශීලි වෙන්න ඕන... සමහරුන් ජූනියර්ස්ලා ගණන් ගන්නේම නෑ.... ඒ වගේම සමහරක් සීනියර්ස්ලා ඉන්නවා ගොඩක් හිත හොද අය.... මම ආපු අලූත මේක රන්වෙන හැටි පීඑම් කරලා දැනුවත් කරපු අය හිටියා.... සමරක් සීනියර්ස්ලා 69 guys කිව්ව වගේ ඇඞ්මින්ලටත් එහා ලොකු ටෝක් දෙනවා... හැබැයි කරපු මගුලකුත් නෑ... :yes:
     
    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    [FONT=&quot]:lol::eek::P:angry::sorry::yes: එළකිරි අම්බලම :yes::sorry::angry::P:eek::lol:
    [/FONT]

    [FONT=&quot]
    සමහරක් මිනිස්සුන්ට ඉදල හිටල අපූරු දේවල් කරන්න හිතෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං එළකිරියත් බිහිවෙලා තියෙන්නේ ඒ වගේ අපූරුවට හිතපු දෙතුන් දෙනෙක් නිසා වෙන්න ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්තර්ජාලයේ කරක්ගහන එවුන්ට නවාතැනක් හදල ඕනෑම තරාතිරමක අයට ඒකට එන්න ඉඩ දීලා තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ වගේම කැමති ඕනම වෙලාවක යන්න ඉඩ දීල තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ කියන්නේ එළකිරිය අම්බලමක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බලපුවාම මේක එළ සමාජ සත්කාර්යක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එළකිරි වැඩක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං මේකේ සින්නක්කර අයිතිකාරයන්ට අපි තැන්ක් යූ බ්‍රෝස් කියල කියන්නම වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එළකිරි අම්බලම්වාසින් දිහා බලපුවහම එක එක වර්ගයේ අය හම්බ වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං අපි මේ විවිධත්වය ගැන කතා කරන්න ඕන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අම්බලම්වාසියෙක් විදියට මමත් ඔය මොනව හරි කුලකයක් නියෝජනය කරනවා ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි මේ අම්බලම්වාසි ගැන ටිකක් කතා කරමුද[/FONT]?

    [FONT=&quot]අපි මුලින්ම අම්බලමේ සීනියර්ස්ලා වන අම්බලම්වාසින් ගැන කතා කළේ නැත්තම් හරි නෑ වගේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං මේ සිනියර් අම්බලම්වාසින් බහුතරයක් දැන් පවුල් පන්සල් වෙලා දැනමුතුකම්වලින් යුත් ජීවින් කොට්ඨාශයක් වෙලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒගොල්ලන්ගෙන් සමහරක්ට මේ අම්බලම ගැන කැක්කුමක් තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං අම්බලම පිරිසිදුව ලස්සනට තියාගන්න හෙන ට‍්‍රයි එකක් දෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔවුන් සතියකට වරක්වත් අම්බලමට ගොඩවෙලා ඒකේ තත්වය ගැන හොයල බලනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අලූතෙන් ගොඩ වැදුනු එවුන්ට අම්බලමේ වටිනාකම කියල දෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං ඒ අයව අගය කරන්න ඕන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අතර අතලොස්සක් සීනියර් අම්බලම්වාසින් ටිකක් ඉන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උන් නම් මාර ඩයල් කියල හිතෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අතලොස්ස හිතාගෙන ඉන්නේ එළකිරි අම්බලම සින්නක්කරව ඒගොල්ලන්ට ලියල දීල කියල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අම්බලමේ ඇතුලේ බලකොටු ගහගෙන නැති තත්වයක් පෙන්නන්න උත්සහා කරනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපේ කාලේ මෙහෙම නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එදා මේක අම්බලමක් නෙවෙයි රජ මාලිගාවක්[/FONT], [FONT=&quot]අද ලපයි සිපයි එවුන් ඇවිල්ල මේක විනාශ කරනවා කියලා නූලක් ඇදල තමන් තමන්වම මාකට් කරන්න ට‍්‍රයි කරනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බලපුවහම මේ ගොල්ලෝ දන්න කාලෙක අඩුම තරමේ අම්බලමේ බිමවත් අතුගාලා නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං එදා මේකට දොස්තරල ආවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලෝයර්ස්ලා ආවා දැන් උන් මේකට එන්නේ නැත්තේ අම්බලම ජරාවාස වෙලා නිසා කියා සෝ සුසුම් හෙලනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං මේ කුලකයේ අම්බලම්වාසින් හිතන් ඉන්නේ අම්බලමක් කියන්නේ මැරෙනකම්ම ලැගගෙන ඉන්න ඕන තැනක් කියලයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ වගේ මරුමුස් කතා දොඩවන වෙලාවේ හො[/FONT][FONT=&quot]ද නූලක් ඇදල ඒක හිට් කරල අම්බලමට එළියක් දෙන්න ඕන කියල ඒගොල්ලන්ට හිතෙන්නේ නැත්තේ අම්බලම්වාසියෙක් බව අමතක වී අම්බලමට සින්නක්කර ඔප්පු ලියාගන්න යන නිසයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකට සිංහලෙන් කියන්නේ වංසෙ කබල් ගානවා කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බජාර් එකේ කියන්නේ කයියයි පොයියයි කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේකේ සැබෑ සින්නක්කර අයිතිකාරයන් අම්බලම්වාසින්ගේ පශ්චාත් බාගයට පයින් එකක් ගසා පාරට ඇද දමා අම්බලම කඩල වැටක් ගහපු දවසට තමයි ඒ ගොල්ලන්ට තේරෙන්නේ සීනියර්ස්ලා ජූනියර්ස්ලා ඔක්කොම මහ පාරෙ කියන එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං පොර ටෝක් දාන ඒ වගේ සීනියර්ස්ලා දැක්කම අනේ අනිච්චං කියල හිතෙනවා[/FONT][FONT=&quot]. :lol::lol::lol: ([/FONT][FONT=&quot]බහුතරයක් සීනියර්ස්ලාට මේක අදාල නෑ හොදේ[/FONT][FONT=&quot][FONT=&quot])[/FONT][/FONT]

    [FONT=&quot]තවත් සීනියර් අම්බලම්වාසින් දොඩවන මැතිරිල්ලක් තමයි දැන් ඉන්ටනෙට් එන්න ඕන හිගන්නෙකුට පුලූවන් ඉස්සර එහෙම නෑ කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙහෙම කියන්නේ නම් පොඩි මොලේ අමාරුවක් තියෙන රියල් හිගන්නන්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද අම්බලමට එන්න කියලවත් යන්න කියලවත් කවුරුත් නිති දාල නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අම්බලමට ගොඩවදින්නේ තරු පහේ හෝටල්වල ලගින්න බැරි එවුනුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං ඇයි තමන්ගේ තත්වයට ගැලපෙන්නේ නැති අම්බලම්වල ලගින්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තමන්ගේ තරුපහේ ධනපති පංතියටගැලපෙන සයිට් එකක් හදාගෙන ඉන්කම් ටැක්ස් ගිණුම් අංකය වෙරිෆයි කොරගෙන සාමජිකයන් එකතුකරගෙන සුපිරි ගේමක් දෙන එක හරි ලේසි වැඩක්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අම්බලම් මානසිකත්වයෙන් මිදිලා මේකේ අයිතිකාරයන් වගේ හැසිරෙන එවැනි මන්ද බුද්ධිකයින් ගැන අපේ සාතිශය සංවේගය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පයින් ආවත්[/FONT], [FONT=&quot]හෙලිකොප්ටරේ ආවත් තමන් ගොඩවදින්නේ අම්බලමකට කියල හිතන්න පුරුදු වුණානම් මේ උද්දච්ච කම නැතිවෙනවා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ගොඩක් වෙලාවට එළකිරි අම්බලමට වෙස්වලාගෙන ජූනියර්ස්ල වගේ එන්නේ පරණ මැම්බර්ස්ලමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අලූතෙන්ම ගොඩවදින එකෙක් එන්නේ [/FONT]‘[FONT=&quot]හායි මෙයාලා මම අලූත් [/FONT]’ [FONT=&quot]කියාගෙනය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අලූත් වේසයෙන් එන පරණ මෙම්බර්ස්ලා ගොඩවදින්නේ [/FONT]‘[FONT=&quot]අඩෝ ප[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]හු[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]කැ[/FONT]’ [FONT=&quot]කියාගෙනය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං හදුනාගන්න හරි ලේසියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඊට පස්සේ තමන්ගේ ඇත්ත වේසයෙන් ඇවිල්ලා අලූත් එවුන් අම්බලම විනාස කොරනවා බං කියලා අප්සට් මූඞ් එකෙන් බැන වදිනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඕන්න බොලව් අතිශයින් සුලූතරයක් නියෝජනය කරන පොයි ටෝක් දෙන සීනියර් මැම්බර්ලාගේ කැරට්ටුව[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]දැන් අපි ජූනියර් මැම්බර්ලා ගැනත් කතා කරමු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උන් ආපු හැටියම ඉල්ලන්නේ වැල ලින්ක් එකක්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දාන්නේ ගෑණියක් බාගෙට හෙලූවෙන් ඉන්න ඉමේජ් එකක්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එතන ඉදල ඒකිගේ ජංගියේ නූල් ගණන් කරන්නේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අර මම කලින් කියපු පොර ටෝක් සීනියර්ස්ලාත් මේකට බම්ප් කරමින් කුණු රස විදින්නේය[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]සාක්ෂි පෙන්වන්න පුලූවන් හොදේ[/FONT][FONT=&quot]* [/FONT][FONT=&quot]ඉතිං මේ ළපටින් අම්බලමේ වටිනාකම දන්නේ නැතිව පිස්සන් සේ හැසිරිලා තමන්ගේ කලිසමේම රීලා ඒවා අම්බලමේ හත්පොලේම ගා ගද ගස්වයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්තිමට සොරි ටටා කියලා අවුට් වෙන්නේය[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]මේ කියන ජූනියර්ස්ල[/FONT], [FONT=&quot]සීනියර්ස්ල පොදුවේ කුලක ෙඡ්දනයන් පෙන්වන අවස්ථා ටිකකුත් බලමු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහරක් අම්බලම්වාසින් පාඩුවේ අම්බලමට ගොඩ වැදී අම්බලම වටේ රවුමක් ගහලා නිකන්ම යන්නේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උන් ආව බවක්වත් ගිය බවක්වත් කවුරුත් දන්නේ නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තවත් එකෙක් අම්බලමට පාඩුවේ ගොඩවැදී අම්බලම තමන්ට පුලූවන් විදියට සුද්ද කර[/FONT], [FONT=&quot]අලූතෙන් අම්බලමට දෙයක් දී පාඩුවේ යන්නේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔවුන් නියම මැම්බර්ස්ලාය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තවත් කොටසක් අම්බලමට පැමිණ අම්බලම සුද්ද කරල අම්බලමට අලූතෙන් හොද දේවල් එකතු කරලා අම්බලම විනාශ කරන එවුන්ගෙන් ගේම ඉල්ලා අම්බලම ඉදිරි පරපුරටත් රැුක දීමට වලිකන්නේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උනුත් වැටෙන්නේ රියල් ගොඩටය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහරක් එවුන් අම්බලම තමන්ගේ බුදලයක් කියල හිතාගෙන එතනම කා[/FONT], [FONT=&quot]එතනම රී මුලූ අම්බලම ගද ගස්වමින් අපි තමයි මේකේ අයිතිකාරයෝ උඹල තමයි මේක විනාස කරන්නේ කියා ආතල් ගන්නේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තවත් කොට්ඨාශයක් අම්බලමට ගොඩවැදී අවුරුදු බර ගණනකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි කරපු මගුලක් නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි කතාව සිංහ ලීලාවෙන්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අතර තවත් කොටසක් ඇවිල්ලා අවුරුද්දකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අවුරුදු බර ගාණක වැඩක් කරලා පාඩුවේ ඉන්නවා[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]ඒ අතර ඉදහිට හොරිකඩ බල්ලන්[/FONT], [FONT=&quot]අයාලේ යන හරක්[/FONT], [FONT=&quot]ඌරන්[/FONT], [FONT=&quot]එලූවන්[/FONT], [FONT=&quot]කුකුලන්[/FONT], [FONT=&quot]වෛශ්‍යාවන්[/FONT], [FONT=&quot]නපුංසකයින්[/FONT], [FONT=&quot]මන්ද බුද්ධිකයින්[/FONT], [FONT=&quot]පිස්සන් වගේ එවුන් ද අම්බලමට ගොඩවදී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උන් තමන්ට හැකි පමණින් අම්බලම විනාස කර එකේ තියෙන දේවල්ද ගලවගෙන පිටමං වෙලා යන්නේය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඉතිං හැම අම්බලම්වාසියෙක්ම උඩ කියපු මොනව හරි කුලකයකට වැටෙනවා තමන්ගේ නැණ පමණින් තමන්ගේ කුලකය තෝරගන්න එක තමයි වඩා හොද[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඉතිං එලකිරි අම්බලම්වාසින් ගැන කියන්න තවත් ඕන තරම් දේවල් තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔය මොනව කිව්වත් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]එළකිරිය කියන්නේ අම්බලමක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක අම්බලමක් වුණාට ඒකට සින්නක්කර අයිතිකාරයෝ ඉන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒගොල්ලන්ට පුලූවන් කැමති ඕනම වෙලාවක අම්බලමේ ලැගල ඉන්න එවුන් එලවලා දාල වැටක් ගහන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ හින්ද ජූනියර් වුණත්[/FONT], [FONT=&quot]සීනියර් වුණත්[/FONT], [FONT=&quot]ප‍්‍රබුද්ධ වුණත්[/FONT], [FONT=&quot]ළපටි වුණත්[/FONT], [FONT=&quot]සමාජවාදි[/FONT], [FONT=&quot]ජාතිහිතෛෂි[/FONT], [FONT=&quot]ධනවාදි[/FONT], [FONT=&quot]තරුණ පෙරමුණ[/FONT], [FONT=&quot]හරිතවාදි[/FONT], [FONT=&quot]සිංහලයා[/FONT], [FONT=&quot]මරක්කලයා[/FONT], [FONT=&quot]දෙමළ[/FONT], [FONT=&quot]කොච්චියා[/FONT], [FONT=&quot]ලංසියා මේ මොකා වුණත් උඹලා ඔක්කොම අම්බලමක ලැගල ඉන්න එවුන් ටිකක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උඹලට මේවයේ කිසිම අයිතියක් නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං ඒ හින්ද නැති ඔප්පු ලියල අයිතිය පෙන්නන්න ගිහිල්ලා චාටර් වෙන්නේ නැතිව අනුන්ව විවේචනය කර කර නූල් අදින්නේ නැතිව තමන්ට පුලූවන් විදියට අම්බලමට වැඩක් කරලා තවත් එකෙකුට තවත් දවසක ලගින්න අම්බලම ඉතුරු කරල යන එක තමයි හොද[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]:sorry::angry::P:eek::lol:[/FONT]
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    :yes::yes::yes::yes::yes::cool::cool::cool:
     
    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    එළකිරිය නගා හිටුවන්න නම් මම හරි ජගතා - මම හරි උගතා - මම හරි කෙරුමා කියන ඩයල් ටික චුත වෙන්න ඕන....
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඕනි වෙනසකට අපි ඉන්නවා වෙලාවකටනම් එපා වෙනවා බම්ප් එකක් කමෙන්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නැහැ ඒත් මේ හරහා ලබාගත් දැනුම බොහොයි ඒවාත් විවිධ විෂයන් ගැන ... අර කේසි බඩි කියලා කොල්ලෙක් හිටියා ඌත් එළ එකෙක්..
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    අළුතෙන් එක එක විශයේ ප්‍රවීණයෝ ටිකක් අපි එලකිරිය අතුලේ ෆෝම් කරගන්නේ කොහොමද? මේක ගැන කාට හරි අයිඩියා එකක් තියෙනවද? අපි දන්න දන්න ලෝයර්ස්ලා ඩොකාල ඉන්ජල සයිට් එකට වෙල්කම් කරමුද? නැත්තන් මේ සයිට් එකේ වටිනාකමක් නැතිවෙනවා බන් තව ඉස්සරහට...
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    ayi oya kyan ekak parana ekenma awilla kiyanna bari.

    kakuluwa harahata gihilla... ithuru tika one nehe
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    ayi oya kyan ekak parana ekenma awilla kiyanna bari.

    kakuluwa harahata gihilla... ithuru tika one nehe
    එහෙම මගුලක් හින්දා පරණ එකෙන් නේනවා නෙමෙයි බන්... පාස්වර්ඩ් එක අරගන්න මේල් එකේ පාස්වර්ඩ් එකවත් මතක නෑ..

    අනික මොකෙන් ආවම මොකද බන්... මම කාටවත් බනින්න මඩගහන්න ආව නෙමෙයි නේ.. කෙරෙන්නම ඔනේ දෙයක් ගැන කතා කරගන්න ආවේ.. මගෙ අයිඩී එක නෙමෙයි නේ බන් දැන් එලකිරියේ තියෙන ප්‍රශ්නේ...
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එහෙම මගුලක් හින්දා පරණ එකෙන් නේනවා නෙමෙයි බන්... පාස්වර්ඩ් එක අරගන්න මේල් එකේ පාස්වර්ඩ් එකවත් මතක නෑ..

    අනික මොකෙන් ආවම මොකද බන්... මම කාටවත් බනින්න මඩගහන්න ආව නෙමෙයි නේ.. කෙරෙන්නම ඔනේ දෙයක් ගැන කතා කරගන්න ආවේ.. මගෙ අයිඩී එක නෙමෙයි නේ බන් දැන් එලකිරියේ තියෙන ප්‍රශ්නේ...
    giyapu un giyawe kiyala mama nam paduwe innawa,
    yana ewun yayi, ena ewun eyi