.:යළි නොදුටු නුඹ:.(yali nodutu nuba)

.:යළි නොදුටු නුඹ:.(yali nodutu nuba)

ape hith thula thiyena samahara dewal kisida amathaka karanna apahasu ayurin, ape sith thula legumgena, ewa thenpath wela thiyenawa.mekath e wage kathawak............

24lsppd.png
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් කසුන් අයියෙ.
සාර්ථකයි............ දිගටම ලියන්න
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හරිම ලස්සනයි....
බලාගෙන ඉදලා ඉදලා ලැබෙන දේවල් හරිම වටිනවා.ඒක නිසා තව ටිකක් බලාගෙන ඉන්න අයියේ :)
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    හරිම ලස්සනයි....
    බලාගෙන ඉදලා ඉදලා ලැබෙන දේවල් හරිම වටිනවා.ඒක නිසා තව ටිකක් බලාගෙන ඉන්න අයියේ :)

    Ow ..balagana inna puluwan nam ekath sahena loku deyak...

    Lassanai!.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බලාපොරොත්තු කියන ඒවා දවසින් දවස අපිටත් නොදැනිම අපේ ජීවිතත් එක්ක ඉදිරියට තල්ලු වෙමින් ඇදී යනවා....

    බලාපොරොත්තු තියා ගන්න එකේ කිසි වැරැද්දක් නෑ..ඒත් ජීවිතයකට බලාපොරොත්තු වලට වඩා තියාගත යුත්තේ ඉලක්ක..

    බලාපොරොත්තු ඉටුවෙනකන් අපි බලාගෙන ඉන්න ඕනෙ..නමුත් ඉලක්ක කියන්නේ ඊට නිසි කාල පරාසයක් දීල (deadline) නිසි සැලසුමක්(planning) ඇතිව එය ඉටුකරගන්නකම්(achievement) අත් නොහැර ඒකායනව අපි නිරන්තරව දරනා ප්‍රායෝගික වීරියක් හා කැපවීමක් (dedication) නිසා..

    ඔය දෙකේ සරල වෙනස ඕකයි....

    සාර්ථක නිර්මානයක්..මල්ලිගෙන් හුඟක් දවසකින් නිර්මානයක් දකින්න ලැබුනේ..රහට ලියල තියෙනවා...

    ආයෙත් විගහටම ලියන්නකො...

    මල්ලිට ජය!!
     
    හරිම ලස්සනයි....
    බලාගෙන ඉදලා ඉදලා ලැබෙන දේවල් හරිම වටිනවා.ඒක නිසා තව ටිකක් බලාගෙන ඉන්න අයියේ :)

    ස්තුතියි නංගියා.........:D
    ම්..ම්ම්ම්ම්ම්......ඒකත් එහෙම තමයි....ඒත් එතින් කොච්චර බලන් හිටියත් නොලැබෙනවනම් පලක් නෑනේ නේද?..........බලන් ඉදලා
     
    බලාපොරොත්තු කියන ඒවා දවසින් දවස අපිටත් නොදැනිම අපේ ජීවිතත් එක්ක ඉදිරියට තල්ලු වෙමින් ඇදී යනවා....

    බලාපොරොත්තු තියා ගන්න එකේ කිසි වැරැද්දක් නෑ..ඒත් ජීවිතයකට බලාපොරොත්තු වලට වඩා තියාගත යුත්තේ ඉලක්ක..

    බලාපොරොත්තු ඉටුවෙනකන් අපි බලාගෙන ඉන්න ඕනෙ..නමුත් ඉලක්ක කියන්නේ ඊට නිසි කාල පරාසයක් දීල (deadline) නිසි සැලසුමක්(planning) ඇතිව එය ඉටුකරගන්නකම්(achievement) අත් නොහැර ඒකායනව අපි නිරන්තරව දරනා ප්‍රායෝගික වීරියක් හා කැපවීමක් (dedication) නිසා..

    ඔය දෙකේ සරල වෙනස ඕකයි....

    සාර්ථක නිර්මානයක්..මල්ලිගෙන් හුඟක් දවසකින් නිර්මානයක් දකින්න ලැබුනේ..රහට ලියල තියෙනවා...

    ආයෙත් විගහටම ලියන්නකො...

    මල්ලිට ජය!!

    ඔව් අයියා කිව්වා වගේම බලාපොරොත්තු අපේ හිත් තුල ඇතිවෙලා විටක බොඳ වෙමින්ද අපිත් සමඟම දිවි ඇතිතෙක් අපි සමඟමයි............

    බලාපොරොත්තු වලට වඩා ඉලක්කය සැමදා වැදගත් වන්නේ අපේ ජීවිතයත් ඒ සමඟම බද්ද වී ඇති නිසාය.....

    ගොඩාක්ම ස්තුතියි අයියට මේ දිරි ගැන්වීමට සැමදා
    අප අතරම රැදෙමින්..........
    ඔව් අයියා හුඟ දවසකින් තමයි නිර්මනයක් කළේ.........පුංචි පුංචි වැඩ වලට නොදැනීම කලය ගෙවී යනවා........