මේක මේ රසික පුටා කන පාත්වෙන්න අඩිය ගහලා ඉන්දෙද්දි ලියපු එකක් නේද. ප්‍රින්ට් එකට යවන්න කලින් අන්තිම ටික අඩුපාඩු ගොඩක් තිබිලා හැදුවා.

ඉතුරු ටිකත් හදල ඕන නං කියන්න රසික පුටේ.. රාජකාරි වෙලාවේදි අඩිය ගැසීම බරපතල වරදක්
………ලෝකයේ කොහෙත් ජනප්‍රියවාදීන්ට කයිවාරු ගැසිය හැකියි. හැඟීම්බර කතා කියමින් මිනිසුන් ගේ හැඟීම් ඇවිළවිය හැකියි. ඒත් අවසානයේ ඔවුන් නිර්මාණය කර යන්නේ තිබුණාටත් වඩා විශාල අවුලක්. රටේ මහබැංක ඉතිහාසයේ විශාලතම බැඳුම්කර වංචාව සිදු කළ අවුරුදු 60ක් රට ෆේල් කරවූ බැංකු හොරෙක්ට රටක් දියුණු කරන්න බැරි යැයි අප කියන්නේ ඒ නිසයි.
බැංකු හොරුන්ට උත්තර ඇති බව හිතාගෙන ආර්ථිකය හරි පීල්ලට දමාගත්තා යයි සිතාගන්නා විට බංකොළොත්ලන්තයේ ජනතාවට ඔවුන් ගේ ජීවිතයෙන් හරියට ම දශක 5ක් අහිමි වී තිබුණා. ඒ නැතිවුණු අවුරුදු පනහ ඔවුන්ට යළිත් ලැබෙන්නේ නැහැ. තව අවුරුදු 50ක් කෙළවා ගත්තත් බැංකු මංකොල්ලකාරයො හදපු රටක් නැති බව තේරුම් ගන්නා විට ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතයද අවසානයි.
ලෝකයේ හැම තැන ම යළි යළිත් තහවුරු වන්නේ මේ සත්‍යයමයි.