යළි පිබිදෙන ග්‍රීසිය

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    What is your point
    5FF53EAD-8366-49F5-AC1D-A56DB49EFEF1.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ලංකාවෙත් ජෙප්පන්ට රෙද්දේ රේවේන්නේ බලයට ආපු දවසට තමා🤣🤣🤣
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මට විතරද මේ පැචුo කියන සට්ටැබිරාලව පෙන්නන්න බැරි? අර අච්චර කඩේ යන එරෝසනය ගැනවත් එහෙම අවුලක් නෑ. මූ හීන් නූල් කාරයෙක්නෙ. :lol:
     
    • Like
    Reactions: NRTG and haunte

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    මේක මේ රසික පුටා කන පාත්වෙන්න අඩිය ගහලා ඉන්දෙද්දි ලියපු එකක් නේද. ප්‍රින්ට් එකට යවන්න කලින් අන්තිම ටික අඩුපාඩු ගොඩක් තිබිලා හැදුවා. 👇🏼ඉතුරු ටිකත් හදල ඕන නං කියන්න රසික පුටේ.. රාජකාරි වෙලාවේදි අඩිය ගැසීම බරපතල වරදක් 😞

    ………ලෝකයේ කොහෙත් ජනප්‍රියවාදීන්ට කයිවාරු ගැසිය හැකියි. හැඟීම්බර කතා කියමින් මිනිසුන් ගේ හැඟීම් ඇවිළවිය හැකියි. ඒත් අවසානයේ ඔවුන් නිර්මාණය කර යන්නේ තිබුණාටත් වඩා විශාල අවුලක්. රටේ මහබැංක ඉතිහාසයේ විශාලතම බැඳුම්කර වංචාව සිදු කළ අවුරුදු 60ක් රට ෆේල් කරවූ බැංකු හොරෙක්ට රටක් දියුණු කරන්න බැරි යැයි අප කියන්නේ ඒ නිසයි.

    බැංකු හොරුන්ට උත්තර ඇති බව හිතාගෙන ආර්ථිකය හරි පීල්ලට දමාගත්තා යයි සිතාගන්නා විට බංකොළොත්ලන්තයේ ජනතාවට ඔවුන් ගේ ජීවිතයෙන් හරියට ම දශක 5ක් අහිමි වී තිබුණා. ඒ නැතිවුණු අවුරුදු පනහ ඔවුන්ට යළිත් ලැබෙන්නේ නැහැ. තව අවුරුදු 50ක් කෙළවා ගත්තත් බැංකු මංකොල්ලකාරයො හදපු රටක් නැති බව තේරුම් ගන්නා විට ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතයද අවසානයි.

    ලෝකයේ හැම තැන ම යළි යළිත් තහවුරු වන්නේ මේ සත්‍යයමයි.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මේක බුකියේ රසික පුතාගේ පොස්ට් එකේ දැම්මනං පංකාදුයි
     
    • Love
    • Like
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    මේක බුකියේ රසික පුතාගේ පොස්ට් එකේ දැම්මනං පංකාදුයි

    වෙලාවක් නැහැ බන් ටිපර් වෙන මෝඩ දායක සබාවට උත්තර දෙන්නත් එපැයි එතකොට. දැක්කෙ නෑ වගේ හිටියොත් අපිට උත්තර නැති නිසා කියල හිතනවනේ.

    උබ හරි වෙන කවුරුහරි දැම්මට කමක් නෑ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දේශපාලන කැම්පේන් වල ගොදුරු නොවී ඉන්න ඔබට ලේසි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: NRTG