යාපනයේ චාරිකාව. පලමු දින......

Palihawadana1990

Well-known member
  • යාපනයේ චාරිකාව. පලමු දින......

    මෙන්න මගෙන් තවත් චාරිකාවක තොරතුරු ටිකක්.....අපි මෙදා සැරේ ගියේ යාපනය අර්ධද්වීපයට..... දවස් 3 ක්....ට්‍රිප් එකනම් පට්ට ගති....

    මුල ඉදන්ම විස්තරේ කියන්නම්කො.... ඔන්න මෙදා සැරේ අපි ගියා 11 දෙනෙක්... කවුද දන්නවද?? අපෙ තාත්ත, අම්ම, අපෙ ලොකු අම්ම, අය්ය, අක්ක, මම, අක්කගෙ හස්බන්ඩා, අය්යගෙ බිරිද, බිරිදගෙ තාත්ත, නංගි, තව ගියා අපෙ අය්යගෙ බිරිදගෙ අය්ය ඉන්නෙ. එයාගෙ බිරිද සහ සුරතල් නෙතුකි බබාත් ඔන්න අපේ චාරිකාවට සහභාගි වුනා.....

    තව විෂේශ දෙයක් කියන්න තියෙනව... මේ ඔක්කොම චායාරුප අපෙ අය්ය සතුයි..... මොකද එයා තමා ගත්තෙ... ඒ ගැනත් පොඩ්ඩක් කියන්න ඕන කියල හිතුව....මේ චායරුප ගත්තෙ Nokia 808 PureView එකෙන්.. පට්ට ෆෝන් එක.... ඒක ගැනත් පොඩ්ඩක් බලන්නකො....

    85615816.jpg


    http://www.gsmarena.com/nokia_808_pureview-4577.php

    අපි ගියේ කොහොමද කියලත් කියන්න ඕනනේ.... අපි ගියේ බස් එකේ.... ටිකට් එකක් 1000.00. යාපනයට ගියාම අපෙ අය්යගෙ කොම්පනි වැන් එක ගත්ත... එකෙ තමා රවුන් ගැහුවෙ.... අපි කොලඹින් ගියේ 2012.10.15 රෑ 7.30 බස් එකෙ. එහෙට යද්දි උදේ 5.30 විතර උනා. අපි කෙලින්ම ගියේ අපේ නැවතුම්පලට..

    අපි පලවෙනි දවසෙ යාපනය අවට සැරි සැරැව.

    පලමුවෙන්ම නල්ලුර් කොවිල බලන්න ගියා..


    201210160137.jpg


    201210160112.jpg


    201210160113.jpg


    201210160117.jpg


    මේ ඉන්නෙ අපේ සුරතල් හාපැටියා

    201210160124.jpg


    මේ ඉන්නෙ අපේ සෙට් එක........

    201210160129.jpg


    ඊට පස්සෙ රියෝ අයිස්ක්‍රීම් කන්න ගියා.....

    ඊට පස්සෙ අපි ගියේ ඉස්සර රජ කරපු රජතුමාගෙ නාලිගය බලන්න..... ඒක තමා මේ තියෙන්නෙ...


    201210160143.jpg


    201210160146.jpg


    201210160153.jpg


    201210160156.jpg


    ඔන්න අපේ සෙට් එක එක්කගෙන ගියා මිදි වත්තක් බලන්න... පට්ට ගති..... ගති කියන්නෙ කියල වැඩක් නෑ.....

    201210160196.jpg


    201210160206.jpg


    201210160208.jpg


    201210160193.jpg


    ඊට පස්සෙ අපි ගියා කීරිමලේ කොවිල සහ පොකුන බලන්න. ඒක බැලුව විතරක් නෙමේ අපි ඒකෙ නෑව.... පට්ට ගති... ඒකෙ විශේශත්වක් තියෙනව,
    එකෙ තියෙන්නෙ මිරිදිය වතුර තියෙන්නෙ.... හැබැයි මුහුද තියෙන්නෙ තාප්පෙන් එහා පැත්තෙ..... හිතාගන්න අමාරුයි....

    201210160236.jpg


    201210160238.jpg


    201210160267.jpg


    201210160285.jpg


    201210160292.jpg


    201210160293.jpg


    ඔන්න ඉතින් නාල කාල අපි ගියා දඹකොල පටුන බලන්න... එකෙ ලස්සන බලන්නකො....

    201210160297.jpg


    201210160298.jpg


    201210160307.jpg


    201210160316.jpg


    201210160319.jpg


    201210160327.jpg


    201210160328.jpg


    201210160333.jpg


    201210160334.jpg


    201210160344.jpg


    201210160352.jpg


    ඊලගට අපි ගියා කන්දරොඩෙයි පංසල බලන්න..... මාරම ලස්සනයි....

    201210160353.jpg


    201210160354.jpg


    201210160355.jpg


    201210160357.jpg


    201210160379.jpg


    මෙන්න විෂේශ දෙයක් තමා කියන්න යන්නෙ..... මොකද්ද දන්නවද?? මෙන්න මේ කේක් එක මට හම්බ වුනු කේක් එකක්.. මගේ නැන්දම්මගෙන්... පට්ට රසයි.....

    201210160389.jpg


    201210160390.jpg


    මේ අපේ නෑවතුම්පල....පට්ටම ගති පොට් එක... ඒක අපිට ලැබුනෙ අපේ අය්යගෙ බිරිදගෙ මාර්ගයෙන්..

    201210170391.jpg



    ඔන්න එහෙනම් පලමු දින නිමාවකට පත් වෙනවා...
    නැවත හමුවෙමු යාපනය දෙවනි දින චායාරුප සමග.....

    www.facebook.com/media/set/?set=a.10151225409743729.476944.785028728&type=1

    මෙන්න ඔක්කොම ෆොටොස් ටික.....

    :):) ඔබගේ අදහස් යොජනා චෝදනා බලාපොරොත්තු වෙමි....:):)
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    patta photos tika. hebei ithin mevage public forum ekaka pavule ayage pinthura daanna kalin 2paarak hithanna kiyala yojana karanava:)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    patta trip eka n 4tos tika...:cool::cool:
    dabakolapatunata mamath gihilla thiyenawa.. niyama place eka..
    mata hithena widiyata lankawe lassnama niskalnka beach eka thamai dabakolapatune thiyenne... a beach eka nm supirima thama...:cool::cool: rellath ne nikam gagak wagei..
    +6
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    naligaya

    ඊට පස්සෙ අපි ගියේ ඉස්සර රජ කරපු රජතුමාගෙ නාලිගය බලන්න.....
    :lol::lol::lol::lol:

    jok machan, good photos