යාපනයේ චාරිකාව. පලමු දින......

Palihawadana1990

Well-known member
  • පට්ට ෆොටෝ ටික

    එක දවසක් අපේ ස්කොලේ ට්‍රිප් 1 දවසේ අපි නල්ලුර් ගිහිල්ල රියෝ අයිස්ක්‍රීම් කන්න ගිහින් ඒවා කාලා ඊට උඩින් රෙඩ් රම් බීලා පට්ට නෝන්ඩියක් කෑවා

    සර්ලට මාට්ටු වෙලා

    Hapoyi Deyyane....



    elakiri machan

    mare maru

    Thanks Machan...
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    නියමයි,සටන් විරාම කලේ ගිය අය ලගදි යාපනේ යන්න ඉන්නේ ඔය නැවතුන තැන හොටෙල් 1ක් ද?එහෙ නම් එකේ විස්තර ටික දන්න,ගණනුත් එක්ක ඒක එළකිරියේ යාපනේ යන්න හිතන් ඉන්න යට වැදගත් වෙයි :cool::cool:
     

    Palihawadana1990

    Well-known member
  • නියමයි යාලුව. පොටෝ ටිකත් එලටම තියෙනව. අපිත් 2006 විතර ඔතනම ටෙන්ට් එකක් ගැහුව. රෑට පට්ටම සීතලයි. කියල වැඩක් නෑ. පුලුවන් නම් මල්වත්තෙ තව පින්තූර ටිකක් දාන්න.

    එකෙ ලස්සන විදගන්න යන්නම ඔන බන්...පට්ට ගති රෑට.... දාන්නම්. තව ගොඩාක් තියෙනව... වෙලාවක් නෑ බන්


    maxaaaaaaaaaaaaaaaaaaaaa


    Good Work

    Thanks Machan.....

    mage lagath Tent Camping Items thiyanwa,+94779980123

    නියමයි... කාටත් වැදගත් වෙයි..... යන්න ඉන්න අයට... බොහොම ස්තුතියි.....

    301deathbump.png

    Thanks Machan....