පට්ට ෆොටෝ ටික
එක දවසක් අපේ ස්කොලේ ට්‍රිප් 1 දවසේ අපි නල්ලුර් ගිහිල්ල රියෝ අයිස්ක්‍රීම් කන්න ගිහින් ඒවා කාලා ඊට උඩින් රෙඩ් රම් බීලා පට්ට නෝන්ඩියක් කෑවා
සර්ලට මාට්ටු වෙලා
ela ela
fatta
elakiri machan
mare maru


නියමයි යාලුව. පොටෝ ටිකත් එලටම තියෙනව. අපිත් 2006 විතර ඔතනම ටෙන්ට් එකක් ගැහුව. රෑට පට්ටම සීතලයි. කියල වැඩක් නෑ. පුලුවන් නම් මල්වත්තෙ තව පින්තූර ටිකක් දාන්න.
t.f.s.
maxaaaaaaaaaaaaaaaaaaaaa
bump
Good Work
mage lagath Tent Camping Items thiyanwa,+94779980123