යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා
අප්පචිව අද ඩොක්ටර්ට පෙන්නුවාම කීවා වකුගඩු දෙකම ගොඩක් ඩැමේජ් ඒක නිසා බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් නෙවෙ හැබැයි කීවේ හර්ද රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්.ලේ චෙක් කලාම ක්‍රියැටින් 4.9 තියෙනවා .අනේ ඔයා ඔයාලා දන්න තැනක් තියේනම් සිංහල බෙහෙත් හරි ආයුර්වේද බෙහෙත් කරන ආයුර්වේදයක් හරි වෙද මහත්තයෙක් හරි දන්නවනම් කියනවද.සදුදට වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා ඒ අතර සිංහල බෙහෙත් වලින් හරි කොහොම හරි ගොඩ දාගන්න බලන්නේ අනේ යාලුවනේ ඔයාලා දන්න තැනක් තියේනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.තව කෙනෙක්ට හරි පෙන්න බම්ප් කරන් යන්න යාලුවනේ.බොහොම අසරන වෙලා ඉන්නේ.ඔයාලට බොහෝම පිං