යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙ ඩොටර්ට පෙන්නල බලන්න " Dr. RUSHIKA D LANEROLLE , Nephrologist "

    සිංහල බෙහෙත් ගැන මම කියන්න දන්නෙ නැ
     

    ruchika96

    Member
    Dec 5, 2022
    17
    16
    3
    Sinhala beheth karanna epa,terumak na, CAPD dialysis ( home dialysis ) ekata lasthi wenna .. eka godak hodai. Dietician kenek meet wela balanna,ethakota eyala schedule ekak hadala denwa, creatinine adu wena vidihata
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මචං ඔය ෆීල්ඩ් එකේ ලංකාවෙ ඉන්න හොදම ස්පෙශලිස්ට් හොයාගෙන චැනල් කරන්න බලපන්. වකුගඩුවක් බද්ද කරලා ගොඩ දාන්න පුලුවන්නම් එහෙම කරන්න බලපන්. සිංහල වෙද්දු පස්සෙනම් යන්න එපා. 99%ක්ම ඉන්නෙ ලෝක හොරු. ලෙඩා මැරිලා යනකම්ම තෙල බෙද බෙද ගාන කපන එක කරන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    පොළොන්නරුවේ වකුගඩු රෝහලට යන්න..... සිංහල බෙහෙත් මගින් සමහරුන්ට හරියනවා, සමහරුන්ට වරදිනවා.... ඉංග්‍රීසි medicine & machine මගින් අවුරුදු ගණන් ඇදගෙන ගියහැකි වකුගඩු දෙකම නැතත්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    Ikmnta hoda wei kollo. Hoda specialist kenekwa channel karagena wade goda daganna. Mn poddk ahala balannam honda kenek innawada kiyala hambunoth thread ekema update karannam.