යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා බං

AnuradhaRa

Well-known member
  • බයික් එකේ යනකොට බල්ලෙක් පැනල :sorry: මෙයා අනිවාර්‍යයෙන්ම බල්ලව බේරන්න යන්න ඇති, එහෙම ඩයල් එකක්
    කොළඹ මහ ඉස්පිරිතාලෙ වාට්ටුව 75
    ප්ලේට් එකක් දාන්න වෙනවලු
    බලන්න යන්න විදියකුත් නෑ. එන්න එපා කිව්ව. කොරෝන ලෙඩ්ඩු ඉන්වලු හරියට
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අපෙ උන් දෙන්නෙක් මැරුනා කැ@ බල්ලො නිසා. එකෙක් බල්ලගෙ හැප්පිලා පෙරලිලා බස් එකකට යට උනා, ඊලඟ එකා බල්ලව බේරන්ඩ පැත්තට කපලා ටිපර් එකක වැදුනා ☹️
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    Bike nam sapayak ban. Lankawe modayo horunta chande deela Harihaman public transportation ekak nethi rate bike kallak aragena maranaya atha uda thiyagena leasing gewa gewa accident wela masa ganan eka thana thapinawa.
    Machan just because you bought a bike doesn't make it a death trap. The mentality of the fuckers who ride bikes is what get them killed.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බයික් එකේ යනකොට බල්ලෙක් පැනල :sorry: මෙයා අනිවාර්‍යයෙන්ම බල්ලව බේරන්න යන්න ඇති, එහෙම ඩයල් එකක්
    කොළඹ මහ ඉස්පිරිතාලෙ වාට්ටුව 75
    ප්ලේට් එකක් දාන්න වෙනවලු
    බලන්න යන්න විදියකුත් නෑ. එන්න එපා කිව්ව. කොරෝන ලෙඩ්ඩු ඉන්වලු හරියට
    kohe ekekda?
     
    • Like
    Reactions: KMAInteract

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    fuck oi.. me balu karadare nam.. bike walata hena.. dan sathiyakata kalin pandara mage car eketh waduna ballek. wam paththe buffer eke.. ballo set ekak hitiya.. apu wegeth ekka counter steering karala gannakota me huththa panna wahane paththata.. beraganna bari una.

    nawattala gihilla balapuwama u nagitala giya.. ita passe hoyaganna bari unaa uwa.. ballo 10k withara buranna gaththa ethana, pandara 2 pahu wela nisa maam ethanin awa..

    bike ekakuth nawattala baluwa.. porath kiwwa yamu dan idala therumak na kiyala. mokada mama ballawa beranna thawa poddak kapuwa nam bike eke wadinne..... u sahenna thanks kara bauffer ekath waaddagena uwa beruwata.. oya balu karadare nam maha waddayak ban rata.....

    ballonta adarei... eth welawakata wadayak... mamath watuna eka parak ballek panala bike eke yanakota ...... mama nam nawattuwe na.. uge udin gihilla watune.... kandak nisa thuwala une pallehata roll una nisa bike ekath ekka....
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අම්මො සදුද රෑ 99 න් බේරුනේ බන් පත තඩි කලු බල්ලෙක් පැන්න. මම හිතුවෙ හැප්පුනාම තමයි කියල ඒත් හැපුනෙ නෑ මගේ වෙලාව ඒ ගැස්සුන ගැස්සිල්ල කිලොමීටර් 4ක් විතර ගෙදරට එනකම් ඇග වෙව්ලුවා. :censored: :censored: :censored: :censored:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අම්මො සදුද රෑ 99 න් බේරුනේ බන් පත තඩි කලු බල්ලෙක් පැන්න. මම හිතුවෙ හැප්පුනාම තමයි කියල ඒත් හැපුනෙ නෑ මගේ වෙලාව ඒ ගැස්සුන ගැස්සිල්ල කිලොමීටර් 4ක් විතර ගෙදරට එනකම් ඇග වෙව්ලුවා. :censored: :censored: :censored: :censored:
    me nam ballek neme.... 😬 uba iwarai 😞