බයික් එකේ යනකොට බල්ලෙක් පැනල
මෙයා අනිවාර්යයෙන්ම බල්ලව බේරන්න යන්න ඇති, එහෙම ඩයල් එකක්
කොළඹ මහ ඉස්පිරිතාලෙ වාට්ටුව 75
ප්ලේට් එකක් දාන්න වෙනවලු
බලන්න යන්න විදියකුත් නෑ. එන්න එපා කිව්ව. කොරෝන ලෙඩ්ඩු ඉන්වලු හරියට
මෙයා අනිවාර්යයෙන්ම බල්ලව බේරන්න යන්න ඇති, එහෙම ඩයල් එකක්කොළඹ මහ ඉස්පිරිතාලෙ වාට්ටුව 75
ප්ලේට් එකක් දාන්න වෙනවලු
බලන්න යන්න විදියකුත් නෑ. එන්න එපා කිව්ව. කොරෝන ලෙඩ්ඩු ඉන්වලු හරියට