යාළුවෙක්ගේ Brain එක rebuild කරගන්න උදව්වක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඉස්සර කෑරිම මිටරේ මේ ලඟදි ඌ ගැන ආරංචි උනේ. ඌ කාලයක් දිගට ගංජා ගහලා දැන් පිස්සු හුත්තෙක් වගේ හැසිරෙන්නේ. ඉස්සර වගේ හිතන්න ඌට බෑ. තියන දෙයක් කරලා දාර්ශනික ටෝක් දිදි ඉන්නවා ඌටවත් ඒව පිළිපදින්න බෑ. කොහොමද ඌ ව ගොඩ ගන්නෙ? ඉස්සර ඌ හිතින් හදන ගණන් දැන් කොලේක ලියලා හදන්නත් ගොඩක් වෙලා යනවා. මේ කියපු එක හෙට මතක නෑ. කොහොමද මේ මනුස්සයාව ගොඩ දාන්නේ?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හම්බන්තොට පැත්තෙ dial එකක් ද
    එකපාර නීති විභාගේ එහෙමත් පාස් උනාද ලංකාවේ වැඩිම ලකුනු එහෙම අරන් .....

    ඔය බොරු බං කරන්නේ අවුරුදු දෙකකින් විතර හරියයි
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඌව ඉස්පිරිතාලෙට අරන් යන්න අයියෝ. (2)
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න මොලේ කෙමිකල් වෙනස් වෙලා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,302
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ යාලුවෙක් ඉන්නවා ඉස්සර කෑරිම මිටරේ මේ ලඟදි ඌ ගැන ආරංචි උනේ. ඌ කාලයක් දිගට ගංජා ගහලා දැන් පිස්සු හුත්තෙක් වගේ හැසිරෙන්නේ. ඉස්සර වගේ හිතන්න ඌට බෑ. තියන දෙයක් කරලා දාර්ශනික ටෝක් දිදි ඉන්නවා ඌටවත් ඒව පිළිපදින්න බෑ. කොහොමද ඌ ව ගොඩ ගන්නෙ? ඉස්සර ඌ හිතින් හදන ගණන් දැන් කොලේක ලියලා හදන්නත් ගොඩක් වෙලා යනවා. මේ කියපු එක හෙට මතක නෑ. කොහොමද මේ මනුස්සයාව ගොඩ දාන්නේ?
    Angoda yawala ECT karapan.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    සීදූවේ පන්සලක තියෙනවා පුනරුත්තාපනය කරන තැනක්....කුඩු ගහන සල්ලි පවුල් වල ළමයි එහෙමත් ඉන්නවා. මම ලෙඩෙක් බලන්න ගියා අවුරුදු 17 කට කලින්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඉස්සර කෑරිම මිටරේ මේ ලඟදි ඌ ගැන ආරංචි උනේ. ඌ කාලයක් දිගට ගංජා ගහලා දැන් පිස්සු හුත්තෙක් වගේ හැසිරෙන්නේ. ඉස්සර වගේ හිතන්න ඌට බෑ. තියන දෙයක් කරලා දාර්ශනික ටෝක් දිදි ඉන්නවා ඌටවත් ඒව පිළිපදින්න බෑ. කොහොමද ඌ ව ගොඩ ගන්නෙ? ඉස්සර ඌ හිතින් හදන ගණන් දැන් කොලේක ලියලා හදන්නත් ගොඩක් වෙලා යනවා. මේ කියපු එක හෙට මතක නෑ. කොහොමද මේ මනුස්සයාව ගොඩ දාන්නේ?
    ඉසකුඩිච්චි දාල නස්න කරල ගංජා වලින් කර වුණ සෙම බුරුල් කරල එළියට ඇද්දාම මීටරේ නෝමල් වෙනවා.