මගේ යාලුවෙක් ඉන්නවා ඉස්සර කෑරිම මිටරේ මේ ලඟදි ඌ ගැන ආරංචි උනේ. ඌ කාලයක් දිගට ගංජා ගහලා දැන් පිස්සු හුත්තෙක් වගේ හැසිරෙන්නේ. ඉස්සර වගේ හිතන්න ඌට බෑ. තියන දෙයක් කරලා දාර්ශනික ටෝක් දිදි ඉන්නවා ඌටවත් ඒව පිළිපදින්න බෑ. කොහොමද ඌ ව ගොඩ ගන්නෙ? ඉස්සර ඌ හිතින් හදන ගණන් දැන් කොලේක ලියලා හදන්නත් ගොඩක් වෙලා යනවා. මේ කියපු එක හෙට මතක නෑ. කොහොමද මේ මනුස්සයාව ගොඩ දාන්නේ?