ane palayan gembo.epara wassath ekata hethuwak kara gaththada?modaya
ekanam sahathika aththa....wasse nathnam kiyay mun sf nathi nisa wahinne naha kiyala![]()





These are the real heros yes machan, who said no? Even SF didn'tමෙන්න සබැ වීරයෝ දැකල නැත්තම් බලාගනිල්ල
![]()
හිරේ ඉඳිද්දි නම්, ජයග්රහනේ සමරන එක හරි නැ තමා.එත් මේ වහින්නේ... මුහුදු පැත්තේ..... සුලි සුලං තත්වයක් හින්දලු....... එක ඉවර වෙනකම්, SF එලියට ගත්තත් ඕක තියන්න වෙන්නේ නැ.
එහෙම නැතුව මේ ආකාස දෙවියෝ කුපිත වෙලා නෙමේ......![]()
හැබැයි..... මේ මඟුල් දේශපාලනයක් හින්දා...... මේ වැඩේ, එක හිතකින් සමරන්නවත්....... මිනිස්සුන්ට..... විදිහක් නැ.![]()
රණවිරුවන් පාවා දෙන්න හදපු "යුධ විරුවා" හිරේ. කල කම් පල දේ කියන්නෙ ඕවට තමයි.
kohomata samaranna thibba sathiyak da me wassata diya wela yanne....me udde dinanna api monada ban kare... mr,sf, gota me okkomath ekka army, navy, airforce kollo kello ne udde kale. dan ekaata ekaa gaha gannawa.sf me rate purawasiyek ne, penshion giyata passe prasident kamata bari nan pradeshiya sabawakata hari illanna bari kamak nane. sf army 1th aragena aanduwa peralanna giya nan sahathika waradiy. wadhagath vidiyata sf and mr fight karannai thibbe, ehema nathuwa abiyogayak wena kattiyawa mulinma kapala ain karala daana theory 1 waradiy. maatha ithihaase gaththoth me rata wenuwen saahena wada kotasak karapu karana naayakaya thama mr , eth ekata wadhagath kamath + una nan thamai hoda. ude idan pc 1k issaraha idagena welawata kaala beela inna ayagen anukampaawak mokatada ban sf ta. ubalagen ahalada uu udda kale ubala uta anukampa karanna. sf mewa dakka nan ubalata anukampaa karai..![]()
Wahina eka mekata sambanda kohomada mara joke eka
fonseka rata pawa dipu eke daduwam widinawa eka sadaranai
koheda bung rata pawa dunne? UU rata nidahas kara gatta eka ne bung kaley? Aiyo ekane prabha kiwwe sinhalyata memory eka sathi 2i kiyala.
If u r referring to the so called white flag issue,
it was this government made a mess out of it. and as per i hear its in deep shit now. General accepted it wasnt done at any stage during the war. but umbalage mahhinda ge anduwa kept saying this all over and now the the shit storm has struck upon them.sooner or later they will have to pay for all the deeds they v done.
ඔන්න මහලොකු හමුදාපතිගේ වැඩ......
චැනල්-4 ඇත්තයි වාර්තාව බාරදෙයිMay 19, 2010 08:12 am
චැනල්-4 මාධ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියනු ලබන යුද අපරාද සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් ලෙස කලකට ඉහතදී විකාශය කරන ලද වීඩියෝ පටය සත්‍යය වීඩියෝ පටයක් බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන්නට පත් කෙරුණු විශේෂඥයින්ගේ වාර්තාව ඉකුත්(18)වන දින බාර දී තිබේ. චැනල්-4 මගින් හෙළිදරව් කරන ලද ආකාරයේ එබඳු ඝාතනයන් සඳහා ඉහළින් අණ ලැබුණු බව ජ්‍යෙෂ්ඨ යුද හමුදාපතිවරයෙකු සහ යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙකු විසින් පෙන්වා දී තිබුණු බවද එහි සඳහන් වේ.
2004 වසරේ අගෝස්තු මාසයේ චැනල්-4 මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ඝාතනය වන බවට විකාශය කරන ලද පුවතකට අදාළ වීඩියෝ පටයේ ඇතුළත්ව සිටි හමුදා සොල්දාදුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් බවට එක්සත් ජාතීන් විසින් තහවුරු කර තිබිණි.
ඒ බව හිටපු යුද හමුදාපතිවරයෙකු මෙන්ම යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙකු විසින් පිළිගත් බව විදෙස් මාධ්‍ය කියා සිටියි. යුද පෙරමුණේ සිටි සොල්දාදුවා"ඇත්ත.අපට සියලුදෙනාම මරා දාන්නට අණ ලැබුණා.අපි ඒක කළා"යයි පවසා ඇත.
සත්‍ය වශයෙන්ම සියලුදෙනා ඝාතනය කරන ලෙස සහ සියල්ල නිමා කරන ලෙස නියෝගයක් ලැබී තිබුණා.මම හිතන්නේ නෑ අපට වෙන බලවත් කරුණු ගැන සලකා බැලිය යුතුයි කියලා..සියල්ල ශුද්ධ කරන්නට ඉහළින් අණ ඇවිත් තිබුණා.." හිටපු හමුදාපතිවරයා පවසා තිබිණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විරෝධය දක්වමින් ස්වාධීන විමර්ශනයකට මංඅහුරන ලද නමුත් ඊට අදාළ කරුණු යළි යළිත් තහවුරුවෙමින් පවතින බව වාර්තා වේ. පසුගිය වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව කරනු ලැබූ යුද්ධය සැබෑ ලෙසම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා රජය සමත්වුවද එකී ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් අනෙක් ජාතිය කැරලිමර්දනය කළ ස්වරූපය පිළිබඳ ශ්‍රී ලංකාව ජයග්‍රහණයට එහා ගිය අධි තක්සේරුවක සිටින බව චැනල්-4 හි විදෙස් ප්රවෘත්ති වාර්තාකරු ජොනතන් මිලර් පවසයි.
ජාත්‍යන්තර නීතිය,මානව හිමිකම් හා ගැටුම් නිරාකරණ කණ්ඩායම් ජාත්‍යන්තර නීතියට පිටින් යන ශ්‍රි ලංකා රජයේ දෙබඩි පිළිවෙත සම්බන්ධයෙන් තැති ගැන්වුණු ස්වරූපයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් උපුටා දක්වයි.
poddak ada derana balanna pawa deepa widiya thiyanawa....
Oi the report is not solely based on SF's allegations. In fact its mentioned as a minor issue. The highlighted issues are
1. The NGO killing - uv heard the story so i dont wanna elaborate.
2. The brutal killing of 10 innocent tamil youngsters. -This is the real shame machan. allegedly on some otherday there has been an attack on a army post. the ltte carders have attacked hiding among civilians. So they sent a message to tamil people of that village by killing 10 innocent people. This is shit man.
Umbala machan nikam anduwe news ahala asian tribune eka kiyala methana gemabo wagey kiyawanna epa, danne nathi hut*wal. SF hire dagena inna ekath loku issue ekak against this government.