උබ නියමෙට කොටින්ට කඩේ යනවා.....
ඇයි අර ඉස්සෙල්ලා කරපු විදෙස් මාද්දිය? ඒවා දැන් කඩේ යන්නේ ආන්ඩුවටද? ඒ කාලේ කිව්වේ ඔය ඔක්කොමලා කොටියාට කඩේ යනවා කියලනෙ? දැන් කඩේ යන කට්ටිය මාරුවෙලාද?
කේ.පී දැන් කඩේ යන්නේත් රජාටනේ නේද බොල?
උබ නියමෙට කොටින්ට කඩේ යනවා.....
උබලට වෙන වැඩ නැද්ද මෙච්චර මිනිස්සු ගානක් ගංවතුර නිසා දුක් විදිනවා ඒ ගැනත් කතා කරපල්ලකෝ
SFla MRla ගංවතුරට යටවෙලා නැනේ... එකේ දුක දන්නේ අපිනේ... මොකා හින්ඳ වැස්සත් නැතත් අන්තිමේදී අපිට තමා කෙල වෙන්නේ........./.
තමන්ගේ පුද්ගලික තරහවල් මකා ගන්න මුළුහමුදාවම පාවලා දෙන්නේ ඇයි????
මැක්කගෙයි කොටි ඩූඩ් ගෙයි අසූචි ගොඩවල් කියවලා අපි වෙනස් වෙයි. ෆොනී බුවා කරන්න හදපු පාවා දීමට හොඳ වැඩේ!SLRC / ITN SLBC හඩ්ඩාගේ ගූ කතා විස්වාස කරන මෝඩයෙක්....
Ethakota Shavendra Silva kale sarungal arina ekada?aniwa.... SF thamay real hero.... boru weerayo talk only no action. SF all the way! God cried a river- sadness over the warriors unlawful imprisonment.
Loku issue ekak karanna hadhanne SF aniwaaryayenma lankaawa paawalaa dhena bawa me NGO kaarayo sahathikawama danna nisaa. Sudu kodi kathaawata kalin oya kattiya hitiye pana ada ada. Eka kiwwa withrayi mun okkoma pana gahalaa awa. munta ona mon jilmat eka hari dala SF eliyata aran lankawata wirudhdawa sakki widiyata pawichchi karanna. methan inna godak gas gembanta eka therenne na.Oi the report is not solely based on SF's allegations. In fact its mentioned as a minor issue. The highlighted issues are
1. The NGO killing - uv heard the story so i dont wanna elaborate.
2. The brutal killing of 10 innocent tamil youngsters. -This is the real shame machan. allegedly on some otherday there has been an attack on a army post. the ltte carders have attacked hiding among civilians. So they sent a message to tamil people of that village by killing 10 innocent people. This is shit man.
Umbala machan nikam anduwe news ahala asian tribune eka kiyala methana gemabo wagey kiyawanna epa, danne nathi hut*wal. SF hire dagena inna ekath loku issue ekak against this government.
දැන් තමා තොපිට විදෙස් මාද්දිය අරහං. ත්පොඉම තම ඉස්සර ඔවයෙ නිව්ස් රස කර කර දැම්මෙ යුද්ධෙට විරුද්ධව. තොපි තමයි අවල්ං විදියට කබරගොයා තලගොයා කර ගන්නේ.විදෙස් මාද්දිය කියා සිටී?
හැබෑට??
තොපි මෙච්චර කල් කියකියා හිටියේ ඔය විදෙස් මාද්දිය කොටි මාද්දිය කියලා නේද බොල?
ඇයි දැන් හදිස්සියෙම විදෙස් මාද්දිය "QUOTE" කරන්න හිතුනේ??
ඇයි හඩ්ඩාව, ගුධර්මන්ව, අර මාද්දිය ප්රකාශක චැනල් නයින් හොරාව QUOTE කරන්න බැරිද?
කන්න ඕනෑ වුනාම තොපි කබරයින්වත් ගිලදානවානේ ඉතින්....![]()

Ane manda mama ada thama danne lankawe inne mechchara pattapal booruwo kiyala! wahina 1kei 1k hire dapu 1kei smbandayak thiyenne kohomada????BUDU DAHAMATA ANUWA wela thiyenne KAMMA NIYAMAYA! wassa wahinne RITHU NIYAMAYAta anuwa!! me 2ka athara kisima sambandayak na!!
WASSA WALAHAKA DEWIYO kiyala kenek na!!!




