යුධ වීරයා හිරේදාගෙන කරන්න හැදූ සැමරුම කල&#3530

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබ නියමෙට කොටින්ට කඩේ යනවා.....

    ඇයි අර ඉස්සෙල්ලා කරපු විදෙස් මාද්දිය? ඒවා දැන් කඩේ යන්නේ ආන්ඩුවටද? ඒ කාලේ කිව්වේ ඔය ඔක්කොමලා කොටියාට කඩේ යනවා කියලනෙ? දැන් කඩේ යන කට්ටිය මාරුවෙලාද?

    කේ.පී දැන් කඩේ යන්නේත් රජාටනේ නේද බොල
    ?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබලට වෙන වැඩ නැද්ද මෙච්චර මිනිස්සු ගානක් ගංවතුර නිසා දුක් විදිනවා ඒ ගැනත් කතා කරපල්ලකෝ
    SFla MRla ගංවතුරට යටවෙලා නැනේ... එකේ දුක දන්නේ අපිනේ... මොකා හින්ඳ වැස්සත් නැතත් අන්තිමේදී අපිට තමා කෙල වෙන්නේ........./.

    කළබල වෙන්න එපා මචන්, ගං වතුරනම් මර්වින් ඇමතිතුමාට එන්නම් කියපන්. මිනිහා වාරිමාර්ග නියෝජ්ජ ඇමටි. මිනිහා ඔක්කොම මහාමාර්ග වාරිමාර්ග කරලා වතුර බස්සවයි.

    පොර සිරා වැඩකාරයා.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    තමන්ගේ පුද්ගලික තරහවල් මකා ගන්න මුළුහමුදාවම පාවලා දෙන්නේ ඇයි????

    පුද්ගලික තරහා මකාගන්න සිංහ රෙජිමේතුවට දැන් කරනදේ හොඳද? යුද්ධෙ දිනන්න උපරිම දායකත්වයක් දුන්න සිංහ රෙජිමේතුව ජෙනරාල් එක්ක තියෙන තරහට කොන්කරලා.

    රාජපස්සලා කරනවානම් ඕනෑම ගඳ වැඩක් සුවඳයි නේද?
     

    Wal Bada

    Well-known member
  • SLRC / ITN SLBC හඩ්ඩාගේ ගූ කතා විස්වාස කරන මෝඩයෙක්....
    මැක්කගෙයි කොටි ඩූඩ් ගෙයි අසූචි ගොඩවල් කියවලා අපි වෙනස් වෙයි. ෆොනී බුවා කරන්න හදපු පාවා දීමට හොඳ වැඩේ!
     

    Wal Bada

    Well-known member
  • මෙන්න සබැ වීරයෝ දැකල නැත්තම් බලාගනිල්ල
    Sri_Lanka_War_Heroes.jpg

    Ela! Agreed!
     

    Wal Bada

    Well-known member
  • Oi the report is not solely based on SF's allegations. In fact its mentioned as a minor issue. The highlighted issues are

    1. The NGO killing - uv heard the story so i dont wanna elaborate.
    2. The brutal killing of 10 innocent tamil youngsters. -This is the real shame machan. allegedly on some otherday there has been an attack on a army post. the ltte carders have attacked hiding among civilians. So they sent a message to tamil people of that village by killing 10 innocent people. This is shit man.

    Umbala machan nikam anduwe news ahala asian tribune eka kiyala methana gemabo wagey kiyawanna epa, danne nathi hut*wal. SF hire dagena inna ekath loku issue ekak against this government.
    Loku issue ekak karanna hadhanne SF aniwaaryayenma lankaawa paawalaa dhena bawa me NGO kaarayo sahathikawama danna nisaa. Sudu kodi kathaawata kalin oya kattiya hitiye pana ada ada. Eka kiwwa withrayi mun okkoma pana gahalaa awa. munta ona mon jilmat eka hari dala SF eliyata aran lankawata wirudhdawa sakki widiyata pawichchi karanna. methan inna godak gas gembanta eka therenne na.
     

    Wal Bada

    Well-known member
  • විදෙස් මාද්දිය කියා සිටී?

    හැබෑට??

    තොපි මෙච්චර කල් කියකියා හිටියේ ඔය විදෙස් මාද්දිය කොටි මාද්දිය කියලා නේද බොල?

    ඇයි දැන් හදිස්සියෙම විදෙස් මාද්දිය "QUOTE" කරන්න හිතුනේ??

    ඇයි හඩ්ඩාව, ගුධර්මන්ව, අර මාද්දිය ප්‍රකාශක චැනල් නයින් හොරාව QUOTE කරන්න බැරිද?

    කන්න ඕනෑ වුනාම තොපි කබරයින්වත් ගිලදානවානේ ඉතින්....:lol::lol::lol:
    දැන් තමා තොපිට විදෙස් මාද්දිය අරහං. ත්පොඉම තම ඉස්සර ඔවයෙ නිව්ස් රස කර කර දැම්මෙ යුද්ධෙට විරුද්ධව. තොපි තමයි අවල්ං විදියට කබරගොයා තලගොයා කර ගන්නේ.
    තොපිට ලොකු බෙට්ටනායගමුයි ගූනැලිගොඩයිනෙ. උන්ට වැඳගෙනම ඉඳප්පන්
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    ;);)Ane manda mama ada thama danne lankawe inne mechchara pattapal booruwo kiyala! wahina 1kei 1k hire dapu 1kei smbandayak thiyenne kohomada????BUDU DAHAMATA ANUWA wela thiyenne KAMMA NIYAMAYA! wassa wahinne RITHU NIYAMAYAta anuwa!! me 2ka athara kisima sambandayak na!! :shocked:WASSA WALAHAKA DEWIYO kiyala kenek na!!!:shocked: :cool::cool::lol::cool::cool: