යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගුලි කෑවද යකු උදෙන්ම :lol:
    😅😅
    ඇයි... මං වැරදිද??

    "හයිඩ්‍රා" ඉන්න හින්ද ඔයා හිතන්නෙ ජර්මනිය කියලද?
    ඒ වුණාට "හයිඩ්‍රා" එකට ඇවෙන්ජර්ස්ල එක්ක හැරෙන්නවත් බෑ...
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    කිසිම රටක යුද ශක්තිය මේච්චරයි කියලා කියන්න පුලුවන් රටක් නැහැ. එක එක රටවල යුද ශක්තීන් වෙනස්. ඒක නිසා හරියටම කියන්න බැහැ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඇමරිකාවට තමා raw strength එක තියෙන්නේ ගිහිල්ල ගහල එන්න ඕනි තැනකට උන්ගේ fleet එකත් එක්ක. අනික් උන්ට පුළුවන් nukes ගහන්න defend කරන්න විතරයි. nuke පාවිච්චි කරොත් අනික් උන් ඔක්කොම ඇවිල්ල ගහයි අම්ම මුත්තා මතක් වෙන්න. අරුන්ට plane තිබ්බට ගහන්න සල්ලි නෑ හැබැයි :rofl:


    හැබැයි ඉතින් අපේ කපුටා squad එක බැස්සුවම ඕනිම plane එකක් පදිරියි යේ යේ :cool:

    😅😅
    ඇයි... මං වැරදිද??

    "හයිඩ්‍රා" ඉන්න හින්ද ඔයා හිතන්නෙ ජර්මනිය කියලද?
    ඒ වුණාට "හයිඩ්‍රා" එකට ඇවෙන්ජර්ස්ල එක්ක හැරෙන්නවත් බෑ...
    මොන මගුලක්ද යකු මේ කියන්නේ :lol:
    ------ Post added on Feb 24, 2022 at 1:44 PM
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අOක එක දෙක කෙසේ වෙතත් ඉස්සෙල්ලම Nuclear Missile Launch කරන එක්කෙනා තමයි බලවතා. First Mover Advantage තමයි. බොත්තම එබුවට පස්සෙ අනිත් හැමොම දූවිලි තමයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    අOක එක දෙක කෙසේ වෙතත් ඉස්සෙල්ලම Nuclear Missile Launch කරන එක්කෙනා තමයි බලවතා. First Mover Advantage තමයි. බොත්තම එබුවට පස්සෙ අනිත් හැමොම දූවිලි තමයි
    The old cowboy maxim... "When you have the gun you let the gun talk first" :P
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    @imhotep Aiya, ur knowledge is very useful here.. according to you, who has more hidden war powers... ?

    who is anonymous hackers ? who are they ? US base ?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    images
    සර්ට් එකට මෙඩ්ල් ගහන අපෙ ස
     
    • Haha
    Reactions: ChoronaSottiya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    @imhotep Aiya, ur knowledge is very useful here.. according to you, who has more hidden war powers... ?

    who is anonymous hackers ? who are they ? US base ?
    I am not a military expert. I am aware of a few things about new weapons etc. I never mentioned anything about this war other than some sarcastic remarks, except for one instance a while ago.

    I said this war is not Putin's alone. It's Putin & Xi Ping-Pong. Russia is not an economic superpower. They do have the military strength. That's the only statement I wrote mentioning also that Western politics also could be at play here. Every military has it's weaknesses too.
    There are several military and geopolitical experts in here... Follow them. It seems that most of them have a direct line to Putin and probably advise him too. :P

    Anon Hackers are a network of hackers. Also every country has its own Government run hackers. US, China, Russia, Israel all have their own underground.
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව තමයි.
    ඇවෙන්ජර්ස්ලයි, ජස්ටීස් ලීග් එකයි දෙකම තියෙන්නෙ ඇමරිකාවෙනෙ.

    දෙවෙනි තැන ඉන්නෙ වකන්ඩාව..
    තෝර් වකන්ඩාවෙ ගෑනියෙක් නිසා ඒ පැත්තට බැස්සොත් ඇවන්ජර්ස්ලට ඇපත් නැති වෙනව, හල්ක් උනත් සුවර් නැ තෝර් මළා කියල අඩපු එකානෙ ඕක පැත්ත මාරු කරන්ඩ බැරි නැ..
     
    • Love
    Reactions: PHBhagya

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    චින රුසියා කාටවත් ණය නැ

    උබේ පවුලෙ උබට අමතරව මොන්ගල් ළමයි තව කීදෙනෙක් විතර ඉන්නවද මචන්? :(

    eyn9xkb.png


    China might be the creditor to the world, but it is also riddled with debt. Between public and corporate debt, China is one of the most indebted large economies in the world. Even worse, its state-owned banks are sitting on mountains of bad debts and non-performing loans, particularly in the real-estate sector. And this is just on the surface.

    Source: https://warontherocks.com/2021/12/could-chinas-massive-public-debt-torpedo-the-global-economy/

    Source: https://www.safe.gov.cn/en/2021/1231/1913.html
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    USA thama bung. Unge Air force ekata kittu karannawath baa godak ratwal walata anith eka unge tech sara wadii

    man power eka adu unata un thama number 1
     
    • Like
    Reactions: NRTG and supunroxy