මෙන්න කට්ටිය උඹව හොයනවා...magulai, mun denna katha wela wade deela wage
congratz


කොම්පාටා කියල දැම්මොත් මොකෝ![]()


ඩුබායි අනාතය
හූ........ හූ......මමත් බැලුව මේ news එක අහන්න මෙච්චර පරක්කු මොකද කියල.........
![]()
තව ටික කාලෙකින්..........
- අන්න ළමයා ඇහැරිලා පොඩ්ඩක් මම එනකන් ලගට වෙලා ඉන්න........
- මගේ අත රිදෙනවා පොඩ්ඩක් ලමයව වඩාගෙන ඉන්නකෝ........
- මම කිව්වා නේද උදේ යද්දී ගෙදර කිරි ඉවරය් කියල............
- මේ කිරි ළමයට හොද නෑ.....සිහියක් පතක් නැනේ මේ මිනිහට.......
- මම එනකන් ලමයව පොඩ්ඩක් බලාගන්න.......
- අන්න ළමයා මොනවද කටේ දාගන්න හදනවා.......ඔය බලාගන්න හැටිද?
- මේ ළමයාගේ රෙදි ටික හෝදලා වැලට දාන්න.......
- ළමයට ටිකක් උණ වගේ...බෙහෙත් ගේන්න යමු.....
මට මොකද මතක නැත්තේ....අර අපේ bus එකේ side කණ්නාඩිය TATA bus කාරයෙක් හප්පගෙන ගිය දවසේ නේ.........
- අඩුම ගානේ ඔයාට ළමයාගේ උපන්දිනේවත් මතකද??
අන්තිමට..........
මේ සද්ද කරන්න එපා බබා ඇහැරෙය්...( තම තමන්ට කැමති පරිදි අර්ථකථනය කල හැක.... )
![]()



