A 3 k aragana campus giyapu un innawa welikada gihin balapanපව් බං A/L වල A3ක් දාපු කෙල්ලෙක්..
ඉන්දියාවේ ජෝන් එබ්‍රහම් එක්ක ඇඩ්වටීස්මන්ට් එකක ඇක්ට් කරපු කෙනෙක්...

A3 ගත්තා කියලා හොද කෙනෙක් වෙන්නේ නෑ. යුරේනි කියන්නේ බඩුවක් නෙවෙයි මට නම් හිතෙන හැටියට, මේකි ටිකක් western විදියට හැසිරෙන කෙනෙක්. නමුත් ඒක ලංකාවට වැඩියේ ගැලපෙන්නේ නෑ. එතකොට වයසක මිනිස්සුන්ගෙන් චෝදනා එනවා වැඩියි (උරාජ් සියගෙන් වගේ)
