යුරේනිගේ අලුත්ම ඉකිනි බිකිනිය...!! Patta

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පුදුමයි icloud වලින් release වෙච්ච එකක් කියළ කිව්ව නැති එක......:P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,767
    5,997
    113
    නොදකින් ගොන් බඩුවක් ෆෝම් වෙච්ච තරමක්....... :eek:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    sagara_sd කියන්නේ "ඇටේ ගොසිප්" හිඟන සයිට් එකේ ඇඩ්මින්.
    මිනිහා කිසි විලි ලැජ්ජාවක් නැතුව වෙන සයිට් වලින් කොපි කරලා නිවුස් දාන්නේ කියලා මීට කලින් මම කිව්වට පස්සේ "ඇටේ ගොසිප්" සයිට් එක එළකිරි එකේ ස්පෑම් වුණා.

    ඊට පස්සේ මිනිහා සති 2ක් එලකිරි එකේ ස්පෑම් කරන්න ආවේ නෑ.
    ඔන්න අද ආයෙත් තමන්ගේ සයිට් එක ප්‍රමෝට් කරන්න නිවුස් එකක් දාලා Source :- http://bit.ly/1lw09cg කියලා

    ඔය URL එක කෙටි කරලා ආපහු ස්පෑම් කරන්න පටන්ගන තියෙන්නේ "ඇටේ ගොසිප්" සයිට් එකමයි.
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මොකද බන් උබ ඔච්චර තරහ මේකිත් එක්ක. ඇයි ... උබට මොකක් හරි මේකි කලාවත්ද??

    :rofl::rofl::rofl::rofl::rofl:

    නැත්තන් ඕකා අබාන්ස් ඉන්නකාලේ යුරේනී ලැප් එකක් හදාගන්න..මු ඊට පස්සේ ඒකිගේ ගල බල බලා ඉදල ඒකිට මාට්ටු වෙලා ...ඒකිත් පවුනේ කාගේ උනත් කොල්ලෙක් නේ කියල ඇතිතරම් බලාගනින් කෝ කියල ඉදලා...මු ඊටපස්සේ දහන් ගැටයක් දාල මේකිගේ නොම්බරය ඉල්ලගෙන රැට රැට මේකිට කෝල් කරලා ....සීන් දාල බැරිමතැන යුරේනී අබාන්ස් එකේ ලොක්කෙකුට කම්ලේන් කරලා පස්සේ අබාන්ස් එකේන් මුව පුකට පඉන්ගහල එළවලා ....

    ප.ලී ඇත්ත තීත්තයි සීනී පැණිරහයි මාමී.....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අපෝ මේ මෙලෝ රහක් නැති ගොන් කෑල්ලක් ඇයි බන් උච්චර උඩ දාන්නේ. මට නම් දැක්කත් වමනේ යනවා මේකිගෙ තියෙන බොරු ඇඩ් වලට
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    chris_vomiting_colour_by_dman25666-d30q7d0.jpg