යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී

papa 123

Member
Mar 23, 2011
95
2
0
america un neto kawru unath kamak nahe Gadafiita gahana eka nam hodatama hodi.gadapi ge horkan nisa a ratawala minissu duk widinawa
 
papa 123

Member
Mar 23, 2011
95
2
0
images

ලොකයේ බලවත් රාජ්‍ය කීපය ලිබියාවට පහරදීමේ නින්දිත ක්‍රියාවලියක මේ වන විට නිරත වී තිබේ. ඔවුන්ට කවදත් ඕන ඌයේ ලොව බලවත් රාජ්යයන් ලෙස ජීවත් වීමයි. තමන්ට හිතූමනා සෑම දෙයක්ම ක්‍රියාත්මක් කිරීමයි. ඊට අමතරව තමන්ට අවැසි රූකඩ සෑම රාජ්‍යයකම සකසා ගැනීමයි. නමුත් මේ කටයුත්ත සෑම දාම ක්‍රියාත්මක කල හැකිද? ලිබියාවට පහරදීම යුරෝපා කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටීමක් වැනිය. දැන් ඌ නිසැකවම හොට පටලෝගෙන ඇත. ලිබියාව නිසැකවම ඔය කියන්නාවූ යුරෝපා රටවලට දරුණු පහරක් එල්ල කරනු ඇත. එය 2001 සැප්තැම්බරයට වඩා දරුණු වනු ඇත. යූරෝපා රටවල් සේම අනිකුත් රටවලද ශක්තිමත්ය. එය ඇමරිකාව ඇතුලු අනිකුත් රටවල් දැන සිටිය යුතුය.

"කොට්ටෝරුවන් සියල්ල සමාදානයේ සැතපේවා"

mona pissuda. sadam Hussain kiwweth ohoma thama.anwtimata mokada une:D
 
papa 123

Member
Mar 23, 2011
95
2
0
අනිවාර්යයෙන් බන්.... තෙල් නොතිබ්බනම් ලිබියාව පැත්තවත් බලන්නෙ නැ ඔය කලකන්නි.... ඇමරිකාවට එරෙහිව නැගි සිටිමට කාලය එලබ ඇත...

rep+

danna tarama thami , AFGHANISTAN/VIEATNAM wala OIL tibunada? :rofl:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Aljazeera & other arab media are also western media da ? :lol:

    You believe Gaddafi state tv ? :lol:
    :P අල්ජසීරා උන් ලංකාවේ යුද්ධ කාලේ කියපුවා මතකයිනේ.:lol:

    උඹත් එක්ක කිසි අව්ලක් නෑ ඒත් ඔය සුද්දම හොඳයි කියන එක පොඩ්ඩක් නැති කරගන්න බලපන්:nerd:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    :P අල්ජසීරා උන් ලංකාවේ යුද්ධ කාලේ කියපුවා මතකයිනේ.:lol:

    උඹත් එක්ක කිසි අව්ලක් නෑ ඒත් ඔය සුද්දම හොඳයි කියන එක පොඩ්ඩක් නැති කරගන්න බලපන්:nerd:

    සුද්දට දෙන එක නවත්තන්නනම් මූව හමගහල ගන්න වෙයි අලුතින්
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හැම බටහිර මිනිහටම බැනලා වැඩක් නෑ. අඩුම ගානේ ඇමරිකාවේ මිනිස්සු වත් කැමති නෑ ලිබියාවට ගහනවට. ඒ ගොල්ලන් කියන්නේ ලිබියාවේ වැඩක් තමන්ටම බලාගන්න දෙන්න කියලයි. මෙතන ඇමරිකානු රජයට කඩේ යන සෙට් එකට තියෙන්නේ ඇමරිකාවේ මිනිසුන්ට වත් නැති අමාරුවක්. :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුද්දට දෙන එක නවත්තන්නනම් මූව හමගහල ගන්න වෙයි අලුතින්
    :lol: ඌට කියලා වැඩක් නෑ බං. ගෙදර උන්ට *** ගියත් මුන්ට සුද්දා හොඳයි. මෙන්න මේ වගේ උන් තමයි කියන්නේ ලංකාවේ යුධ අපරාධ වලට දඬුවම් දෙන්න කියලා:growl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැම බටහිර මිනිහටම බැනලා වැඩක් නෑ. අඩුම ගානේ ඇමරිකාවේ මිනිස්සු වත් කැමති නෑ ලිබියාවට ගහනවට. ඒ ගොල්ලන් කියන්නේ ලිබියාවේ වැඩක් තමන්ටම බලාගන්න දෙන්න කියලයි. මෙතන ඇමරිකානු රජයට කඩේ යන සෙට් එකට තියෙන්නේ ඇමරිකාවේ මිනිසුන්ට වත් නැති අමාරුවක්. :lol:
    :lol: ඒ කට්ටියට ඔය අමාරුව ලංකාව කොටින්ට ගහද්දිත් තිබ්බා මචන්. පරණ ත්‍රෙඩ් ඇවිස්සුවනම් හොයා ගත්තැකි. ඒත් වැඩක් නෑ මුන්ගේ මව්පියන්ට කෙලෙව්වත් මුන්ට ඕකුන් හොඳා:nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ලංකාවෙත් ආණ්ඩු විරෝධී කැරලි තිබ්බේ , 60000 ඝාතනය කරා , එහෙම තමයි කැරැල්ලක් ඇති වුනාම. එල්ටීටී එකෙන් ලංකාවේ අහිංසක මිනිස්සු කීයක් මැරුවද? එක බල්ලෙක් ආවද එල්ටීටී එක නැතිකරල දාන්න , උන්ට බකප් දුන්න මිසක් කොහෙවත් නැති සක්කිලි,, රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන එක වැරදී.
    :yes::yes::yes:
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.

    ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.ඉරාක ආ‍ක්‍රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.

    • ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
    • රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?
    රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
    මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.

    ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.

    ප.ලි.

    අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.

    Afganistan & Vieatnam gana mallita amathaka wela wathda?:D
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    හැම බටහිර මිනිහටම බැනලා වැඩක් නෑ. අඩුම ගානේ ඇමරිකාවේ මිනිස්සු වත් කැමති නෑ ලිබියාවට ගහනවට. ඒ ගොල්ලන් කියන්නේ ලිබියාවේ වැඩක් තමන්ටම බලාගන්න දෙන්න කියලයි. මෙතන ඇමරිකානු රජයට කඩේ යන සෙට් එකට තියෙන්නේ ඇමරිකාවේ මිනිසුන්ට වත් නැති අමාරුවක්. :lol:

    eknam aththa. Gadaffita gahankota mehe MR ta kade yana ayata tiyenne puduma amaruwak:lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    podi podi attack paarawal dammata sampurnayen libiyawa allanna baha. cheenaya russiyawa saha indiyawa me praharaya tharaye condemn karala thiyenawa. americaewe sita libiyawata guwanin enna paya wisi pahaka kaalayak gatha wenawa. eke cost eka americawata thandinama danilai thiyenne. me dawaswala american aarthikaya hondatama kadaa watilai thiyenne. european ratawalwalata mewa honda paadam.
     
    :lol::lol: mona boruda .US base tiyenwa oya area eke.ewaye thama flights land karala tiyenne.tawa US navy ships oya awata muhude tiyenawa. ewayeth jets land karala tiyenne.
    US economy eka kadan watune ada ie scene ekak nisa neme Mr. oyaa news read karanne mona channel ekeda?:lol:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මම නම් කියන්නෙ අරාබි කාරයො ඔක්කොම එකතුවෙලා නේටෝ එකට ගහන්න ඕන. ඔය දෙගොල්ලොම මරාගෙන සුන්නද්දූලි වෙලා යන තරමට ලෝකෙට හොඳයි :rolleyes:

    :(:(:(:nerd::nerd::confused::confused: