මේකා තාම මැරිලා නැද්ද
ගඩාෆී ලෝකෙට පවුදෙනවා
new reports say Gaddafi, his family & friends planning for a exit

Gaddafi 1000's ganak marala
plane, artillery, rocket attacks on people
now French Air Force starts giving him some taste of his own medicine
awi gath tho awiyen ma ....
machan poddak balapan americawa gehuwoth gahala thiyenne thel(oil)thiyena ratakatane .ekko oil thiyena ratawal witharai weradi neththam americawata one thel oya 2n ekai ne wenna puluwan

Chinese state media has attacked the bombing of sites in Libya as a quest for "world dominance". An editorial in the Global Times said:
[The air assault] is primarily a political decision taken by a few Western powers, and the very first message it delivers is that these Western powers are still the judge and executioner on a global level.
The West has dominated the world for centuries, and clinging to world dominance still remains its major strategy.
![]()
කොට්ටොරුවන්ට කෙල වෙයි වගෙ.... බෑන් කි මුන කොහෙද දන්නෙ නැ... ?
මෙව ගැන කතා කරන්න කවුරුත් නෑ...
rep+

ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්රජාතන්ත්රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්රජාතන්ත්රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.
ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.ඉරාක ආක්රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.
- ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
- රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?
රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.
ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.
ප.ලි.
අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.

niyama kathawa mchnගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්රජාතන්ත්රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්රජාතන්ත්රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.
ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.ඉරාක ආක්රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.
- ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
- රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?
රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.
ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.
ප.ලි.
අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.
ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්රජාතන්ත්රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්රජාතන්ත්රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.
ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.ඉරාක ආක්රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.
රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
- ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
- රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?
මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.
ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.
ප.ලි.
අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.
අපි කොටින්ට ගහද්දි මනව හිමිකම් ගැන කතා කරපු පඩත්තරයගෙ කට දැන් වැහිලද දන්නෙ නෑ... ඔකට ඔහොම වෙලා මදි...බෑන් කී මූන් ගඩාෆිගේ ආධාරකරුවන්ගේ විරෝධතාවයකට ලක්වී
![]()
මේ ලිබියානු ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය පැවැසුවේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, ප්‍රංශ ජනාධිපති සකරොස්කි හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුද අපරාධකරුවන් බවයි. මේ පසුබිම මත එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අරාබි සංගමයේ ප්‍රධානි අමර් මූසා සමඟ සාකච්ඡා පැවැත්වීමට කයිරෝ නුවරට සම්ප්‍රාප්ත විය. එහෙත් කෝපයට පත් ලිබියානු ආධාරකරුවන්ගේ දැඩි විරෝධතාවයකට ඔහු ලක්විය. බෑන් කී මූන්ට එරෙහිව විරෝධතා ප්‍රකාශ කළ එම ගඩාෆිගේ ආධාරකරුවන් පැවැසුවේ එක්සත්ජාතීන්ගේ මහලේකම් ද යුද අපරාධකරුවකු බවයි.
ඌ කියලත් තනියම මුකුත් කරන්න බෑ , නැටවෙන රූකඩයක්නේඅපි කොටින්ට ගහද්දි මනව හිමිකම් ගැන කතා කරපු පඩත්තරයගෙ කට දැන් වැහිලද දන්නෙ නෑ... ඔකට ඔහොම වෙලා මදි...
අනිවාර්යයෙන් බන්.... තෙල් නොතිබ්බනම් ලිබියාව පැත්තවත් බලන්නෙ නැ ඔය කලකන්නි.... ඇමරිකාවට එරෙහිව නැගි සිටිමට කාලය එලබ ඇත...