යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
මේකා තාම මැරිලා නැද්ද
ගඩාෆී ලෝකෙට පවුදෙනවා
 
mrcell

Member
Mar 1, 2011
54
4
0
Chinese state media has attacked the bombing of sites in Libya as a quest for "world dominance". An editorial in the Global Times said:

[The air assault] is primarily a political decision taken by a few Western powers, and the very first message it delivers is that these Western powers are still the judge and executioner on a global level.

The West has dominated the world for centuries, and clinging to world dominance still remains its major strategy.
:angry::angry:
 
  • Like
Reactions: llrajitha

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Gaddafi 1000's ganak marala

    plane, artillery, rocket attacks on people

    now French Air Force starts giving him some taste of his own medicine

    awi gath tho awiyen ma ....

    machan poddak balapan americawa gehuwoth gahala thiyenne thel(oil)thiyena ratakatane .ekko oil thiyena ratawal witharai weradi neththam americawata one thel oya 2n ekai ne wenna puluwan
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Chinese state media has attacked the bombing of sites in Libya as a quest for "world dominance". An editorial in the Global Times said:

    [The air assault] is primarily a political decision taken by a few Western powers, and the very first message it delivers is that these Western powers are still the judge and executioner on a global level.

    The West has dominated the world for centuries, and clinging to world dominance still remains its major strategy.
    :angry::angry:

    Their agenda is to control strategically and economically important locations in the world. and that is exactly what they are up to.

    here is a link for more info. : http://www.chomsky.info/talks/19850319.htm
     
    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    කොට්ටොරුවන්ට කෙල වෙයි වගෙ.... බෑන් කි මුන කොහෙද දන්නෙ නැ... ?
    මෙව ගැන කතා කරන්න කවුරුත් නෑ...

    rep+
     
    • Like
    Reactions: llrajitha

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    බෑන් කී මූන් ගඩාෆිගේ ආධාරකරුවන්ගේ විරෝධතාවයකට ලක්‌වී

    gada4.jpg

    මේ ලිබියානු ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය පැවැසුවේ ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා, ප්‍රංශ ජනාධිපති සකරොස්‌කි හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුද අපරාධකරුවන් බවයි. මේ පසුබිම මත එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අරාබි සංගමයේ ප්‍රධානි අමර් මූසා සමඟ සාකච්ඡා පැවැත්වීමට කයිරෝ නුවරට සම්ප්‍රාප්ත විය. එහෙත් කෝපයට පත් ලිබියානු ආධාරකරුවන්ගේ දැඩි විරෝධතාවයකට ඔහු ලක්‌විය. බෑන් කී මූන්ට එරෙහිව විරෝධතා ප්‍රකාශ කළ එම ගඩාෆිගේ ආධාරකරුවන් පැවැසුවේ එක්‌සත්ජාතීන්ගේ මහලේකම් ද යුද අපරාධකරුවකු බවයි.
     
    Feb 9, 2011
    175
    9
    0
    Gadafita minissu salakanawanam...
    Ai ara air crash eken watuna american batayawa apahu ratatama ariyeee...
    Ita hapan kannath dila Gadafita wiruddawa wada karannath kiyala..
    ADARETA WENNA ATHI...........:lol::lol::lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.

    ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.
    ඉරාක ආ‍ක්‍රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.

    • ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
    • රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?

    රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
    මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.

    ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.

    ප.ලි.

    අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.

    true and last
    :)
     
    • Like
    Reactions: llrajitha

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92

    niyama kathawa mchn
     
    • Like
    Reactions: llrajitha

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.

    ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.ඉරාක ආ‍ක්‍රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.

    • ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
    • රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?
    රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
    මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.

    ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.

    ප.ලි.

    අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.

    අනිවාර්යයෙන් බන්.... තෙල් නොතිබ්බනම් ලිබියාව පැත්තවත් බලන්නෙ නැ ඔය කලකන්නි.... ඇමරිකාවට එරෙහිව නැගි සිටිමට කාලය එලබ ඇත...

    rep+
     
    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    බෑන් කී මූන් ගඩාෆිගේ ආධාරකරුවන්ගේ විරෝධතාවයකට ලක්‌වී

    gada4.jpg

    මේ ලිබියානු ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය පැවැසුවේ ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා, ප්‍රංශ ජනාධිපති සකරොස්‌කි හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුද අපරාධකරුවන් බවයි. මේ පසුබිම මත එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අරාබි සංගමයේ ප්‍රධානි අමර් මූසා සමඟ සාකච්ඡා පැවැත්වීමට කයිරෝ නුවරට සම්ප්‍රාප්ත විය. එහෙත් කෝපයට පත් ලිබියානු ආධාරකරුවන්ගේ දැඩි විරෝධතාවයකට ඔහු ලක්‌විය. බෑන් කී මූන්ට එරෙහිව විරෝධතා ප්‍රකාශ කළ එම ගඩාෆිගේ ආධාරකරුවන් පැවැසුවේ එක්‌සත්ජාතීන්ගේ මහලේකම් ද යුද අපරාධකරුවකු බවයි.
    අපි කොටින්ට ගහද්දි මනව හිමිකම් ගැන කතා කරපු පඩත්තරයගෙ කට දැන් වැහිලද දන්නෙ නෑ... ඔකට ඔහොම වෙලා මදි...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අපි කොටින්ට ගහද්දි මනව හිමිකම් ගැන කතා කරපු පඩත්තරයගෙ කට දැන් වැහිලද දන්නෙ නෑ... ඔකට ඔහොම වෙලා මදි...
    ඌ කියලත් තනියම මුකුත් කරන්න බෑ , නැටවෙන රූකඩයක්නේ
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අනිවාර්යයෙන් බන්.... තෙල් නොතිබ්බනම් ලිබියාව පැත්තවත් බලන්නෙ නැ ඔය කලකන්නි.... ඇමරිකාවට එරෙහිව නැගි සිටිමට කාලය එලබ ඇත...

    :yes::yes:

    අනිවා... ලෝකෙ මුළු තෙල් සම්පතෙන් සියයට 3.5ක් ලිබියාවට අයිතියි. ඒ ප්‍රමානය ඈමරිකාවට තියෙන ප්‍රමානය වගේ දෙගුනයක්. ඈමරිකාව උන්ගෙ තෙල් පාවිච්චි කරන්නේ සීමිතව. මොකද ඉස්සරහට උන්ගේ පෑවෑත්ම තහවුරු කරගන්න ඕන නිසා. ඒ වගෙම අනික් රට්වල තෙල් සම්පත කොල්ලකනව.

    උන්ගේ ලෝකෙ
    ට් ලොක්ක කමයි , කුඩු වෙන්නෙ මේ පාර තමයි... පර බල්ලෝ..
    5.gif