යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
oya thamai Gaddafi ta namila inne

ground eke wena dewal boru kiyan na tharan andai

Gaddafi ta nam mamath kamathi na kohomath. namuth methana venne vena dayek. atule prasna valata atha damimak meka.Western kiyanna ba meka.
hama Western ratak ma mehema na. American vata kade yana rataval vitarai mevata support karanne.
 
kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Gaddafi ta nam mamath kamathi na kohomath. namuth methana venne vena dayek. atule prasna valata atha damimak meka.Western kiyanna ba meka.
    hama Western ratak ma mehema na. American vata kade yana rataval vitarai mevata support karanne.

    I also dislike Gadafi.
    Heta mokak hari dethun denek inna party ekak lipton eke strike karanakota ekata eyi da danne na Nato eka help ekata.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    uk_student_riots-apha-101110.jpg

    British-Students-riot-in-London.jpg

    menna mevage atule prasnavalata anith ratak avilla gahuvot kohomada
    meka London vala vechaa deyak.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් කියන්නෙ අරාබි කාරයො ඔක්කොම එකතුවෙලා නේටෝ එකට ගහන්න ඕන. ඔය දෙගොල්ලොම මරාගෙන සුන්නද්දූලි වෙලා යන තරමට ලෝකෙට හොඳයි :rolleyes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    China, Russia, Iran, Germany, India, North Korea okkoma set wela americawata dunnanam hari dum wisi wenna....

    Bambuwa....:frown:

    ලංකාවෙත් ආණ්ඩු විරෝධී කැරලි තිබ්බේ , 60000 ඝාතනය කරා , එහෙම තමයි කැරැල්ලක් ඇති වුනාම. එල්ටීටී එකෙන් ලංකාවේ අහිංසක මිනිස්සු කීයක් මැරුවද? එක බල්ලෙක් ආවද එල්ටීටී එක නැතිකරල දාන්න , උන්ට බකප් දුන්න මිසක් කොහෙවත් නැති සක්කිලි,, රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන එක වැරදී.

    ලංකාවෙ තෙල් නිධි තිබුනෙ නෑ නේ :dull: තිබුනනං ඇමරිකාව සහ මිත්‍ර රටවල් ඇවිල්ල ඕක ඉවරකරල මෙලහකටත්, එහෙනං අද අපි ඉන්ටර්නෙට් තියා කන්න අදින්න වත් නැතුව වේලෙනව :love:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    Gaddafi 1000's ganak marala

    plane, artillery, rocket attacks on people

    now French Air Force starts giving him some taste of his own medicine

    awi gath tho awiyen ma ....

    same thing happen to sadam hussain US media said iraq has nuclear weapons but nw us they don't have nuclear weapons... same things apply here :no::no::no::no::no::no::no::no:

    who care about Innocent civilians around the world.. (only these countries knows value of the humans Germany,Russia,Brazil,China..)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83

    China, Russia, Iran, Germany, India, North Korea okkoma set wela americawata dunnanam hari dum wisi wenna....

    Bambuwa....:frown:

    lkdood karaya lankawe war eka thiyena kale london hitiya oya war ekata supp karana minissunta therenne na ahinsaka minissu kochchara duk widinawade kiyala me gobba weda nisa..

    london walata china walin awith gahuwoth nam mun kagahawi..
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    same thing happen to sadam hussain US media said iraq has nuclear weapons but nw us they don't have nuclear weapons... same things apply here :no::no::no::no::no::no::no::no:

    who care about Innocent civilians around the world.. (only these countries knows value of the humans Germany,Russia,Brazil,China..)

    මුන් බොරු හේතුවක් දාගෙන ඔය රටවල් තෙල්ටික ගන්නයි , උන්ට ඕන රූකඩයක් පත්කරගන්නයි හදන්නේ.. මේක 3 ලෝක යුද්ධයක ඇරබුම , ඇමරිකාව නාගෙන ඉවරයි
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අනිව . මේ පාර නම් ඈමරිකාවට දෙන්න ඕන කුඩු වෙන්න. එහෙම නෑතුව මුන් හෑදෑන්නෙ නෑ.. :angry::angry::angry: ගඩාෆි එහෙම ලෑසියෙන් ගේම අතාරින නායකයෙක් නෙවේ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අනිව . මේ පාර නම් ඈමරිකාවට දෙන්න ඕන කුඩු වෙන්න. එහෙම නෑතුව මුන් හෑදෑන්නෙ නෑ.. :angry::angry::angry: ගඩාෆි එහෙම ලෑසියෙන් ගේම අතාරින නායකයෙක් නෙවේ...

    සක්කිලි බල්ලො , දෙන්න ඕන ඕකුන්ට , ඉතිහාසයේ හොදම පාඩම මුන්ට උගන්නන්න ඕන