යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මොනව කියල අත දාන්නද.. විරුද්දව ඡන්දෙ දුන්න නම් මෙච්චර ඉක්මට ඕක පටන් ගන්නෙ නෑ.
විරුද්දව ඡන්දෙ දුන්න නම් ඒක සම්මත වෙන්නෙත් න. එතකොට ගහන එක පරකු වෙනවා.
පරක්ක්කු වෙනව කියන්නෙ, අර කැරලි කරයෝ අල්ලගෙන ඉන්න අයිත් නගර ටික ගඩාෆි අල්ල ගන්නව. එතකොට සාමන්‍ය ජනතාවට එරහිව ප්‍රහාර එල්ල කරනව කියන එක තවදුරටත් වල්ංගු නෑ.:rolleyes::rolleyes:
සෝ ඔයා කියන එක රීසන් එකක් නෙමෙයි උන් නිශ්ෂබ්දව ඉන්න එකට.

ආයෙත් අහල... හැබැයි ඉතින් ලංකාවෙ තෙල් නෑ ඒක හොදට ගියා:D
එලකිරි එකේ ගඩාෆි ගැන දාන ත්‍ර්ඩ් වලින් පේන්නෙ ඇමරිකාවට සපෝට් කරනවට වඩා වෙන තේතුවක් තියනවයි කියල.:rolleyes:
ලංකාවේ දේශපලනේ ගඩෆිත් එක්ක බද්ධ වෙලා තිබ්බෙ නැත්නම් මෙච්චර ත්‍ර්ඩ් දන්නෙත් නෑ.
ඔයා කියන විදිහට තවත් මැන්ටල් ඩයල් එකක් හිටියා සදාම් හුසේන් කියල. හැබැයි එයගේ තිබ්බ විශේෂතවය තමයි ලංකීය දේශපාලනයත් එක්ක බද්ධ නොවීම. එතකොට නම් අපේ මිනිස්සු ඉරාකෙට සපෝට් කලා..:lol:
මොකක්ද ඔයගෙ තර්කේ මචන් :rolleyes::rolleyes:
:lol: දේශපාලනය.............................................................................. :lol:

අනිවා.. එළකිරියේ යන ත්‍රෙඩ් වල නම් අපේ දේශපාලන හේතුවක් තියෙනවා තමයි.
කොහොම උනත් රටවල් මෙහම වෙන රටවල් වලට ඇඟිලි ගහන එක අනුමත කරන්න කාටවත් බෑ
 
Mar 19, 2011
247
18
0
අනිවා.. එළකිරියේ යන ත්‍රෙඩ් වල නම් අපේ දේශපාලන හේතුවක් තියෙනවා තමයි.
කොහොම උනත් රටවල් මෙහම වෙන රටවල් වලට ඇඟිලි ගහන එක අනුමත කරන්න කාටවත් බෑ

aniwa !!
 
Gaddafi mage yaluwa nisa :P:P:P thami kattiya podi case danne :rolleyes::rolleyes::rolleyes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ගඩාෆි කියන්නෙත් හොඳ නයකයෙක් නෙමෙයි සෞදිය, කුවේට් වගෙ බලවත් අරාබි රටවලුත් UN එකට සහය දෙන්නෙ ගඩාෆිව නවත්වන්න.UN එක කියන්නෙ ඇමෙරිකාව විතරක් නෙමේයි ඒක නිසා ගඩාෆිට ගහන තීරනය ඇමෙරිකාව ගත්තු තනි තිරනයක් නෙමෙයි කියන එකත් අමතක කරන්න එපා...
:yes::yes:
 
Nov 24, 2008
14,813
575
0
78
අනිවා.. එළකිරියේ යන ත්‍රෙඩ් වල නම් අපේ දේශපාලන හේතුවක් තියෙනවා තමයි.
කොහොම උනත් රටවල් මෙහම වෙන රටවල් වලට ඇඟිලි ගහන එක අනුමත කරන්න කාටවත් බෑ
:lol: මම කූල් කසුන්ගේ ත්‍ර්ඩ් එකක මෙහෙම ප්‍රබුද්ධ විදිහකට රිප්ලයි කල පලවෙනි වතාවද කොහෙද බන්:P
නැත්නම් ජෝක් එකෙ නිකන් ෆන් කමෙන්ට් එකක් දාල යනව.:D
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
:lol: මම කූල් කසුන්ගේ ත්‍ර්ඩ් එකක මෙහෙම ප්‍රබුද්ධ විදිහකට රිප්ලයි කල පලවෙනි වතාවද කොහෙද බන්:P
නැත්නම් ජෝක් එකෙ නිකන් ෆන් කමෙන්ට් එකක් දාල යනව.:D

හිකි හිකි.. දාපන් මචෝ 17ක්..
 
cooludara

Active member
  • Oct 3, 2008
    1,660
    9
    38
    Little italy
    kiyala wedak naha mcn:P:P:P e wagema US wala hadapu kisima deyak gedara thiyaganna hoda naha... okkoma ayin karanna thiyenne... kaata kiyannada ban mewa :lol::lol::lol:

    mu dan oya kiyanne katai thawa mokadda ekakui wahanna kiyala.. un ehema wahawwanam mu EK awilla hamarai :P :P ehenam mu thama කොම්පිyutare kiyanne mokadda danneth nah :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Octa HeliX

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    Arabi union eka special meeting ekak call karala. A gollo me ninditha praharaya hela dakinawa kiyala wishesha prakshayak nikuth karala> :shocked::shocked::shocked::shocked:
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    අවුරුදු 40 ක එකාදිපති පාලනයක් අරගෙන යන ගඩාෆි
    මරා දැමීමට නේටෝව සුදනම්ලු .
    ජනතා හඩට කන් නොදෙන කොයි නායකයාටත් මේ ඉරණම තමා
     
    • Like
    Reactions: kamalse

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    not supporting Gadafi.. refusing attacking a country...

    even in Iraq, hw-many innocent ppl died becoz of USA attacks..? if they want their job to find sadam and kill...

    Fact is: whn USA & europe get afraid of any country will stand or rise higher than them, they make an excuse and attack them...
     
    • Like
    Reactions: kamalse

    scoobss

    Member
    Dec 19, 2006
    1,189
    2
    0
    Maharagama
    Aljazeera & other arab media are also western media da ? :lol:

    You believe Gaddafi state tv ? :lol:

    Bottom line is.. F'ing American's are after the OIL..!!! they are behind all these riots n internal shyt that's happening within Libya.. cos they know how to manipulate a system.. DO NOT forget that hilary tried to enforce this same shit on US when we were at war with the LTTE.. !!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    kiyala wedak naha mcn:P:P:P e wagema US wala hadapu kisima deyak gedara thiyaganna hoda naha... okkoma ayin karanna thiyenne... kaata kiyannada ban mewa :lol::lol::lol:

    මොනවද මේ ගොන් කථාවල තේරුම, උන්ගෙ නිශ්පාදන පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් මොකද්ද තියෙන ප්‍රශ්නය , උන්ගේ දේශපාලන ක්‍රියාවලිය එක්කනේ ගැටලුවක් තියෙන්නේ , ලංකාවෙ යුද්ධ තියෙන වෙලේ , බ්‍රිතාන්‍ය දේශපාලනය අපේ රට අතදාන්න හැදුව කියල බ්‍රිතාන්‍ය නිශ්පාදන , එන සංචාරකයන්ට තහනම් පැනව්වෙ නෑ , බ්‍රිතාන්‍ය දේශපාලන ක්‍රියාවලියට විරුද්ධ වුනා විතරයි. ඒක නිසා පොඩ්ඩක් තාර්කිකව යමක් කථා කලොත් හොදයි..

    :rolleyes::rolleyes::rolleyes: