මොනව කියල අත දාන්නද.. විරුද්දව ඡන්දෙ දුන්න නම් මෙච්චර ඉක්මට ඕක පටන් ගන්නෙ නෑ.
විරුද්දව ඡන්දෙ දුන්න නම් ඒක සම්මත වෙන්නෙත් න. එතකොට ගහන එක පරකු වෙනවා.
පරක්ක්කු වෙනව කියන්නෙ, අර කැරලි කරයෝ අල්ලගෙන ඉන්න අයිත් නගර ටික ගඩාෆි අල්ල ගන්නව. එතකොට සාමන්ය ජනතාවට එරහිව ප්රහාර එල්ල කරනව කියන එක තවදුරටත් වල්ංගු නෑ.
සෝ ඔයා කියන එක රීසන් එකක් නෙමෙයි උන් නිශ්ෂබ්දව ඉන්න එකට.
ආයෙත් අහල... හැබැයි ඉතින් ලංකාවෙ තෙල් නෑ ඒක හොදට ගියා
එලකිරි එකේ ගඩාෆි ගැන දාන ත්ර්ඩ් වලින් පේන්නෙ ඇමරිකාවට සපෝට් කරනවට වඩා වෙන තේතුවක් තියනවයි කියල.
ලංකාවේ දේශපලනේ ගඩෆිත් එක්ක බද්ධ වෙලා තිබ්බෙ නැත්නම් මෙච්චර ත්ර්ඩ් දන්නෙත් නෑ.
ඔයා කියන විදිහට තවත් මැන්ටල් ඩයල් එකක් හිටියා සදාම් හුසේන් කියල. හැබැයි එයගේ තිබ්බ විශේෂතවය තමයි ලංකීය දේශපාලනයත් එක්ක බද්ධ නොවීම. එතකොට නම් අපේ මිනිස්සු ඉරාකෙට සපෝට් කලා..
මොකක්ද ඔයගෙ තර්කේ මචන්
දේශපාලනය..............................................................................
![]()
අනිවා.. එළකිරියේ යන ත්රෙඩ් වල නම් අපේ දේශපාලන හේතුවක් තියෙනවා තමයි.
කොහොම උනත් රටවල් මෙහම වෙන රටවල් වලට ඇඟිලි ගහන එක අනුමත කරන්න කාටවත් බෑ







