යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී

කට්ටිය අමතක කරන්න එපා හිලරි ක්ලින්ටන් ලංකාවෙ ප්‍රශ්නෙටත් ඔය වගේම අතදාන්න හැදුව, අපිට තෙල් නැතිවුනත් අපේ වරායවල් සහ රට තියෙන තැන ඇමරිකවට යුධමය අතින් වැදගත්, ඒත් රුසියාව සහ චීනෙ විරුදධ වුන නිසා ක්ලින්ටන්ට බම්බුගහගන්න වුනා, එදා ඔය රටවල් දෙක නැත්නං අපි අද එළකිරි තියා කන්න අදින්නවත් නැතිව තමයි ඉන්න වෙන්නෙ, ගඩාෆි මොකෙක් වුනත් අපිට වැඩක් නෑ, ඒත් ඇමරිකාවයි උන්ගෙ යාලුවන්ටයි මෙහෙම හිතෙන හිතෙන වෙලාවට ඕන රටවල් වලට ගහන්න තියෙන අයිතිය අපි හෙලාදකින්න ඕන, දැන් ඔය දාන බෝම්බ වලින් ලිබියාව විනාශවුනහම ඒ රටේ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නෙ ඇමරිකාවද
 
  • Like
Reactions: NEWS1

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    නේටෝ ගුවන් ප්‍රහාර වලින් 58 මැරිලා , 250 තුවාල , තව බොඩිස් ගොඩක් තියෙනවලු නගරයේ ,

    :angry::angry::angry:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    ඉරාකෙ, ඇෆ්ගනිස්තානෙ වුනේ ඕකමනෙ, ඕකෙන් වෙන්නෙ අල්කයිඩා එක තවත් ශක්තිමත් වෙන එක, ඇමරිකාවට ලගදිම වදිනව,
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    මුන් ලිබියාවට ගහනකන් ගහපියකො ඉශ්‍රායලයට....පර සුද්දො එවට බයයි. කිසීම නිතිමය පසුබිමක් නෑතුව මුන් තවත් රටක් තලලා පොඩී කරනව.පර සුද්දගෙ පර වෑඩ කොයි කාලෙත් එකයි.අහින්සක ජනතාව කොච්චර මෑරෙය්ද....අනෙ චිනෙන්වත් ඔය පර සුද්දන්ට ගහන් නෑ නෙ......:frown::frown::frown:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    ටෙරරිස්ට් කියල උනුත් රාජ්‍ය විරෝධී කැරැල්ලක් තමයි කලේ , ලංකා ආණ්ඩුවෙන් තමා කැරැල්ල වෙලේ බුරුතු පිටින් කොල්ලො , කෙල්ලන්ව මර දැම්ම , එහෙමයි කියල කෙහෙන්වත් ඇවිත් ආණ්ඩුවට ගැහැව්වෙ නෑනෙ, මේක සම්පූර්ණ සක්කිලි වැඩක් , ඇමරිකන් බල්ලන්ට ඕන කරන්නේ තෙල් ටිකයි , උන්ට ඕන රූකඩයකුයි පත්කරගන්න. විප්ලවය පිටි දාල උන් දැන් එහෙට ගහනව.
    But in Sri Lanka's case there were'nt any Islamic fundamentalists involved where as in Libya's case there's a good chance that if Gadaffi surrenders to the rebels, the country's ruling would be taken up by Al Qaida or fundamental extremists. they should be stopped at any cost. I think that's what US is looking for because no way they would plan of making Libya another Iraq as they very well know what happened to them in front of the whole world regarding Iraq issue.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    But in Sri Lanka's case there were'nt any Islamic fundamentalists involved where as in Libya's case there's a good chance that if Gadaffi surrenders to the rebels, the country's ruling would be taken up by Al Qaida or fundamental extremists. they should be stopped at any cost. I think that's what US is looking for because no way they would plan of making Libya another Iraq as they very well know what happened to them in front of the whole world regarding Iraq issue.

    We surely dont no wts up there like ruling Al-Qeida or something , But America + othere western countries planing to kik-Ass these Islamic Society And make own puppets. then they can rule the universe
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    ඔන තරමක් රෙප් අඩු කරපන් යාලුව හරිදෙ නොදෑන......
    65916341.png

    මට වෑඩීපුර රෙප් අරන් මීගාර ලොක්කවත් නෑත්නම් මිස්ට එලකිරි වත් වෙන්න ඔනෙ නෑ.... මන් කිව්වෙ ඈත්ත..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඔන තරමක් රෙප් අඩු කරපන් යාලුව හරිදෙ නොදෑන......

    මට වෑඩීපුර රෙප් අරන් මීගාර ලොක්කවත් නෑත්නම් මිස්ට එලකිරි වත් වෙන්න ඔනෙ නෑ.... මන් කිව්වෙ ඈත්ත..

    ඕව ගනන් ගන්න එපා බන්ස්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බටහිර ජඩයෝ සහ කටු කන බල්ලෝ

    ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.

    ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.
    ඉරාක ආ‍ක්‍රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.

    • ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
    • රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?

    රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
    මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.

    ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.

    ප.ලි.

    අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.
     
    elakiri yaluwa mage hithethibba kathawa oya kewwe mata sinhalen gahanna geyama apa wenawa akai.100% aththa kathawa oya kewwe.elazz rep+++
     
    • Like
    Reactions: llrajitha
    Mar 19, 2011
    247
    18
    0
    ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.

    ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.
    ඉරාක ආ‍ක්‍රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.

    • ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
    • රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?

    රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
    මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.

    ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.

    ප.ලි.

    අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.

    Good post !:nerd::nerd::nerd: Rep +++