යුවරජු නිදහස් වෙයි

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura

    මචන් අර ග්‍රාමසේවක කෙනෙක් ජනපති උනේ එයා ගැනද කියන්නේ ? පොරට නම් ලියන්න බැහැ
    ඉංග්‍රීසි බැහැ

    Yako api sinhalane..English Bari Ekata Lajja Wenna Ona na..Maha lokuwata Sinhale Sinhale kiya Kiya Kagahana Ubalada English Ona kiyanne...:lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,713
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිතය සම්පූර්ණ වෙන්නනම් අත්දැකීම් බහුල වෙන්න ඕන ඒ අනුව යෝෂිත මහත්තයට හොඳ අවස්ථාවක් ලැබුණ කියලයි මට නම් හිතෙන්නෙ. කරුණාකර දැන්වත් අයියල මල්ලිල එකතු වෙලා මේ රටේ දහදුක් විදින තරුණ තරුණියන්ගේ අනාගතයට යමක් කරන්න හිතට ගන්න.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Yoshithaya katha karanawa wediya dakala naha, habai ara rohithayanam patta pal modayek, namal ith ehemai :lol: Oya thun denatanam karanna puluwan magulak na.... wedak kalot karanna puluwan itiri wela inna ekama rajapaksha dial eka gotabhaya witarai...

    :yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    2016-03-13.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Untitled.jpg

    බඩ නැති තේජස් නායකයා....... කෝ බඩ??? බඩ කෝ???
    :lol: :lol: :lol: :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Untitled.jpg

    බඩ නැති තේජස් නායකයා....... කෝ බඩ??? බඩ කෝ???
    :lol: :lol: :lol: :lol:

    දවසට කියක් ගෙවනවද බන්? ඇයි මේ ඊතල ගහලා? පෙන්නේ නැතිනිසාද? unedited ඒවා නැතෙයි?හිටගෙන නිදාගෙන ඉන්න එකකුත් හොයලා දාපන්කෝ. පොනිලගේ පොන්නකම පෙන්නේ නැත්ද?

    :lol::lol::lol::lol:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    දවසට කියක් ගෙවනවද බන්? ඇයි මේ ඊතල ගහලා? පෙන්නේ නැතිනිසාද? unedited ඒවා නැතෙයි?හිටගෙන නිදාගෙන ඉන්න එකකුත් හොයලා දාපන්කෝ. පොනිලගේ පොන්නකම පෙන්නේ නැත්ද?

    :lol::lol::lol::lol:

    අනේ අපේ ජිල්බුක් මහ රජතුමාට මූ ඊතලෙන් ඇනලා.... බූ හූ හූ හූ......
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    Yako api sinhalane..English Bari Ekata Lajja Wenna Ona na..Maha lokuwata Sinhale Sinhale kiya Kiya Kagahana Ubalada English Ona kiyanne...:lol::lol::lol::lol:

    yako mama kiuwe ugath kama gana...

    mahinda kiyanna layer kenek ... aru nikamma nikam gramayaa.. ekath anura bandaranayaka ta pinsidda wenna

    pothak pathak pattharayak wath kiyaawa ganna puluwanda danne ne
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අඩේ හිටං අපිව කැ*ඇන්දිල්ලක් නේ අන්දලා තියෙන්නේ

    ඩොලර් මිලියන හයදාහක් ගිය අවුරුද්දේ නය අරන් කරපු මගුලකුත් නැහැ කියන්නේ

    මත්තල, ගාලු වරාය , නෙලුම් පොකුණ , දක්ෂිණ අදිවේගය , ඔක්කොම වයාපුති වල එකතුවටත් වඩා වැඩි ගානක් ගිය අවුරුද්දට නය අරන් බෝක්කුවක් වත් හදල නැහැලු

    මට පෙන්නේ වේලි වේලි හිටපු උන් දැන් සැරටම කනවා වගේ

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    1600 da gewanne

    දවසට 1600 x දවස් 30 = මාසෙක දීමනාව 48,000 යි.

    කොහොමද?? බයික් එකක් ගන්ඩ, කෙල්ල එක්ක ෆන් එකක් ගන්ඩ, කෙල්ලගෙ උපන්දිනේට හොඳ තෑග්ගක් දීලා හොඳ තැනකට ඩිනර් එකකට ගෙනියන්ඩ ඔය හොඳටම ඇතිනෙ.

    අම්මාගෙන් හිඟාගෙන ඩේටා කාඩ් ගන්න බයියනේ දැන්වත් හැදියව්!! ... හික් හික් හික් ... පව් ඕයි මුන්...
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Yoshithaya katha karanawa wediya dakala naha, habai ara rohithayanam patta pal modayek, namal ith ehemai :lol: Oya thun denatanam karanna puluwan magulak na.... wedak kalot karanna puluwan itiri wela inna ekama rajapaksha dial eka gotabhaya witarai...

    Rohitha is a staff member and a ph.d student of the Mathematics department of Colombo university.

    http://science.cmb.ac.lk/departments...-centre/staff/

    according to the site, he's a member of mathematical modelling research group
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Rohitha is a staff member and a ph.d student of the Mathematics department of Colombo university.

    http://science.cmb.ac.lk/departments...-centre/staff/

    according to the site, he's a member of mathematical modelling research group

    Yes yes they were best navy soldiers, best rugerites, best drag racers and singer too. C'mon man after all those spending on foreign education for this chichi, all they need was a political push to get his thesis proposal approved. May be they are doing a research about space debris mitigation and strategy analysis by using Ravana's dandu monara :P Learn about people like Sarath Gunapala

    FYI : Chichi is a staff member because he is reading for a phd

    Drag Racing by a space debris fueled Nissan GTR

    Strategy analysis on Federal System

    https://www.facebook.com/newsfirst.english/videos/952204961506429/
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    යුවරජු නිදහස් වෙයි.. බොරු චෝදනා ලබා බන්දනගරගත වූ මේ ලක්දෙරණේ යුවරජු නිදහස් වූ වගයි...

    බලපන් තියන තේජස ... අර රෝයල් එකේ වේදිකාවට බලෙන් නැගපු පම්පඩය වගේද ? උගේ බඩ දැක්කද? එකට මෙන්න ස්පොට් පොරවල්.....

    25869314bd52a78eb1177139f7c05dc4597e5b8aff9bfe2434bbd6f810c58284.jpg
    e52b7a7b1e2830493f8e9a4b16dcd28680c744d807de6a5ce3775a43971f5034.jpg

    උඹලා වගේ සෙවෙල බත් බැලයො දැක්කම වමනෙට එනවා වෙන කියන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,139
    20,733
    113
    හස්තිශෛලපුර
    ජීවිතය සම්පූර්ණ වෙන්නනම් අත්දැකීම් බහුල වෙන්න ඕන ඒ අනුව යෝෂිත මහත්තයට හොඳ අවස්ථාවක් ලැබුණ කියලයි මට නම් හිතෙන්නෙ. කරුණාකර දැන්වත් අයියල මල්ලිල එකතු වෙලා මේ රටේ දහදුක් විදින තරුණ තරුණියන්ගේ අනාගතයට යමක් කරන්න හිතට ගන්න.

    :lol::lol::lol::lol::lol:

    et5m6r.jpg

    :lol::lol::lol::lol: