යූ.ඇන්.පී චන්ද ප්ලෑන් එක.
බැඳුම් කර කේස් එකයි, තව හත්පොලේ ගාගත්ත කේස් ගොඩකුයි නිසා යූ.ඇන්.පී. එකට අළුතෙන් චන්ද වැඩි කරගන්න එක කොහොමත් කරන්න පුළුවන් කමක් නෑ. යූ .ඇන්. පී එකේ බුද්ධිමත් චන්දත් මේ පාර එක්කො ජේ.වී.පී. එකට නැත්තං ස්වාධීන නැත්තං මොකටවත් නෑ සීන් එකක් තියෙන්නේ.
ඉතිම්... චන්දේ දිනන්න තියන හොඳම ක්‍රමය තමා.. අනිත් පක්ෂ වලට පාවෙන චන්ද යන එක නවත්තන එක.ඒ කියන්නේ යූ.ඇන්.පී. එක පාවෙන චන්ද ගොඩ වැඩිකරගන්න බලාපොරොත්තුවක් නෑ. පාවෙන චන්ද ගොඩ යන්න තිබ්බේ මෛත්‍රීගේ පැත්තටයි, ජේ. වී. පී. එකටයි ඒ ටික ස්වාධීන කණ්ඩායම් වලට කැඩුවට පස්සේ ගොඩ
අනික තමා ලක්ෂ්මන් කිරි ඇල්ල එහෙම කියන්නේ, චන්දෙට කලින් බැනගත්තත් චන්දෙන් පස්සේ ඔක්කොම අපහු එකට වාඩිවෙනවා කියලා
උඹලා මොකද මේ ගැන හිතන්නේ.