යූ.ඇන්.පී චන්ද ප්ලෑන් එක.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    යූ.ඇන්.පී චන්ද ප්ලෑන් එක.

    බැඳුම් කර කේස් එකයි, තව හත්පොලේ ගාගත්ත කේස් ගොඩකුයි නිසා යූ.ඇන්.පී. එකට අළුතෙන් චන්ද වැඩි කරගන්න එක කොහොමත් කරන්න පුළුවන් කමක් නෑ. යූ .ඇන්. පී එකේ බුද්ධිමත් චන්දත් මේ පාර එක්කො ජේ.වී.පී. එකට නැත්තං ස්වාධීන නැත්තං මොකටවත් නෑ සීන් එකක් තියෙන්නේ.

    ඉතිම්... චන්දේ දිනන්න තියන හොඳම ක්‍රමය තමා.. අනිත් පක්ෂ වලට පාවෙන චන්ද යන එක නවත්තන එක.ඒ කියන්නේ යූ.ඇන්.පී. එක පාවෙන චන්ද ගොඩ වැඩිකරගන්න බලාපොරොත්තුවක් නෑ. පාවෙන චන්ද ගොඩ යන්න තිබ්බේ මෛත්‍රීගේ පැත්තටයි, ජේ. වී. පී. එකටයි ඒ ටික ස්වාධීන කණ්ඩායම් වලට කැඩුවට පස්සේ ගොඩ

    අනික තමා ලක්ෂ්මන් කිරි ඇල්ල එහෙම කියන්නේ, චන්දෙට කලින් බැනගත්තත් චන්දෙන් පස්සේ ඔක්කොම අපහු එකට වාඩිවෙනවා කියලා

    උඹලා මොකද මේ ගැන හිතන්නේ.
     
    • Like
    Reactions: shadow1

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ජෙප්පෝ හිටන් පොනිල් ඔක්කොම එක වැල්ලේ පොල් බන් කාට දුන්නත් එකයි
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    27658034_10208357875022789_1430733228886789369_n.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බැඳුම් කර කේස් එකයි, තව හත්පොලේ ගාගත්ත කේස් ගොඩකුයි නිසා යූ.ඇන්.පී. එකට අළුතෙන් චන්ද වැඩි කරගන්න එක කොහොමත් කරන්න පුළුවන් කමක් නෑ. යූ .ඇන්. පී එකේ බුද්ධිමත් චන්දත් මේ පාර එක්කො ජේ.වී.පී. එකට නැත්තං ස්වාධීන නැත්තං මොකටවත් නෑ සීන් එකක් තියෙන්නේ.

    ඉතිම්... චන්දේ දිනන්න තියන හොඳම ක්‍රමය තමා.. අනිත් පක්ෂ වලට පාවෙන චන්ද යන එක නවත්තන එක.ඒ කියන්නේ යූ.ඇන්.පී. එක පාවෙන චන්ද ගොඩ වැඩිකරගන්න බලාපොරොත්තුවක් නෑ. පාවෙන චන්ද ගොඩ යන්න තිබ්බේ මෛත්‍රීගේ පැත්තටයි, ජේ. වී. පී. එකටයි ඒ ටික ස්වාධීන කණ්ඩායම් වලට කැඩුවට පස්සේ ගොඩ

    අනික තමා ලක්ෂ්මන් කිරි ඇල්ල එහෙම කියන්නේ, චන්දෙට කලින් බැනගත්තත් චන්දෙන් පස්සේ ඔක්කොම අපහු එකට වාඩිවෙනවා කියලා

    උඹලා මොකද මේ ගැන හිතන්නේ.

    ඇත්තටම කරන්නේ ඒක නෙවෙ බන්.. කොහොමහරු unp එකේ චන්දේ දාන්න යන්නෙ නැති සෙට් (ඉස්සර ඉදන් unp හැබැයි මේ ආන්ඩුවෙ වැරදි හින්ද චන්දෙ නොදා ඉන්න unp සෙට් එක) එක කොහොමහරි චන්දේ දාන්න යවාගන්න හදන්නේ බන්.. පොඩ්ඩක් බලපන් අන්තිම සතියෙ unp ad ටික.. " අපේ පක්ශය, අපේ unp එක, අපේ අලිය, අපේ ආන්ඩුව " ඕකමයි කියන්නේ.. target base එක වෙන්නේ unp අයමයි, වෙන පක්ශ වල කඩන්න කලින් තමන්ගෙ පක්ශෙ සෙට් එක ගෙන්නගන්නයි හදන්නේ..

    + Rep :yes:
     
    • Like
    Reactions: chaturanga836

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    unp ekata unp block vote watuna gaman 38-42% athara ganak watenawa. e kiyanne 1st wenawa. pohottuwa 2nd. upfa 3rd. jvp 4th. pawena chanda walin 60% withara me para chande danna yana ekak na.
     
    ඒකත් හරි. කොහොමත් යූ.ඇන්.පී එකෙත් තරුණ චන්ද ගොඩක් මේ පාර ජේ.වී.පී එකට යනවා. පාවෙන චන්දත් 40% පොහොට්ටුවටයි, ජේ.වී.පී. එකටයි යනවා. ඉතිරිය ස්වාධීන හෝ. චන්ද නොදා ඉන්න තත්වයක් තමා තියෙන්නේ.

    ++ rep
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    unp ekata unp block vote watuna gaman 38-42% athara ganak watenawa. e kiyanne 1st wenawa. pohottuwa 2nd. upfa 3rd. jvp 4th. pawena chanda walin 60% withara me para chande danna yana ekak na.

    Unp block vote වුනත් කියන තරම් වැටෙන්නෙ නෑ.ගොඩක් උන් ඡන්දෙ දාන්නේ නෑ.2015 ට කලින් වගේ තමයි ආපහු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Unp block vote වුනත් කියන තරම් වැටෙන්නෙ නෑ.ගොඩක් උන් ඡන්දෙ දාන්නේ නෑ.2015 ට කලින් වගේ තමයි ආපහු

    2015දි මහින්දගෙ කැම්පේන් එකෙත් තනිකරම කතා කරේ බ්ලොක් වෝට් එකේ ලේවලට දැනෙන්න. ලේ කකියන්න ගන්න. ඒකට මහින්ද පාවිච්චි කරේ මාව විදුලි පුටුවට යවන්න එපා, රට දෙකඩ කිරීම්, කොටි නැගිටීම් වගේ දේවල්. 2015දි අහෝස්තුවල අගමැති කරලා කොහොම හරි ආයෙත් බලය ලබාදෙමු කියලා තමයි කැම්පේන් එක කරේ. මට වඩා උබ හොඳට දන්නව ඇතිනෙ සංවේදී ගොන් බයියෝ කොහොමද ඒවා ඔළුවට ගත්ත හැටි.

    යූඑන්පී එකෙත් මේ වගේ සංවේදී ගොන් ටොයියො කොටසක් ඉන්නව. උන්ගෙ පක්ෂ නායකත්වය ඇඟිල්ල දික් කරල පෙන්නන එකාට උන් ඡන්දෙ දෙනවා, 2010දි, රනිල්ව 2005දි පරද්දන්න වැඩ කරපු ෆොන්සේකට උන් ඡන්දෙ දුන්නා. 2015දි අවුරුදු 13ක් ශ්‍රිලංකා ලේඛම්ට ඡන්දෙ දුන්නා. උන්ටත් ලේ වලට දැනෙන වදන් තියෙනවා. නායකතුමාව රැකගමු, පක්ෂය රැකගමු, කොහොම හරි තනි යූඑන්පී ආණ්ඩුවක් හදමු. ඔන්න ඕවා තමයි උන්ගෙ ලේ කකියන වදන්.

    මේ ගොන් බයි ටොයි මිනිස්සුන්ගෙ පොදු සාධකය, තමන්ගේ නායකයා මොන බොරුව කිව්වත්, මොන දූෂන වංචා කරත්, මොන පාවාදීම කරත් උන් ඒවා වැරදි දේවල් හැටියට පිලිගන්න ලෑස්ති නෑ. බැරි වෙලාවත් හිත දුර්වල වෙලා ඒවා පිලිගන්න මට්ටමට හිත වැටිලා තිබ්බොත් ඒ සිතිවිලි එක ක්ෂනයකින් නැති කරලා දාන්න උන ගාව පොඩි පොඩි වචන කෑලි තියෙනවා, නළුවෙක් නෙවේ මොළයක්, ආයුබෝවේවා මහ රජානෙනි වගේ වචන මෙනෙහි කරනවත් එක්කම අර කලබල වෙච්ච හිත් සන්සුන් වෙලා ආයිත් වහල් බාවයෙම හිත පිහිටුවා ගන්නවා. උබ යූඑන්පී එකට ඡන්ද වැටෙන්නෙ නෑ කිව්වෙ යූඑන්පියෙ වහල්ලු නෑයි කියලා හිතාගෙන නම් උබට වැරදිලා මචන්.

    PS: මම ජෙප්පෙක් නෙවේ. උන් ගැන කතා කරන එක මෙතනට අදාල නැති නිසයි මුකුත් නොකිව්වෙ.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    ඇත්තටම කරන්නේ ඒක නෙවෙ බන්.. කොහොමහරු unp එකේ චන්දේ දාන්න යන්නෙ නැති සෙට් (ඉස්සර ඉදන් unp හැබැයි මේ ආන්ඩුවෙ වැරදි හින්ද චන්දෙ නොදා ඉන්න unp සෙට් එක) එක කොහොමහරි චන්දේ දාන්න යවාගන්න හදන්නේ බන්.. පොඩ්ඩක් බලපන් අන්තිම සතියෙ unp ad ටික.. " අපේ පක්ශය, අපේ unp එක, අපේ අලිය, අපේ ආන්ඩුව " ඕකමයි කියන්නේ.. target base එක වෙන්නේ unp අයමයි, වෙන පක්ශ වල කඩන්න කලින් තමන්ගෙ පක්ශෙ සෙට් එක ගෙන්නගන්නයි හදන්නේ..

    + Rep :yes:

    Good pint. මේකයි, මෙතන තියෙන්නෙ කේවල සමානුපාත මිශ්‍ර ක්‍රමයක්. කොට්ටාශයක් දිනුවොත් මන්ත්‍රීකමක්. සංධාන ඡන්ද පොහොට්ටුවට බහුතරයකුයි නිදහස් පක්ෂෙට යම් ප්‍රමාණයකුයි දෙකට බෙදෙනව. එජාපය බලන්නෙ මේ බෙදීමෙන් උපරිම වාසියක් ගන්න. ඒකට ඇතැම්විට පාරම්පරික යූ එන් පී මට්ටමේ ඡන්ද ටික රැකගන්න එකත් වැදගත්. මම පෞද්ගලිකව දන්න සමහර පාරම්පරික යූ එන් පී කාරයොත් රනිල් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉන්නෙ. සේනානායකල, ජේ ආර්, ප්‍රේමදාස තරම් ගරුත්වයක් ඔවුන් තුල රනිල් ගැන නෑ විශ්වාසයකුත් නෑ විශේෂයෙන් ගම්වල, යූ එන් පී හින්දම දෙනව මිසක්. ඔවුන්ගේ ඡන්ද ගිලිහෙන්නැතුව තියාගන්න එක වැදගත්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇත්තටම කරන්නේ ඒක නෙවෙ බන්.. කොහොමහරු unp එකේ චන්දේ දාන්න යන්නෙ නැති සෙට් (ඉස්සර ඉදන් unp හැබැයි මේ ආන්ඩුවෙ වැරදි හින්ද චන්දෙ නොදා ඉන්න unp සෙට් එක) එක කොහොමහරි චන්දේ දාන්න යවාගන්න හදන්නේ බන්.. පොඩ්ඩක් බලපන් අන්තිම සතියෙ unp ad ටික.. " අපේ පක්ශය, අපේ unp එක, අපේ අලිය, අපේ ආන්ඩුව " ඕකමයි කියන්නේ.. target base එක වෙන්නේ unp අයමයි, වෙන පක්ශ වල කඩන්න කලින් තමන්ගෙ පක්ශෙ සෙට් එක ගෙන්නගන්නයි හදන්නේ..

    + Rep :yes:

    හ්ම්... හ්ම්... කැපුවත් කොළ අණ්ධභක්තික පාක්ෂිකයො ඡන්දෙ නොදා ඉඳීවි කියල බයට උන්ට පොඩි තල්ලුවක් දෙනව, කොහොමත් අර 2015 , 2016 තිබ්බ සිංහ පාට් දැන් නැහැ මීඩියා වලට ආවත් ඉන්නෙ තෙමිච්ච මීයො වගෙ. අනික ගියපාර ඇඩ් වලට ඉඳපු එකෙක්වත් මේපාර නැහැ උන්ට රෙද්දක් ඇඳගෙන එලියට බහින්න බැරිවුනා නේ. මෛත්‍රී ලොක්ක අල්ලල දුන්න ගැම්ම මුන්ට රැකගන්න බැරිවෙලා තියෙන්නෙ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බැඳුම් කර කේස් එකයි, තව හත්පොලේ ගාගත්ත කේස් ගොඩකුයි නිසා යූ.ඇන්.පී. එකට අළුතෙන් චන්ද වැඩි කරගන්න එක කොහොමත් කරන්න පුළුවන් කමක් නෑ. යූ .ඇන්. පී එකේ බුද්ධිමත් චන්දත් මේ පාර එක්කො ජේ.වී.පී. එකට නැත්තං ස්වාධීන නැත්තං මොකටවත් නෑ සීන් එකක් තියෙන්නේ.

    ඉතිම්... චන්දේ දිනන්න තියන හොඳම ක්‍රමය තමා.. අනිත් පක්ෂ වලට පාවෙන චන්ද යන එක නවත්තන එක.ඒ කියන්නේ යූ.ඇන්.පී. එක පාවෙන චන්ද ගොඩ වැඩිකරගන්න බලාපොරොත්තුවක් නෑ. පාවෙන චන්ද ගොඩ යන්න තිබ්බේ මෛත්‍රීගේ පැත්තටයි, ජේ. වී. පී. එකටයි ඒ ටික ස්වාධීන කණ්ඩායම් වලට කැඩුවට පස්සේ ගොඩ

    අනික තමා ලක්ෂ්මන් කිරි ඇල්ල එහෙම කියන්නේ, චන්දෙට කලින් බැනගත්තත් චන්දෙන් පස්සේ ඔක්කොම අපහු එකට වාඩිවෙනවා කියලා

    උඹලා මොකද මේ ගැන හිතන්නේ.

    ඔව් මේක තමයි UNP Game Plan එක පොහොට්ටුව බිහිවිම තමයි ඔවුන් ලද ජයග්‍රහනය. කැපුපත් UNP ජන්ද කොහොමත් 30-35% තියෙනවා නමුත් මේ පාර මිනිස්සුන්ට කොතරම් දුරට එපාවෙලාද කියන්න 11 වෙනිදා වෙනකම් ඉන්න වෙන්වා. ප්‍රකාශිත ජන්ද වලින් කැපුවත් කොල 35% තව අණ්ඩුපක්ශයේ වසියයි 5% UNP එකට ගියොත් එය ඔවුන් ලද ලොකු ජයග්‍රහනයක් වනුඇත ඉතිරි ජන්ද 65%ට කොටස් කරුවන් දැන් 3 දෙනෙක් ඉන්නවා ඒ අනුව හිතන්න අපහසුයි මහින්දගේ පොහොට්ටුවට 50% ක් ලබාගත හැකි. එකක් පැහදිලි කිසිම පක්ශයකට 50%ක් ගැනිමට නොහැකිවනු ඇත.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ශ්‍රී ලංකා ඡන්ද දෙකට බෙදීම නිසා යම් වාසියක් UNP එකට තියෙයි. හැබැයි බදුම්කර සීන් එකෙන් ලොකු පසු බෑමක් වෙලා තියනවා. මෛත්‍රී හැදුවේ බැදුම්කර වාර්තාවයි, මහා පරිමාන වංචා වාර්තාවයි පාර්ලිමේන්තුවට දාල ඒකබද්ධ විපක්ෂයටයි,UNP එකටයි බැන ගන්න සලස්සල තමන්ගේ ගොඩ වැඩිකරගන්නයි. නමුත් හිතුව තරම් වැඩේ හරිගියේ නෑ. පාර්ලිමේන්තුවේ කාලය තිබුනෙ නැති නිසා.

    දැන් යන විදිහට ශ්‍රී ලංකා එකට 3 වන තැන ලැබෙයි. 1 හා 2, UNP හෝ පොහොට්ටුවට ලැබෙයි. බොහෝවිට පොහොට්ටුව 1 වෙන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් යහපාලන ආණ්ඩුව මේ යන විදිහට යන්න බැරි වෙනවා. ඡන්දෙන් පස්සේ ලොකු විපර්යාසයක් වෙයි. සුසිල් ප්‍රේමජයන්තත් දැනටම ඉගි පල කරල තියනවා.
    දෙගොල්ලො එකතුවෙන්නත් ඉඩ තියනවා.
     
    දෙගොල්ලො එකතු වෙලා පලාත් සභා චන්දෙට ආවොත්.. කොට්ටස ක්‍රමේ නිසා unp එක අනාත වෙනව.. :D