යේමනයේ විනාශය

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    යේමනයේ බාල මහලු ගැහැණු පිරිමි ඔක්කොම කාත් කියලා ගහක කොළ ජාතියක් කන්න පුරුදු වෙලා.ඉස්සර කාලේ යේමනයේ ආහාර වගාකරලා පාවිච්චියට අරන් තියෙන්නේ දැන් ඔක්කොම එළවලු වගා කරපු ඉදන් වල කාත් ගස් වගා කරන නිසා එළවලු පලතුරු වැඩි හරියක් පිටරටින්ලු ආනයනය කරන්නේ.ඩේටා තියේනම් බලන්න වාර්තා වැඩසටහනක් මේ ගැන.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යේමනයේ බාල මහලු ගැහැණු පිරිමි ඔක්කොම කාත් කියලා ගහක කොළ ජාතියක් කන්න පුරුදු වෙලා.ඉස්සර කාලේ යේමනයේ ආහාර වගාකරලා පාවිච්චියට අරන් තියෙන්නේ දැන් ඔක්කොම එළවලු වගා කරපු ඉදන් වල කාත් ගස් වගා කරන නිසා එළවලු පලතුරු වැඩි හරියක් පිටරටින්ලු ආනයනය කරන්නේ.ඩේටා තියේනම් බලන්න වාර්තා වැඩසටහනක් මේ ගැන.

    [YOeeUTUBE]2wBEeeee8nY-LlQ[/YOUTUBE]
    TFS

    ++++++
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ලංකවට අවොත් ලොකු අවුලක් වෙන්නේ, අපෙ එවුනුත් දවස් තිස්සේ හප හපා ඉඳීවි :(