අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්යාඝ් මේවා මහා වෛර යෝනී ඒනිසා ගැලපෙන්නේ නෑ කියල ජොතිෂයේ කියන්නේ හැබැයි උබට ඔක කරගන්නම ඔනේ නම් කර ගනින් හැබැයි උබට පොඩි දෙයක් වැරදිච්ච ගමන් කෙල්ලගේ අම්මයි උබේ අම්මලයි ඔක්කොම ඔක අල්ලගෙන ඩෙගා නටනවා සිකුරැයි ලංකාවේ වගේ රටක දෙමාපියන්ගේ අන්ද විශ්වාස තියනවා නම් එයාලත් එක්ක එක වහලක් යටනම් ඉන්නේ පයාලට ගැලපෙන එකක් බැදපන් නැත්නම් උබලා දෙන්න උන්ට හෙන ගහපන් කියලා උඹට ඔනේ එක බැදලා උන්ට පෙන්නත් එක්ක රණ්ඩු නොවී හිටපන්!
අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්යාඝ් මේවා මහා වෛර යෝනී ඒනිසා ගැලපෙන්නේ නෑ කියල ජොතිෂයේ කියන්නේ හැබැයි උබට ඔක කරගන්නම ඔනේ නම් කර ගනින් හැබැයි උබට පොඩි දෙයක් වැරදිච්ච ගමන් කෙල්ලගේ අම්මයි උබේ අම්මලයි ඔක්කොම ඔක අල්ලගෙන ඩෙගා නටනවා සිකුරැයි ලංකාවේ වගේ රටක දෙමාපියන්ගේ අන්ද විශ්වාස තියනවා නම් එයාලත් එක්ක එක වහලක් යටනම් ඉන්නේ පවුලට ගැලපෙන එකක් බැදපන් නැත්නම් උබලා දෙන්න උන්ට හෙන ගහපන් කියලා උඹට ඔනේ එක බැදලා උන්ට පෙන්නත් එක්ක රණ්ඩු නොවී හිටපන්!
------ Post added on Jan 11, 2021 at 3:43 PM