යෝනි පොරොන්දම ගැලපෙන් නෑ

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔහොම උන් බදින්නේ කොහොමද බන් උබලට හැදෙන ළමයින්වත් ඔහොම හදලා ගනී. ඔව්වා බලලා බැඳපු වුනොත් කෙලවෙලා ඉන්නවා. ඕවා නොබලපු උනුත් හොදට ඉන්නවා
     
    • Like
    Reactions: emoji diaries

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ මේවා මහා වෛර යෝනී ඒනිසා ගැලපෙන්නේ නෑ කියල ජොතිෂයේ කියන්නේ හැබැයි උබට ඔක කරගන්නම ඔනේ නම් කර ගනින් හැබැයි උබට පොඩි දෙයක් වැරදිච්ච ගමන් කෙල්ලගේ අම්මයි උබේ අම්මලයි ඔක්කොම ඔක අල්ලගෙන ඩෙගා නටනවා සිකුරැයි ලංකාවේ වගේ රටක දෙමාපියන්ගේ අන්ද විශ්වාස තියනවා නම් එයාලත් එක්ක එක වහලක් යටනම් ඉන්නේ පයාලට ගැලපෙන එකක් බැදපන් නැත්නම් උබලා දෙන්න උන්ට හෙන ගහපන් කියලා උඹට ඔනේ එක බැදලා උන්ට පෙන්නත් එක්ක රණ්ඩු නොවී හිටපන්!

    අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ මේවා මහා වෛර යෝනී ඒනිසා ගැලපෙන්නේ නෑ කියල ජොතිෂයේ කියන්නේ හැබැයි උබට ඔක කරගන්නම ඔනේ නම් කර ගනින් හැබැයි උබට පොඩි දෙයක් වැරදිච්ච ගමන් කෙල්ලගේ අම්මයි උබේ අම්මලයි ඔක්කොම ඔක අල්ලගෙන ඩෙගා නටනවා සිකුරැයි ලංකාවේ වගේ රටක දෙමාපියන්ගේ අන්ද විශ්වාස තියනවා නම් එයාලත් එක්ක එක වහලක් යටනම් ඉන්නේ පවුලට ගැලපෙන එකක් බැදපන් නැත්නම් උබලා දෙන්න උන්ට හෙන ගහපන් කියලා උඹට ඔනේ එක බැදලා උන්ට පෙන්නත් එක්ක රණ්ඩු නොවී හිටපන්!
    ------ Post added on Jan 11, 2021 at 3:43 PM